එල්ලය පුවත්පත Ellaya Paper
![]() එල්ලය එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම පුවත්පත Ellaya First Paper Sport of Sri Lanka Elle History | |
වර්ගය | වසරකට පුවත්පත් දෙක බැගින් |
---|---|
අයිතිකරු | එල්ලය |
ඇරඹුනේ | 2015 |
භාෂාව | සිංහල |
මූලස්ථානය | නො 56 බී, තිබ්බොටුගොඩ, ගණේමුල්ල, ශ්‍රී ලංකාව |
සංසරණය | 4000 (') |
බුහුනණීය පුවත්පත් | නැත |
නිල වෙබ්අඩවිය | Ellaya Face Book |
හැදින්වීම[සංස්කරණය]
එල්ලය යනු, ශ්‍රී ලංකාවේනො 56 බී තිබ්බොටුගොඩ ගණේමුල්ලේ පදිංචි එස් ජූඩ් සිල්වා S Jude Silva විසින් ප්‍රකාශයට පත් කෙරෙන සිංහල භාෂා එල්ලේ ක්‍රීඩාව වෙනුනේම නිකුත්ත කරන ලද ප්‍රථම පුවත් පතයි. එල්ලය පුවත්පත සංස්ථාපනය කෙරුණේ 2015 වසරෙහිදීය.[1] , වර්තමානයේදී 4000 ක ප්‍රමාණයක සංසරණයකට හිමිකම් කියන අතර, මේ වනවිට කලාපයන් තුනක් නිකුත් කර ඇත එහි ආරම්භකයා වූයේ එස් ජූඩ් සිල්වා S Jude Silva මහතාය.[2]
විස්තර[සංස්කරණය]
මෙම පුවත්පතෙහි එල්ලේ ක්‍රීඩාව පිළීබදව විස්තර අඩංගු වන අතර එය එල්ලේ ක්‍රීඩජ ඉතිහාසයේ ප්‍රථම පුවත්පත වශයෙන් සටහන් වෙයි
එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් ප්‍රථම වරට පුවත් පතක් වශයෙන් එලිදක්වන ලද්දේ ගණේමුල්ල තිබ්බොටුගොඩ නො 56 බී දරණ නිවසේ පදිංචි එස් ජූඩ් සිල්වා S Jude Silva විසින් ගණේමුල්ල හොරගොල්ල දීපශිකා එල්ලේ කණ්ඩායමට වසර විසිපහක් පිරිම නිමිත්තෙන් ඒ පිළිබදව දැනුවත් කරමිනි එම පුවත් පත එම කණ්ඩායම පිළිබදව මෙන්ම එල්ලේ ක්‍රීඩා තොරතුරැ කිහිපයකින් සමන් විත වුවද දිවයින පුරා බේදා හැරිම පිණිස පුවත් පතක් නිර්මාණය කිරිමද එස් ජූඩ් සිල්වා S Jude Silva විසින් සිදුකරන ලද්දේ 2015 වසරේ ජුනි මස 19 වෙනිදිනය