සාකච්ඡාව:එල්ලය පුවත්පත Ellaya Paper

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම[සංස්කරණය]

මහත්මයාණෙනි එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් ලියවුන එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම පුවත් පත වන්නේ මෙම පුවත්පතයි එම නිසා ඉක්මනින් මකා දැමීමට සුදුසු නොවනු ඇත යන්න මගේ මතයයි ‍ ISSN 2478-0871 අංකය යටතේ ලියාපදිංචි කර ඇති බවද දන්වමි මෙම පිටුව බලන්න එලලය පුවත්පත වෙනුවෙන් ලියවුන වෙබ් පිටුව ජූඩ් සිල්වා (talk) 14:39, 18 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම පුවත් පත ලෙස මෙහි දක්වා තිබුනත්, මෙම ලිපියෙහි දී ඇත්තේ එකම වෙබ් පිටුවකට අදාල මූලාශ්‍ර පමණි. මේ නිසා විශ්වාසනීයත්ව පිළිබද ගැටළු ඇතිවේ. කෙසේ නමුදු මෙවැනි ප්‍රකාශන (ලියාපදිංචි ප්‍රකාශනයක් යැයි දක්වා ඇති නිසා) සම්බන්ධව විකිපීඩියා ප්‍රතිපත්ති තවදුරටත් සොයා බැලීම සදහා, මේ මොහොතට ඉක්මන් මකා දැමීමේ යෝජනාව මා ඉවත් කර ගනිමි.--L Manju (talk) 15:31, 19 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

මහත්මයාණෙනි ඉක්මන් මකා දැමීමේ යෝජනාව ඉවත් කර ගැනීම සම්භන්ධයෙන් මාගේ ස්තුතිය පිරිනමම එසේම එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් වැදගත් යම් කොටසක් ඉදිරියේදී කිරිමට අදහස් කරනා බැවින් ඒ සදහා ඔබ තුමන් ඇතුලු අනෙකුත් සැම අයෙකුගේම සහය මා හට ලබා දෙන මෙන් ඉල්ලීමක් කරන අතර එහි මා විසින් කරනු ලබන යම් යම් අඩුපාඩුන් විකිපිඩියාවට අවශ්‍ය අයුරින් සකස් කර නිවරදි කිරිමට මා කැමැත්තක් දක්වන බවද ඉක්මනින් මකා දැමීමේ සටහන් විකිපිඩියාවට උචිත නොවන්නේනම් එසේ කිරිම සිදුතරන මෙන්ද නිවරදි කිරිම් මා විසින් හැකි පමණින් කිරිමට කටයුතු කරන බවද දන්වමි ලැබෙන සහය ඉතා අගේකොට සලකමිජූඩ් සිල්වා (talk) 15:47, 19 නොවැම්බර් 2016 (යූටීසී)[reply]