ඒ. පී. ජේ. අබ්දුල් කලාම්
Appearance
ඒ. පී. ජේ. අබ්දුල් කලාම් Avul Pakir Jainulabdeen Abdul Kalam | |
|---|---|
කලාම් මහතා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක දී, ට්‍රිවෙන්ඩ්‍රම්, 2014 | |
| 11වන ඉන්දීය ජනාධිපති | |
| තනතුර දරමින් 2002 ජූලි 25 – 2007 ජූලි 25 | |
| අග්‍රාමාත්‍යවරයා | අතල් බිහාරි වජ්පායි මන්මෝහන් සිං |
| උප ජනාධිපතිවරයා | ක්‍රිශන් කාන්ත් Bhairon Singh Shekhawat |
| පූර්වප්‍රාප්තිකයා | කේ. ආර්. නාරායනන් |
| අනුප්‍රාප්තිකයා | ප්‍රතිභා පටිල් |
| පුද්ගලික තොරතුරු | |
| උපත | අවියුල් පකිර් ජේනුලබ්දින් අබ්දුල් කලාම් 15 ඔක්තෝබර් 1931 රාමේශ්වරම්, රාමනාතපුරම් දිස්ත්‍රික්කය, බ්‍රිතාන්‍ය ඉන්දියාව (වර්තමාන තමිල්නාඩුව, ඉන්දියාව) |
| විපත | 27 July 2015 (aged 83) ෂිල්‍ලොං, මෙඝාලයා, ඉන්දියාව |
| මරණයට හේතුව | Cardiac arrest |
| ජාතිකත්වය | ඉන්දියානු |
| උගත් ශාස්ත්‍රාලය | St. Joseph's College, Tiruchirappalli Madras Institute of Technology |
| වෘත්තිය | මහාචාර්ය ලේඛක අවකාශතල විද්‍යාඥ |
| වෙබ් අඩවිය | abdulkalam.com |
ඒ. පී. ජේ. අබ්දුල් කලාම් (1931 ඔක්තෝබර් 15 – 2015 ජූලි 27) වර්ෂ 2002 සිට 2007 දක්වා කාලය තුළ එකොළොස්වන ඉන්දීය ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ය.
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]මෙයට ආශ්‍රිත උද්ධරණ විකිකියමන් තුල ඇත: අබ්දුල් කලාම්