එව්රිතිං ටේස්ට්ස් බෙටර් විත් බේකන්
![]() ඉදිරි කවරය | |
කර්තෘ | සාරා පෙරි |
---|---|
රට | එක්සත් ජනපදය |
භාෂාව | ඉංග්‍රීසි |
විෂයය | පිසීම |
ප්‍රකාශිත | මැයි 1, 2002 (ක්‍රොනිකල් බුක්ස්) |
පිටු | 132 |
අයිඑස්බීඑන් | 0-8118-3239-2 |
ඕසීඑල්සී | 47100742 |
LC Class | 2001037240 |
එව්රිතිං ටේස්ට්ස් බෙටර් විත් බේකන් (බේකන් සමග හැම දේම වඩා රසවත් : දවසේ ඕනෑම කෑම වේලකට විශ්මය ජනක වට්ටෝරු 70 ක් ) යන පොත සාරා පෙරි විසින් බේකන් යෙදාගෙන ඉවුම්පිහුම් ගැන ලියන ලද පොතකි. ඇය ලේඛිකාවක් , අහාර පිළිබද විස්තර ලියන්නියක් සහ ද ඔරිගොනිඅන් පුවත්පතෙහි තීරු ලේඛිකාවකි. පොත ඇමරිකා එක්සත් රාජධානියේදී ක්‍රෝනිකල් බුක්ස් ප්‍රකාශකයන් විසින් 2002 මැයි 1 දින සහ ප්‍රංශ භාෂාවේ සංස්කරණය මොන්ට්‍රෙඅල් හිදී ලෙස් එඩිෂන් ඩි ල හොමේ විසින් 2004 එළිදක්වන ලදී. එහි පෙරි ඇයගේ සීනි සහ බේකන් සංයෝග කිරීමේ ආහාර වට්ටෝරු වල මූලික සංකල්ප විස්තර කරයි. බේකන් රසැති ආහාර සහ අතුරුපස සදහා වට්ටෝරු ඇයගේ පොතෙහි අඩංගු වේ.
පොත ප්‍රධාන වශෙයෙන් ධනාත්මක විචාර ලබාගෙන ඇති අතර එහි වට්ටෝරු 2003-2004 ඇමරිකානු හොදම වට්ටෝරු සදහා තෝරා ගෙන ඇත. ශාන්ත පිටෙර්ස්බර්ග් ටයිම් පුවත්පතෙහි මෙම පොත ප්‍රකාශිත වඩා සිත්ගන්නා සහ අනන්‍ය ඉවුම් පොත් අතර වර්ග කර ඇති අතර පිට්ස්බර්ග් පොස්ට්-ගැසෙටි සගරාව විසින් මෙය "2002 වර්ෂයට ප්‍රියතම ඉවුම් පොත් "ලිපියට සහ ද දෙන්වෙර් පොස්ට් පුවත් පත 2002 වර්ෂයේ හොදම ඉවුම් පොත් ලැයිස්තුවට එකතු කර ඇත. විචාරයකදී ටොරොන්ටෝ ස්ටාර්' පුවත් පත මගින් පෙරිගේ වට්ටෝරු තෝරා ගැනීමේ අඩුපාඩු ගැන විවේචනය කර ඇත.පවතින වට්ටෝරු අදාළ ඉවුම් පොත් වල විශේෂණය වී ඇත.
පටුන
පසුබිම[සංස්කරණය]
සාරා පෙරි පෝලන්තයේ ඔරිගන් වල පදිංචිකාරියක් වන අතර, ද ඔරිගොනිඅන් පුවත්පතෙහි තීරු ලේකිකාවක්,[1][2] සහ ඉවුම් පොත් ලේකිකවකි. එව්රිතිං ටේස්ට්ස් බෙටර් විත් බේකන් පොතට පෙර ඇය විසින් පොත් 4 ක් රචනා කර ඇත: ඒවා නම් ද නිව් කොම්ප්ලිට් කොෆි බූක්, ද නිව් ටී බූක්, ක්‍රිස්මස්ටයිම් ත්‍රිට් සහ වීකෙන්ඩ් විත් ද කිඩ්ස්.[3] ක්‍රෝනිකල් බුක්ස්හි ඇයගේ කතෘ විසින් බේකන් ඉවුම්පිහුම් විෂයක් ලෙස යෝජනා කරන ලදී. බේකන් වල ජනප්‍රියතාවය හා භාවිතය වැඩි විය, නමුත් වට්ටෝරු වල අඩුකම නිසා පොත් ලිවිම අපහසු බව පෙරි විශ්වාස කරා. ඇය සිහිපත් කර ඇයගේ හනි බෙක්ඩ් හම් වලට තිබුණු කැමැත්ත, ඇය බේකන් සමග සීනි මිශ්‍ර කර කෑම සැදුවා.[4]පෙරි තේරුම් ගත්තා බේකන් කෑම රසවත් කිරීමට කුළුබඩුවක් ලෙස භාවිත කර හැකි බව, සලාද සහ පැස්ටා යන අහාර වර්ග ඇතුලත්ව.[5] ඇය දැන ගත්තා බේකන් සමග කෑම වල පැණි රස සහ ලුණු රස වැඩිවන බව.[6]2002 මැයි 01 දින ක්‍රෝනිකල් බූක්ස් ප්‍රකාශකයන් විසින් එව්රිතිං ටේස්ට්ස් බෙටර් විත් බේකන් පොත ඉංග්‍රීසි මාධ්‍යයෙන් පේපර්බැක් ආකාරයෙන් ප්‍රකාශිත කරන ලදී.[7][8] පොතෙහි මුල් ප්‍රකාශන ඇමරිකානු ඩොරල් 18.95 ක සිල්ලර මිලකට විකුණන ලදී.[9][10]2004 දී ප්‍රංශ පේපර්බැක් ආකාරයෙන් ප්‍රකාශනය එලි දැක් වුවා.[11][12]
සාරාංශයේ අන්තර්ගතය[සංස්කරණය]
බේකන් පොතෙහි හැදින්වීමේදී පෙරි ඇයගේ හැගීම විස්තර කරමින්, අහාර පිසීමේදී එන සුවද ඇයගේ දවසේ ආරම්භයට උපකාර වන බව සහ ඇයට සැනසුමක් ගෙන දෙන බව සදහන් කර ඇත.[13] පොතෙහි ආරම්භයේදී "බ්‍රිගින් හොමේ ද බේකන්",යන වාක්‍ය කාණ්ඩයෙන් පසුබිම විස්තර කරමින් පාඨකයාට බේකන් වර්ග සහ ගබඩා කල හැකි ආකාර පිළිබද අවබෝදයක් ලබා දී ඇත.[14] මෙම පොත බේකන් රසැති වට්ටෝරු 70 සමන්විත අතර,[15][16] උදැසන අහාරය, කොල සහිත එළවලු, පැස්ටා වට්ටෝරු, අතිරේක අහාර, උත්සව අහාර වට්ටෝරු, අතුරුපස and අපටයිසේර් යන මාතෘකා යටතේ පරිජ්චේද 9 මගින් විස්තර කර ඇත.[17][18][19] අනිකුත් රසකාරක සමග බේකන් සැන්විච්,[20] පොඩියට කුඩු කරගත් බේකන් ආලේපයක් සහිත අයිස් ක්‍රීම්,[21] පළතුරු කෑලි උඩට ගාන ලද බේකන් මිශ්‍රණය,[16] පී කෘස්ට් සහිත බේකන් යන වට්ටෝරු අන්තර් ගත වේ.[22] බේකන් ස්ටෝවිටොප්හි ඉවීම, අවනයෙහි ඉවීම සහ දැලක් යට ඉවීම බේකන්හි රස වැඩි කරන බව පොතෙහි සදහන්වේ.[19][23][24] මෙම පොත ෂෙරී ගිබ්ලින්ගේ ජායාරූප වලින් සමන්විතවේ.[25]
පිළිගැන්ම[සංස්කරණය]
බේකන් සමග හැම දේම වඩා රසවත් පොත ග්‍රන්ථ විචාරකයන්ගෙන් සහ අහාර විචාරකයන්ගෙන් ධනාත්මක විචාර ලබා ඇත.පළමු මාසය තුල මෙම පොත් පිටපත් 30,000 විකිණි ඇති බව චිකාගෝ ට්‍රිබියුන් පුවත්පත මගින් වාර්තා කර ඇත.[22] ශාන්ත පිටෙර්ස්බර්ග් ටයිම් පුවත්පතෙහි ජැනට් ෆ. කීල්නේර් විසින් පොතෙහි මාතෘකා පිළිබද ධනාත්මක විචාර පළකර ඇත.[26] ඇය දැන ගත්තා මෙම විෂය සම්බන්ද ලිපිගොනුවලට වට්ටෝරු එකතු කරේ අහාර විචාරකයන් විසින් බව.[26] ද බෙස්ට් ඇමරිකන් රෙසපිස් 2003-2004 හි කතෘ ෆ්රෑන් මැක්කොලගි සමග කීල්නේර්ගේ සම්මුක පරීක්ෂණයේදී බේකන් භාවිතය වැඩි කිරීමට උදව් කර ආකාරය විස්තර කරමින් ඒවා ඇට්කින්ස් කෑම (කබෝහයිඩ්ද්‍රට් අඩු කිරීමට මාංශ පරිබෝජනය අඩු කිරීමෙන් හැකි බව අවධාරණය කර ඇත[27]) වේලක් බව සදහන්වේ.[26] ඇය මෙම පොත වඩාත් රසවත් සහ අත්විතීය ඉවුම්පොතක් ලෙස වර්ග කරන ලදී.[28] ගිබ්ලින්ගේ ජායාරූප ද කැන්සාස් සිටි ස්ටාර්හි සිඩ්නි හොඑඩෙල්ගේ පැසසුමට ලක්ව ඇත.[25] සාහිත්‍ය විචාරකයෙක් වන ද නිව් යෝර්ක් ටිම්ස්හි ඩ්විග්ට් ගනර් මෙම කෘතිය මෑතකදී නිකුත්වූ සුපවේදී කෘති අතරින් තමන්ගේ ප්‍රියතම පොත පොත බව සදහන් කර ඇත.[29] කතෘගේ අතුරුපස වට්ටෝරු ගැන විවේචන ඉදිරිපත් වුවත් සමස්තයක් ලෙස බේකන් භාවිතය වැඩි කිරීමට ඇයගේ තර්කය සමග එකගවී ඇත.[29]
ද ඇරිසෝනා ඩෙයිලි ස්ටාර් පුවත්පතෙහි ඔවුන්ගේ "හොට් රිද්ස්" යන තේමාව යටතේ මෙම පොත විශේෂ කර ඇත.[30] ද ඩලාස් මොර්නින්ග් නිව්ස් පුවත්පතෙහි සහකාර සංස්කාරක වන ලවුරා එච්. එහ්ර්ට් විසින් මෙම පොත බේකන් භාවිතය අවබෝධ කරවන බව ලියන ලදී.[31]මෙම පොත තමන්ගේ බේකන් සහිත අහාර වලට තිබුණු රුචිය වැඩි කල බව මාර්ටි මෙයිටුස් විසින් රොකි මවුන්ටන් නිව්ස් පුවත්පතට ලිපියක් මගින් දැනුම් දී ඇත.[32] මෙයිටුස් අතුරුපස වට්ටෝරු සදහා හසේල්නට්-බේකන් කැන්ඩි ක්‍රන්ච්, පිනට් බටර් කුකිස් විත් බේකන් බ්‍රිටිල්, පෙයර්-ඇපල් ක්‍රිස්ප් විත් බ්‍රවුන් ෂුගර්-බේකන් ටොපින්ග් සහ රුබි රයිසින් මින්සිමෙන්ට් ටාට් නිර්දේශ කර ඇත.[32] ඩේව්නේර් නගරයේ පිහිටි දිෂොන් ඩවුන්ටවුන් ග්‍රිල්හි විධායක සුපවේදී ස්ටීව් ස්මිත් මහතා විසින් පෙරිගේ "මාප්ල් සුන්දේ" වට්ටෝරුවෙන් ලැබූ ආශ්වාදය සමග මකදැමිය-බේකන් ක්‍රන්ච් අයිස් ක්‍රීම් අතුපස සාදන ලදී.[33]
මර්ලානේ පාරිශ් විසින් පිටෙර්ස්බර්ග්-ගසටේපුවත්පත සදහා ලියු වාර්තාවේ 2002 ප්‍රියතම ඉවුම් පොත ලෙස ඇතුලත් කර සුවිශේෂී කොට දක්වමින් එයට වටිනාකමක් එක්කර ඇත.[34] පොතෙහි අන්තර්ගත කෑම වර්ග සෑදීමෙන් ඇය තෘප්තියක් ලැබූ බව පවසා ඇත.[34] ඇට්කින්ස් කෑම වල නිර්මාතෘ වන රොබෙට් ඇට්කින්ස් විසින් ගොර්ගොන්සාලා චිස්බර්ග්ස් විත් බේකන් යන කෑම වර්ගයට කැමැත්තක් දක්වයි යනුවෙන් පාරිශ් තව දුරටත් ප්‍රකාශ කර ඇත.[34]ද දෙන්වෙර් පොස්ට් පුවත්පත 2002 දී විශිෂ්ට සුපවේදී කෘති ලැයිස්තුවට මෙම කෘතිය ඇතුලත් කර ඇත.[35] එම පුවත්පතෙහිම තව වාර්තාවකින් ස්පැගටි අල්ලා කර්බෝනර සහ කොබ් සලාද, ඇපල් ක්‍රිස්ප් විත් බ්‍රවුන් ෂුගර්-බේකන් ටොපින්ග් සහ බේකන් බ්‍රිටිල් කෑම වට්ටෝරු විශේෂ කර ඇත.[36] ටොරොන්ටෝ ස්ටාර් පුවත්පත මගින් පෙරිගේ ආහාර වට්ටෝරු නිර්මාණයේ ඇති දුර්වලතාවයන් පිළිබද විවේචනය කර ඇත.[37] මෙම කෘතිය මෙම කාරණය යටතේ ලියවී ඇති අනිකුත් කෘති වලට සාපේක්‍ෂව හොද බවත් එය සරලව අඩු වට්ටෝරු ගණනකින් සමන්විත බවත් පෙන්වා දෙමින් විචාරය අවසන් කර ඇත.[37] ද ප්‍රෙස් දෙමොක්රට් පුවත්පතෙහි මිචෙල් ඇනා ජෝඩාන් පෙරිගේ ක්‍රියාව අගය කොට ඇති අතර කතෘගේ මෙම විෂය සදහා පවතින අති උනන්දුව පිලිබදව සදහන් කර ඇත.[38]
බලපෑම[සංස්කරණය]
චිකාගෝ සන්-ටයිම්ස් සහ ද ශාන්ත පිටෙර්ස්බර්ග් ටයිම් යන පුවත්පත් වලට අනුකුලව සුපවේදී කෘති විශේෂයට අදාල සාර්ථක පොතක් ලෙස මෙය හැදින්විය හැක.[18][28] බේකන් වලට රෙනෛසන්ස් කාල පරිජ්චේදයක් තිබුණු බව පෙරී ප්‍රකාශ කර ඇත.[10] 2003 දී ක්රිස්තියන් සයන්ස් මොනිටර් පුවත්පතෙහි වර්තාවකින් පෝෂණවේදීන්ගේ විවේචනයන් නොසලකා අහාර සදහා බේකන් භාවිතය වැඩි වෙමින් පවතින බව සදහන් කොට ඇත.[10] මෙම කෘතියේ තියෙන වට්ටෝරු 2003–2004 ද බෙස්ට් ඇමරිකන් රෙසපීස් වලට ඇතුලත් කර ඇත: වසරේ හොදම වට්ටෝරු තෝරා ගත්තේ පොත්,සගරා,පුවත්පත් සහ අන්තර්ජාලයෙනි.[39][40] සක්ලෙන්ට් බේකන්-රැප්ඩ් ශ්‍රිම්ප් පෙරිගේ වට්ටෝරුව සදහා 2003 වසරේ ස්මොක් ඇන්ඩ් ස්පයිසි පොත උපකාරී විය: දුම සමග ඉවීම බාබකිව් සදහා නිවැරදි මගකි.[41]ද බෙස්ට් ඇමරිකන් රෙසපීස්හි කතුවරයා වන ෆ්රන් මැක්කොලිග් මෙම පොත මෙම ක්‍ෂේත්‍රය මවිත කරවන සංකලනයක් බව පේනවා ඇත.[26] මෙම පොත මුද්‍රණය කර වසර 3 කට පසුව බේකන්, චොකලට් සහ ඔලිව් ඔඉල් තරමටම ජනප්‍රියවී ඇති බව ද අට්ලන්ටික් සගරාව ප්‍රකාශ කර ඇත.[42] 2006 දී ලෙහි එ. සෙල්දෙස් චිකාගෝ සන්-ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියමින් ප්‍රකාශ කර ඇත්තේ බේකන් වට්ටෝරු යොදා ගත හැකි ආකාරයි.[18] පෙර වසර වල සිට බේකන් සමග පොත් සම්බන්ද වීම මැතිව් අම්ස්ටර්-බ්රුටන් 2009 දී හන්ග්‍රී මන්කි පොතෙ මගින් විස්තර කර ඇති අතර,එයට තොරතුරු ද බේකන් කූක්‌බූක් සහ සේදුඩ් බයි බේකන් පොත් වලින් ලබාගෙන ඇත.[43] බ්‍රිතාන්‍ය ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත්හි 2013 වාර්තාවකින් මෙම කෘතිය ඌරු මස් සදහා තිබෙන රුචිය වැඩිකිරීමක් ලෙස සදහන් කර ඇත.[44]
ආශ්‍රිත ලිපි[සංස්කරණය]
සටහන්[සංස්කරණය]
- ↑ Julian 2002, p. 33.
- ↑ Browning-Blas 2002, p. M7.
- ↑ Perry 2003, p. 121.
- ↑ Keeler 2002, p. 1C.
- ↑ The Sacramento Bee staff 2002, p. F1.
- ↑ Smith 2002, p. D1.
- ↑ WorldCat 2011a.
- ↑ Perry 2002, p. 4.
- ↑ Fabricant 2002.
- ↑ 10.0 10.1 10.2 Paulson 2003, p. 16.
- ↑ WorldCat 2011b.
- ↑ Perry 2004.
- ↑ Crooks 2002, p. D1.
- ↑ Saunders 2002, p. C4.
- ↑ English 2002.
- ↑ 16.0 16.1 McCarthy 2002, p. A1.
- ↑ Perry 2002, p. 7.
- ↑ 18.0 18.1 18.2 Zeldes 2006, p. S1.
- ↑ 19.0 19.1 Lawson 2003, p. 12D.
- ↑ Meitus 2003b, p. 3D.
- ↑ Longino 2002.
- ↑ 22.0 22.1 Eddy 2002, p. 1.
- ↑ Mahoney 2003, p. D1.
- ↑ Cichy 2003, p. 4E.
- ↑ 25.0 25.1 Hoedel 2002, p. E2.
- ↑ 26.0 26.1 26.2 26.3 Keeler 2003, p. 1D.
- ↑ Aldana 2005, p. 215.
- ↑ 28.0 28.1 Keeler 2008, p. 5E.
- ↑ 29.0 29.1 Garner 2002, p. 54.
- ↑ Burch 2002, p. F1.
- ↑ Ehret 2002, p. 6F.
- ↑ 32.0 32.1 Meitus 2003a, p. 5D.
- ↑ Browning-Blas 2003, p. F01.
- ↑ 34.0 34.1 34.2 Parrish 2002, p. F1.
- ↑ Husted 2002, p. FF9.
- ↑ Browning-Blas 2002, p. M-07.
- ↑ 37.0 37.1 The Toronto Star staff 2002, p. D05.
- ↑ Jordan 2002, p. D1.
- ↑ McCullough 2003, pp. 84–85, 280, 284.
- ↑ Bonwich 2004, p. 1.
- ↑ Jamison 2003, p. 340.
- ↑ Kummer 2005.
- ↑ Amster-Burton 2009, p. 63.
- ↑ Muston 2013, pp. 44–45.
ප්‍රඥප්තිය[සංස්කරණය]
- Aldana, Steven (2005). The Culprit and The Cure. Maple Mountain Press. පි. 215. ISBN 0-9758828-0-5.
- Amster-Burton, Matthew (2009). Hungry Monkey: A Food-Loving Father's Quest to Raise an Adventurous Eater. Houghton Mifflin. පි. 63. ISBN 0-15-101324-1.
- Bonwich, Joe (April 7, 2004). "The Whites of Spring – Egg Recipes by the Dozen". St. Louis Post-Dispatch. Lee Enterprises. p. 1; Section: Let's Eat. Retrieved August 30, 2013. සැකිල්ල:Subscription
- Browning-Blas, Kristen (December 1, 2002). "Italian cookbooks saucy stuff 'Sopranos' remains hot seller for stores". The Denver Post. The Denver Post Corp. p. M–07.
- Browning-Blas, Kristen (February 26, 2003). "Aficionados tell why everybody loves bacon; Breakfast meat back in style as high-end treat". The Denver Post. The Denver Post Corp. p. F–01.
- Burch, Cathalena E. (July 17, 2002). "In the mood for melons". The Arizona Daily Star. Lee Enterprises. p. F1. Retrieved August 31, 2013. සැකිල්ල:Subscription
- Cichy, Betty (October 22, 2003). "A guide for bacon lovers". Bucks County Courier Times. Levittown, Pennsylvania. p. 4E.
- Crooks, Laura (August 7, 2002). "Let bacon add a little sizzle to your meal". The Spokesman-Review. Cowles Publishing Company. p. D1. Archived from the original on September 6, 2002.
- Eddy, Kristin (May 15, 2002). "Back to bacon ; A breakfast staple renews its image with new artisan brands". Chicago Tribune. Tribune Company. p. 1; Section: Good Eating. Retrieved August 30, 2013. Also published by the Lexington Herald-Leader as "Bring it home and fry it up" on June 9, 2002, p. K5, the Sacramento Bee as "Back into the frying pan – Bacon is hot again – and look at all the sizzling varieties" on September 18, 2002, page F1, and the San Diego Union-Tribune" as "Hog wild" on October 30, 2002.
- English, Simon (October 11, 2002). "US shoppers bring home the bacon for investors". The Daily Telegraph. London, England: Telegraph Media Group. Retrieved August 31, 2013.
- Ehret, Laura H. (June 23, 2002). "Bacon basics". The Dallas Morning News. A. H. Belo Corporation. p. 6F.
- Fabricant, Florence (June 19, 2002). "Food Stuff; What to Do With It Once You Bring It Home". The New York Times. The New York Times Company. Retrieved June 1, 2013.
- Garner, Dwight (December 8, 2002). "Low Carb 30 Minute Meals". The New York Times Book Review. The New York Times Company. 107 (49): 54. Retrieved May 31, 2013.
- Hoedel, Cindy (July 31, 2002). "Mmmmm ... bacon". The Kansas City Star. The Kansas City Star Co. p. E2. Retrieved August 31, 2013. සැකිල්ල:Subscription
- Husted, Bill (December 13, 2002). "Fat Daddy serves up Starbucks". The Denver Post. The Denver Post Corp. p. FF–09.
- Jamison, Cheryl Alters; Bill Jamison (2003). Smoke & Spice: Cooking with Smoke, the Real Way to Barbecue. Harvard Common Press. පි. 340. ISBN 1-55832-262-0.
- Jordan, Michele Anna (May 1, 2002). "Smoking your own bacon offers flavorful reward". The Press Democrat. Santa Rosa, California: The New York Times Company. p. D1. සැකිල්ල:Subscription
- Julian, Sheryl (July 28, 2002). "Bring home the bacon – Consumers are rediscovering the aromatic smoky pork that was once an American staple". The Boston Globe. Boston, Massachusetts: Globe Newspaper Company. p. 33; Section: Magazine. Retrieved August 31, 2013. Unknown parameter
|coauthors=
ignored (|author=
suggested) (help) සැකිල්ල:Subscription - Keeler, Janet K. (June 19, 2002). "Bacon with everything". St. Petersburg Times. Times Publishing Company. Retrieved August 31, 2013. Also published by The Cincinnati Post as "Add gusto with flavor of bacon" on July 10, 2002.
- Keeler, Janet K. (October 29, 2003). "She clips, you cook". St. Petersburg Times. Times Publishing Company. p. 1D. Retrieved August 31, 2013.
- Keeler, Janet K. (November 12, 2008). "A Bounty of Good Cookbooks; New offerings give cookbook lovers a reason to rejoice". St. Petersburg Times. Times Publishing Company. p. 5E. Retrieved August 31, 2013.
- Kummer, Corby (November 2005). "Better Bacon: Artisan producers are making bacon even more irresistible". The Atlantic. The Atlantic Monthly Group. Retrieved June 18, 2011.CS1 maint: date and year (link)
- Lawson, Kate (July 10, 2003). "Bacon's back in favor – Low-carb diets, adventurous cooks have more people living high on the hog". Detroit News. MediaNews Group; Detroit Media Partnership. p. 12D.
- Longino, Bob (September 19, 2002). "BLT and beyond; Experimenting with new and classic cuts, chefs and home cooks get back to bacon". Atlanta Journal-Constitution. Cox Media Group. p. Section: Living and Arts. Archived from the original on September 23, 2002. Retrieved August 31, 2013. Also published by the San Mateo County Times on October 23, 2002 as "Come back to bacon, because it's a little strip of heaven".
- Mahoney, Louis (January 15, 2003). "Strip tease – Wake up and smell the bacon". Richmond Times-Dispatch. Richmond Newspapers, Inc. p. D–1. Archived from the original on February 3, 2003. Retrieved August 31, 2013.
- McCarthy, Michael J. (October 10, 2002). "Bacon Leaves Frying Pan, Jumps Into $23 Entrees". The Wall Street Journal. Dow Jones and Company. Archived from the original on December 13, 2013. Retrieved August 31, 2013. Also published by Deseret News as "Bacon is makin' a comeback" on October 10, 2002.
- McCullough, Fran; Molly Stevens (2003). The Best American Recipes 2003–2004: The Year's Top Picks from Books, Magazines, Newspapers and the Internet. Houghton Mifflin Harcourt. පිටු 84–85, 280, 284. ISBN 0-618-27384-0.
- Meitus, Marty (August 13, 2003). "Cookbooks don't blow smoke in bringing home the bacon". Rocky Mountain News. E. W. Scripps Company, operated by Denver Newspaper Agency. p. 5D.CS1 maint: date and year (link)
- Meitus, Marty (September 3, 2003). "Slices of life – How to perk up the same-old sandwich routine". Rocky Mountain News. E. W. Scripps Company, operated by Denver Newspaper Agency. p. 3D.CS1 maint: date and year (link)
- Muston, Samuel (March 22, 2013). "The best of British Bacon – Features What's the secret of a really tasty rasher, whether it's for a sandwich or to add some sizzle to your stew? Samuel Muston joins the experts in a competition to pick Britain's finest". The Independent. London. pp. 44–45, Section: Features, Edition: 1st. Online edition is titled "Finding Britain's best bacon".
- Parrish, Marlene (December 19, 2002). "Favorite Cookbooks for 2002". Pittsburgh Post-Gazette. Block Communications. p. F–1; Section: Food.
- Paulson, Amanda (June 11, 2003). "Bacon keeps on sizzling: Despite a bad rap from nutritionists, bacon is enjoying a renaissance among chefs, home cooks". Christian Science Monitor. p. 16. Retrieved June 18, 2011.
- Perry, Sara (2002). Everything Tastes Better with Bacon. Chronicle Books. ISBN 0-8118-3239-2.
- Perry, Sara; Maren Caruso (2003). The New Complete Coffee Book. Chronicle Books. පි. 121. ISBN 0-8118-4021-2.
- Perry, Sara (2004) (Frenchයෙන්). Bacon, Tout un plat!. Les Editions de l'Homme. ISBN 978-2-7619-1953-1.
- Saunders, Lucy (August 7, 2002). "Book serves up a huge slab of bacon ideas". The Seattle Times. Seattle Times Company. Newhouse News Service. p. C4. Retrieved August 31, 2013.
- Smith, Kathie (August 20, 2002). "Tasty and trendy, bacon is back". The Blade. Toledo, Ohio: Block Communications. p. D1. Archived from the original on September 1, 2002. Retrieved August 31, 2013.
- The Toronto Star staff (June 5, 2002). "There's no mistakin', it's bacon". The Toronto Star. Toronto Star Newspapers Limited. p. D05.
- WorldCat (2011a). "Everything Tastes Better with Bacon". Online Computer Library Center. www.worldcat.org. OCLC 47100742.
- WorldCat (2011b). "Bacon, Tout un plat!". Online Computer Library Center. www.worldcat.org. OCLC 54460685.
- Zeldes, Leah A. (October 4, 2006). "Stripsearch: Getting to know everything about bacon". Chicago Sun-Times. Chicago Sun-Times, Inc. p. S1 / Front.
වැඩිදුර කියවීමට[සංස්කරණය]
- Jordan, Anna Michele (2003). The BLT Cookbook: Our Favorite Sandwich. William Morrow Cookbooks. ISBN 0-06-008773-0.
- Lauer, Heather (2009). Bacon: A Love Story, A Salty Survey of Everybody's Favorite Meat. William Morrow. ISBN 0-06-170428-8.
- Pruess, Joanna (2006). Seduced by Bacon: Recipes & Lore about America's Favorite Indulgence. The Lyons Press. ISBN 1-59228-851-0.
- Villas, James (2007). The Bacon Cookbook: More than 150 Recipes from Around the World for Everyone's Favorite Food. Wiley. ISBN 0-470-04282-6.
බාහිර පිටු[සංස්කරණය]
![]() |
Sara Perry හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
Lua දෝෂය in Module:Wd at line 2487: The function "Everything Tastes Better with Bacon" does not exist.
- Everything Tastes Better with Bacon, at the official website of the publisher
- SaraPerry.com, official website of the author