ඔරු නාල් ඔරු කනවු
පෙනුම
| ඔරු නාල් ඔරු කනවු | |
|---|---|
![]() | |
| අධ්‍යක්ෂණය | ෆාසිල් |
| රචනය | ගෝකුල ක්‍රිෂ්ණන් (දෙබස්) |
| කතාවස්තුව | ෆාසිල් |
| නිශ්පාදනය | කේ. මුරලිධරන් වී. ස්වාමිනාථන් ජී. වේණුගෝපාල් |
| රංගන ශිල්පීන් | ශ්‍රීකාන්ත් සෝනියා අගර්වාල් නිළල්ගල් රවී |
| සිනෙමාරූපණය | ආනන්ද කුට්ටන් |
| සංස්කරණය | ටී. ආර්. සේඛර් කේ. ආර්. ගෞරි ශංකර් |
| සංගීතය | ඉලෛයරාජා |
නිෂ්පාදන සමාගම | ලක්ෂ්මී මූවී මේකර්ස් |
නිකුත්වූ දිනය |
|
| රට | ඉන්දියාව |
| භාෂාව | දෙමළ |
ඔරු නාල් ඔරු කනවු (දෙමළ: ஒரு நாள் ஒரு கனவு, සිංහල: එක දවසක්, එක හීනයක්) යනු ෆාසිල් විසින් අධ්‍යක්ෂණය කළ 2005 ඉන්දියානු දෙමළ ප්‍රේම වෘත්තාන්ත චිත්‍රපටයකි.[1] මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ශ්‍රීකාන්ත්, සෝනියා අගර්වාල් සහ නිළල්ගල් රවී විසිනි. මෙහි සංගීත නිර්මාණය ඉලෛයරාජා විසින් ද කැමරා අධ්‍යක්ෂණය ආනන්දකුට්ටන් විසින් ද සිදුකොට ඇත.[2] ඔහුගේ 27වන චිත්‍රපටය වන ඔරු නාල් ඔරු කනවු 2005 අගෝස්තු 26 දින මුදාහැරිණි.[3]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ "Love tale not wholly gripping". The Hindu. සම්ප්‍රවේශය 25 March 2013.
- ↑ "Fazil's unusual love story". Sify. සම්ප්‍රවේශය 25 March 2013.
- ↑ "Crazy little thing called love". The Hindu. සම්ප්‍රවේශය 25 March 2013.
