Jump to content

එළකිරි (වෙබ්අඩවිය)

විකිපීඩියා වෙතින්
ElaKiri.com
වර්ගයපුද්ගලිකයි
ස්ථාපිතය16 March 2006
මූලස්ථානය, ශ්‍රී ලංකාව
ප්‍රධාන පුද්ගලයන්GTRZ (Administrator)
චමිත් [1]
කර්මාන්තයඅන්තර්ජාලය
නිෂ්පාදිතයන්Online Community
වෙබ්අඩවියOfficial Website


එළකිරි වෙබ් අඩවිය, නොහොත් එළකිරි ඩොට් කොම් යනු ශ්‍රී ලාංකික සහයෝගිතා සමාජයකි.එය 2006 අප්‍රේල් මස දියත් කරන ලදි. එළකිරි ඩොට් කොම් වෙබ් අඩවිය පළමු වරට ලියාපදිංච් කරන ලද්දේ 2004 මාර්තු 16 වැනි දිනය. මෙම සහයෝගිතා සමාජයේ අභිප්‍රාය වුයේ එහි සාමාජිකයන් සඳහා විවිධ පැතිකඩයන් රාශියක් ඔස්සේ දැනුම හුවමාරු කරගනීමට ඉඩ ප්‍රස්ථා සලසා දිමටයි. එහි සාමාජිකයන් හට ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත්,අනෙක් සමාජිකයන්ගේ ගැටළු වලට පිළිතුරු සැපයීමට මෙමගින් පහසුකම් සලසා දෙන ලදි.

එළකිරි වෙබ් අඩවිය පිළිබඳ

[සංස්කරණය]

"එළකිරි"

[සංස්කරණය]

කිරි යන්නෙහි වචන අර්ථය ගත් කල එහි තේරුම එළදෙනගේ කිරි යන්න(එමෙන්ම එම වචනය ශ්‍රි ලන්කාව තුල යහපත්/සුපිරි යන්න පැවසිමටද යොදා ගනී.)යි

  1. ^ ElaKiri Community - View Single Post - We need our own Torrent Tracker?
"https://si.wikipedia.org/w/index.php?title=එළකිරි_(වෙබ්අඩවිය)&oldid=461452" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි