එළකිරි (වෙබ්අඩවිය)
Jump to navigation
Jump to search
මෙම ලිපිය එළකිරි සමූහය පිළිබඳ වේ. ක්ෂීරය සඳහා, එළකිරි බලන්න.
This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. (October 2010) |
![]() | |
වර්ගය | පුද්ගලිකයි |
---|---|
ස්ථාපිතය | 16 March 2006 |
මූලස්ථානය | , ශ්‍රී ලංකාව |
ප්‍රධාන පුද්ගලයන් | GTRZ (Administrator) චමිත් [1] |
කර්මාන්තය | අන්තර්ජාලය |
නිෂ්පාදිතයන් | Online Community |
වෙබ්අඩවිය | Official Website |
එළකිරි වෙබ් අඩවිය, නොහොත් එළකිරි ඩොට් කොම් යනු ශ්‍රී ලාංකික සහයෝගිතා සමාජයකි.එය 2006 අප්‍රේල් මස දියත් කරන ලදි.
එළකිරි ඩොට් කොම් වෙබ් අඩවිය පළමු වරට ලියාපදිංච් කරන ලද්දේ 2004 මාර්තු 16 වැනි දිනය.
මෙම සහයෝගිතා සමාජයේ අභිප්‍රාය වුයේ එහි සාමාජිකයන් සඳහා විවිධ පැතිකඩයන් රාශියක් ඔස්සේ දැනුම හුවමාරු කරගනීමට ඉඩ ප්‍රස්ථා සලසා දිමටයි.
එහි සාමාජිකයන් හට ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත්,අනෙක් සමාජිකයන්ගේ ගැටළු වලට පිළිතුරු සැපයීමට මෙමගින් පහසුකම් සලසා දෙන ලදි.
එළකිරි වෙබ් අඩවිය පිළිබඳ[සංස්කරණය]
"එළකිරි"[සංස්කරණය]
කිරි යන්නෙහි වචන අර්ථය ගත් කල එහි තේරුම එළදෙනගේ කිරි යන්න(එමෙන්ම එම වචනය ශ්‍රි ලන්කාව තුල යහපත්/සුපිරි යන්න පැවසිමටද යොදා ගනී.)යි