එඩ්ගා කේසි

විකිපීඩියා වෙතින්
එඩ්ගා කේසි (1910)

එඩ්ගා කේසිි (Edgar Cayce) (/ˈks/; මාර්තු 18, 1877 – ජනවාරි 3, 1945) ඇමරිකානු ජාතික ආධ්‍යාත්මවේදියෙකි.ඔහු ක්‍රිස්තියානි ජාතිකයෙකු වූ අතර ස්වංමෝහනයට පත්ව අන් අයගේ පෙර භවය පිළිබද විස්තර කිරීමට රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමය කර්මය හා පුනර්භවය විස්තර කිරීමට අතීක සිදුවීම් හා අනාගත සිදුවීම් දැකීමට හැකියාව තිබිණ.එම නිසා කේසි නිදිගත් දාර්ශනිකයා යන අන්වර්ත නාමයෙන් හැදින්වීය.ඔහුගේ බොහෝ කියමන් පසුව පර්යේෂණයන්ට භාජනය වූ අතර ඔහුගේ කියමන් රැසක් සනාථ කරන සාධක ලැබී ඇත.එසේම ඉතා සුළු වශයෙන් ඔහුගේ ආනගත වෘත්තාන්තයන් නිෂේදනය වී ඇත.කෙසේ වෙතත් සමස්තයක් ලෙස ඔහුගේ කියවීම් බොහෝමයක්ම සත්‍ය හා නිවැරදි බව පර්යේෂණාත්මකව ඔප්පුවී හමාරය.,[1] .

කේසි විසිවන සියවස තුල බිහිවූ අසාමාන්‍ය හැකියාවන් ගෙන් සපිරුනු අපූරු චරිතයකි.උපතින් ක්‍රිස්තියානි භක්තිකයෙකු වුවද ඔහුගේ කියවීම් රැසක අන්තරගත වන්නේ බෞද්ධ හා හින්දු ආදී පෙරදිග ආගම්වල කියැවෙන කර්මය පුනර්භවය වැනි කරුණුය.කර්මය පුනර්භවය පිළිබද කිසිවක් අසා නොතිබුන බටහිර ජාතීන්ට මෙය පුදුමයක් වීම නොඅනුමානය.ඔහු විසින් ඇතැම් රෝගීන් සදහා ප්‍රතිකාර නියම කිරීම හා එම රෝගයන්ට පදනම්වූ අතීත කර්මය ගැනද ස්වං මෝහනයට පත්ව විස්තර කළේය.වර්තමානයේ පවා අධිමනෝ විද්‍යාවේදී බොහෝ අධ්‍යනයන්ට කේසිගේ කියැවීම් දායකවී ඇත.

චරිතාපදානය[සංස්කරණය]

ළමා කාලය[සංස්කරණය]

එඩ්ගා කේසි 1877 මාර්තු 18 දින ඇමරිකාවේ කෙන්ටුකි ප්‍රාන්තයේ හොප්කින්සි්වෙල් ග්‍රාමයේ උපත ලැබීය. සහෝදර සහෝදරියන් හයකගෙන් යුත් ගොවි පවුලක දරුවකු විය.කේසි ඉගෙනුමට දක්ෂ නොවු අඩු බුද්ධිකින් යුතුවිය.කුඩා කාලය නිතර රෝගී තත්වයන්ගෙව් පෙළෙමින් ගතකළේය.[2] [3]

කේසිට වයස අවුරුදු 10 වන විටම පල්ලියට යාමට හුරුවිය.ඉතා භක්තිමත්ව ආගම ඇදහූ කේසී නිතර බයිබලය කියවීමේ නිරතවිය.වර්ෂ 1889 මැයි 12 වන දින සුපුරුදු පරිදි ගොවිපලේ ගසක් යටටවී බයිබලය කියමින් සිටියේය.මේ අතර ඔහුට අසාමාන්‍ය අද්දැකීමකට ලක්වීමට සිදුවි.හදිසියේම ඔහු ඉදිරියේ පෙනී සිටියේ කරුණාවන්ත පෙනුමකින් යුත් ඉතාමස් සුන්දර ගැහැණියකි.ඇයට පියාපත් යුගලක්ද විය.ඇගේ හාත්පසින් සියුම් ආලෝක ධාරා විහිදුවමින් පෙනී සිටි මෙම කාන්තාව කේසි වෙතට හැරී කාරුණික හා මිහිරි ස්වරයෙන් මෙසේ කීවාය. „බයවෙන්න එපා ඔබේ යාඥාවන් ඇසුනා ඔබට වඩාත්ම අවශ්‍යෙද් කියන්න.මා එය ඔබට කරදෙන්නෙමි“එවිට කේසි පිළිවදන් දෙමින් මෙසේ කීහ“මට අවශ්‍ය අන්අයට උදවු කරන්න.වැඩියෙන්ම රෝගීවුන අයට දරුවන්ට උදවු කරන්න” එවිට මෙම අද්භුත කාන්තාව මෙසේ පැවසුවාය.“එවැනි උදවුවක් අවශ්‍ය වූවිට ඔබ මදක් නිදාගන්න එවිට ඔබට අවශදේ කෙරෙනු ඇත” මෙසේ කීමෙන් පසු එම කාන්තාව අතුරුදහන් විය..[4]

කේසී ඉගෙනීමට ඉතා දුර්වල බවක් දැක්වූ දරුවකු විය.එනිසාම පාසැලේ ගුරුවරුන් නිතර කේසිගේ දුර්වලතාවයන් පිළිබද ඔහුගේ දෙමාපියන්ට පැමිණිලි කළහ.එනිසාම කේසිට ගුරුවරයන් ගෙන් මෙන්ම තම දෙමාපියන්ගේද දෝෂාරෝපනයන්ට ලක්වීමට සිදුවිය.දිනක් කේසිගේ පියා ඔහුට පාඩම් කියාදෙමින් සිටියේය.කේසිගේ පියා ඔහුට කියදෙමින් සිටියේ ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසය පිළිබදවයි.මෙහිදී ඔහුට කිසිදු වචනයක් නිවාරදිව ලිවීමට නොහැකිවිය.මේ අතර පෙරදින සිදුවූ සිදුවීම කේසිගේ මතකයට නැගුනේය.වහා තම පාඩම් පොත මත හිසතබාගත් කේසි සුළු නිද්දකට වැටිණ.ඔහුගේ පියා පැමිනෙන විට ඔහු නින්දෙන් අවධිව සිටියේය.පුදුමයක් මෙන් මෙතෙක් එක වචනයක් නිවැරදිව ලිවීමට නොහැකිවූ කේසි සියලු වචනවල අක්ෂර වින්‍යාශය විවැරදිව ලිවීමට සමත්විය.එවිට කේසිගේ පියා තම පුතු මෙතෙක් කම්මැලිකම නිසා පාඩම් නොකල බව පවසමින් බැණ වැදුනාය.මීට පෙරද උනන්දුවෙන් පාඩම් කලයුතුව තිබූ බව පැවසීය.මේ අයුරින් පාසලේද සියළු විෂයන් ඉතා දක්ෂ ලෙස මතකයට නගා ගැනීමට මෙම ස්වං මෝහන ක්‍රමය යොදා ගත්තේය..[5]

1892 වනවිට කේසිගේ පංතිභාර ගුරුවරයා ඔහු තමාගේ දක්ෂතම සිසුවා බව පැවසීය.මෙයින් කේසිගේ පියා දැඩි උද්දාමයකට පත්වූ අතර තම පුතුගේ දක්ෂතා පිළිබද ආඩම්බරවිය.[6]

දිනක් ඔහු පාසැලේ ක්‍රීඩා කරමින් සිටියදී වෙගයෙන් පැමිනි පන්දුවක් ඔහුගේ කොන්ද පෙදෙසට පතිතවීම නිසා දරුණු ලෙස රෝගාතුවූ අතර එම නිසාම ස්නායු ආබාධයක්ද ඇතිවිය.අවසානයේ ඔහුට තම නිදියහන මතම කාලය ගෙන්නට සිදුවූ අතර අතපය වාරු නැතිවිය.මෙසේ යහනමත තනිවී සිටියදී ඔහු නැවතත් ස්වං මෝහනයට පත්විය.මොහන නිද්‍රාවේදීම තමාගේ රෝගයට ප්‍රතිකාර පැවසීය.මේ අනුව කටයුතුකළ කේසිගේ පියාට තම පුතු මෝහනයෙදී පැවසූ අයුරින් ප්‍රතිකාර කිරීම නිසා ඔහු ඉක්මනින් සුවය ලැබීය.එහිදී කේසිගේ පියා තම පුතු යනු නිදාගත්විට ලොව ශේෂ්ධතම පුරුෂයායි යනුවෙන් උදම්ඇනීය."[7] එහෙත් මෙම හැකියාව ඔහු දිගින් දිගටම ප්‍රදර්ශනය නොකළේය.[8]

විවාහය හා පවුල[සංස්කරණය]

එඩ්ගා කේසී ගර්ට්‍රවඩ් එවන් (Gertrude Evans) නම් තරුණිය සමග 1897 දී මාර්තු 14 දින විවාහ ගිවිස ගැනීම සිදුවිූ අතර විවාහ මංගල්‍ය 1903 ජුනි 17 දින සිදුවිය.ඔහුට හ්‍යුග් ලෙන් කේසි(Hugh Lynn Cayce),මිල්ටන් පෝටර් කේසි (Milton Porter Cayce), සහ එඩ්ගා ඉවන් කේසි (Edgar Evans Cayce) නමින් දරුවන් තිදෙනෙක්විය.[2][9]

1877 සිට 1912 දක්වා කෙන්ටුකි සමය[සංස්කරණය]

1893 දෙසැම්බර් මාසයේදී කේසි පවුල කෙන්ටුකි ප්‍රාන්තයේ හොප්ස්කින්විල්හි නිරිත දිගට සංක්‍රමණයවිය.මෙම අවිධියේ දී කේසි අටවන ශ්‍රේණියේ ඉගෙනගනිසින් සිටි අතර ඔහුට අසාමන්‍ය ගුප්ත බලය මෙම අවදියේදී ලැබින,[10] .

නමවන ශේණියේ ඉගෙනගන්න අතර ඔහුගේ අධ්‍යාපනය අතහැර පාසැල් දිවියට සමුදීමට සිදුවූයේ තම පවුල පෙළුන උග්‍ර ආර්ථික අර්බුද නිසාය.[11] එයින් පසු තම පවුලේ බර කරටගත් ඔහු රැකියාවල නිරතවෙමින් තම පවුලේ යුතුකම් ඉටුකළේය.

මේ අතර ඔහු ඉරිදා දහම් පාසලේ දරුවන්ට බයිබල් පාඩම හා ක්‍රිස්තු දර්මය ඉගැනිවීය,ඔහුගේ අසීමිත හැකියාව නිසා මුළු බයිබලයම කියවා මතකතබා ගැනීමට හා අන් අයට ඇසෙන සේ කියවීමටද හැකියාව තිබින,[12]

1900 කේසි තම පියාගේ ව්‍යාපාරයන් දියුණුකර ගැනීමට උදවු කිරීමට යොමුවිය.කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස කේසිට කතා කිරීමේ අපහසුතාවයක් අතිවිය.[11] එබැවින් ඔහුට තවදුරටත් තම පියා සමග ව්‍යාපාර කටයුතු කරගෙනයාමට නොහැකිවිය.ඔහුට යලිත් නිවසටවී සිටීමට සිදුවිය.මෙම අවදියේදී ඔහු ගේ සිත ඡායාරූප ශිල්පය කෙරේ ඇදී ගියේය.ඡායාරෑප ශිල්පය උගත් ඔහු හොප්ස්විල්හි ඡායාරෑපශාලාවක සේවයට බැඳින.[13]

1901 දී හාට් නමින් හඳුන්වනු ලැබූ මෝහන සංදර්ශන ශිල්පියෙකු කේසිට මුණගැසෙයි.හාට් වෙතයන සේසි ඔහුගෙන් මෝහන ප්‍රතිකාර ලබාගනී.හාටි විසින් කේසිව මෝහනයට පත්කළ අවස්තාවේදී කේසිට පෙර පරිදි සාමාන්‍ය අයුරින් කතා කිරීමට හැකිවිය.කෙසේ නමුත් මෝහන නිද්‍රාවෙන් පසුව නැවත පියවි සිහිය ලැබූ කේසිට කථනාබාධය පෙරපරිදිම පැවතින.හාට් නැවත නැවත උස්සාහ කරද කේසිගේ ආබාධය සුවකර ගැනීමට නොහැවිය.මේ අතර හාට් ද නගරයෙන් පිටවූ බැවින් තවදුරටත් ප්‍රතිකාරකරගැනීමට කේසිට නොහැකිවිය..[14][15]

හාට් හා ඔහුගේ සංදර්ශන කණ්ඩායම නගරයෙන් පිටත්මවීම නිසා කේසිට තවදුරටත් මෝහන ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිවිය, පසුව කේසි නිව්යෝක් නගරයේ සිටි තවත් මෝහන ශිල්පියෙකු වෙත ප්‍රතිකාර සදහා ගියේය. මේ අතර ඔහුට අලි ලේන් නම් මිතුරකු මුණ ගැසෙයි.ලේන් කේසිට උපකාර කිරීමට ඉදිරිපත්වෙයි..[16] ලේන් කේසිට පැවසූයේ කේසි සතු ස්වං මෝහන හැකියාව මගින් ස්වං මෝහනයට පත්ව ප්‍රතිකාර කරගන්නා ලෙසයි.[14] කේසි සතු හැකියාවට නව පනක්දීමට ලේන් කේසිව උනන්දුකරවීය"[14] අලි ලේන් යනු මෝහන ප්‍රතිකාරය පිළිබද විස්තර කියවා දැනසිටි පුද්ගලයෙකි.ලේන් මෝහන විද්‍යාවේ පියාවන ප්‍රාන්ස් ඇන්ටන් මෙස්මර් පිළිබද හොදින් දැනසිටියහ.ලේන් ගේ මගපෙන්වීමෙන් නැවත ස්වං මෝහනයට පත්වීමට කේසිට හැකිවිය.මෝහනයේදී ලේන්ට නිගමනය කලහැකිවූයේ කේසිගේ ආබාධය ශාරීරික නොව මානසික දුර්වලතාවයක් මත ඇතිවූ බවයි.තවද කේසිගේ රුධිරවාහිනී පද්ධතියේ ඇතිවූ අකර්මන්‍යතාවයන්ද ලේන්ට නිරීක්ෂණය කිරීමට හැකිවිය..[14]මෙසේ විනාඩි 20 කට අධික කාලයක් මෝහන නිද්‍රාවේ පසුවූ කේසි මොහන නිද්‍රාව අවස්ථාවේදීම තම අවශ්‍ය රෝගයට ප්‍රතිකාර මොනවාදැයි විස්තර කළේය. මෙයින් පසු කේසිගේ ආබාධ තත්වය සම්පූර්ණයෙන්ම සුවවිය.එයින් නොනැවතුන කේසි පසුව ලේන්ට වැළදී තිබූ රෝගාබාධ වලටද ප්‍රතිකාර ස්වං මෝහනයට පත්ව විස්තර කළේය.

ලේන් සතු මෝහන ප්‍රතිකාර පිළිබද දැනුම කේසීට මෝහන ප්‍රතිකාර ලබාදීමේදී වඩාත් ප්‍රයෝජනවත් විය විය.[17] ලේන් තමා දැනසිටි ක්‍රමයට කේසිට ප්‍රතිකාර කරන ලදී,එසේම කේසි සතු ස්වං මෝහන හැකියාව මගින් ලොව සිටින අනෙකුත් මිනිසුන්ගේ යහපත උදෙසා මොහෝ දේවල් කේසිට සිදුකල හැකිබව ලේන් කේසිට පෙන්නා දුන්නේය.එහෙත් කේසි එය අනුමත නොකරමින් සියා සිටියේ තමා මෙම ප්‍රතිකාර නියම කරන්නේ ස්වං මෝහනයට පත්ව වන අතර ඔහුගේ කිසිදු අවධානයකින් තොරව නින්දේදී පවසන ප්‍රතිකාර පිළිබද වගකීමක් තමාට භාරගත නොහැකි බැවින් අහිංසක රෝගීන් එයින් අමාරුවේ වැටෙතැයි තමාට බියක් පවතිව බවයි.එහෙත් අවසානයේ කේසි ලේන්ගේ අදහසට එකග වන්නේ තමා මෝහන නිද්‍රාවේදී පැවසූ දෙයින් කිසිවකුට අයහපත් දෙයක් සිදු නොවූ බවත් යහපතක් පමණක් සිදුවූ බවත් තේරුම් ගැනීමෙන් පසුවය.[18] මෙයින් පසු කේසිගේ විශ්මිත දිවැස් හැකියාව පිළිබද තොරතුරු ජනමාධ්‍ය හරහා ඉතා වේගයෙන් ප්‍රචාරණය විය.[19] කේසි වෙත ප්‍රතිකාර සදහා යන රෝගීන් වරකට එක් අයකු පමණක් තම ප්‍රතිකාර කාමරයට පැමිණියයුතුවිය.රෝගියා විසින් කේසිට පැසියයුතුව තිබුනේ ඔහුගේ නම හා ඔහු දැනට ජීවත්වන ප්‍රදේශය පමණි.කේසි විසින් ස්වං මෝහනයට පත්ව රෝගියාගේ සියළු රෝග විස්තර පවසයි..[20] ඔහු ගේ කීර්ති රාවය අැමරිකාවතුල පමණක් නොව මුළු ලෝකය තුලම ප්‍රචලිතවිය.

1902 දී කේසිට පොත් සාප්පුවක රැකියාවක් ලැබිණ.[21] එහෙත් ඔහුට හදිසියේ ඇතිවූ කථනාබාධයක් නිසා රැකියාව අහිමිවූ අතර ලේන් ගේ සහයෙන් එම ආබාධය සුවකර ගැනීමට කේසිට හැකිවිය,කේසි සතු ස්වං මෝහන හැකියාව නිසා ඇතමුන් ප්‍රතිකාර ලබාගැනීමට කේසි වෙත පැමිණි අතර ඔවුන් කේසිට මුදල් ආදාර ලබාදුන්හ.එහෙත් කේසි තම හැකියාව මුදලට විකිණීමට සිදුවීම ගැන කනස්සල්ලෙන් පසුවිය.අවසානයේ ඔහුට එක්තරා වෙළද ආයතනයක රැකියාව ලැබිණ.එතැන් පටන් ඔහු තම ප්‍රතිකාර සදහා මුදල් අයකිරීම නවතා දැමීය..[22]

කේසි 1903 ජුනි 17 දින විවාහ දිවියට පත්විය.කේසිගේ භාර්‍යාව කේසිගේ ස්වං මෝහන ප්‍රතිකාර තවදුරටත් සිදුකරනවාට අකමැතිවිය.ඇගේ තීරණය නිසා කේසි බලවත් සේ කණගාටුවට පත්විය.මේ අතර කේසි සතු අපූර්ව ස්වං මෝහන හැකියාව පිළිබද අලි ලේන් විනිසුරුවරයෙකු හා මාධ්‍යෙව්දියකුට පැවසීය.ඔවුන් හා ලේන් විසින් කේසිට රජයේ වෛද්‍ය ආයතන දැනුවත් කරනලෙස බලකැරිණි.පසුව කේසි වෛද්‍ය හමුවකට සහභාගීවිය.[23]

කේසිගේ ඥාතින් විසින් නගරයේ ඡායාරූපශාලාවක් විවෘත කල අතර ඔහු එහි සේවයට ගියේය.මේ අතර ඔහු තම ප්‍රතිකාරද සිදුකරගෙන ගියේය.වෛද්‍යවරුද ඔහුගේ අපූරු හැකියාව පිළිබද පර්යේෂණ සිදුකරගෙන ගියහ.එහෙත් වෛද්‍ය පරීක්ෂණ අතරතුර සිදුවූ භයානක අද්දැකීම් නිසා ඔහු තවදුරටත් වෛද්‍ය පරීක්ෂණ සදහා සහාය දැක්වීම නවතා දැමීය[24]

1906 හා 1907 අතර කාලයේදී ඔහු සේවයකල ඡායාරූප ශාලාව ගින්නකින් විනාශවී ගියේය.1907 දී ඔහුට පුතකුද ලැබිණ.තම ව්‍යාපාර බංකොලොත් වුවද 1909 වනවිට තම ණයතුරුස් වලින් නිදහස්වීමට කේසිට හැකිවිය.මේ සදහා ඔහුගෙන් ප්‍රතිකාර ලබාගෙන සුවවූ පුද්ගලයන් හා ඥාතීන් උපකාර කලෝය.පසුව ඔහු වෙනත් ඡායාරූප ආයතනයක සේවයට බැඳින[25]

මේ අතර ඔහුගේ හැකියාවන් පිළිබද යළිත් ජනතාව අතර කතාබහ ඇතිවිය.1910 දී ඔහුගේ හැකියාවන් පිළිබද වාර්ථාවක් පුවත්පත්වල පළවිය.වාර්තාකරු කේසි මුණගැසී ඔහු හා සාකඡ්චා කිරීමේදී කේසි කියා සිටියේ තමා තමා ගැඹුරු නින්දකට වැටෙන බවත් එම අවස්ථාවේදී මෙසේ කියවීම් සිදුකරන බවත් එය සාමාන්‍ය රාත්‍රී නින්දකට වඩා වෙනස් බවත්ය.මේ පිළිබද පරීක්ෂාකල වෛද්‍යවරුන් මේ මෝහන නිද්‍රාවක් බවත් එහිදී උඩුසිත නින්දට ගියද යටිසිත අවධිව පවතින බවත් ඔහු ප්‍රතිකාර ලබාදීම සිදු කරන්නේ යටිසිත මගින් බවත්ය. [179][26]

කෙචුම් නම් පුද්ගලයෙකු නව ව්‍යාපාරයනට එක්වන ලෙස කේසිට ආරාධනා කළේය.මෙම අයතනය තුල කේසිගේ ප්‍රතිකාර කරගෙනයාමට පහසුකම් සලසා තිබිණ.මෙම ආයතනයට පැමිණෙන රෝගීන්ගෙන් අයතන ප්‍රධානීන් මුදල් අයකළහ.එහෙත් කේසි රෝගීන්ගෙන් මුදල් අයකිරීමට අකමැතිවිය.එබැවින් ඔහු නැවත ඡායාරූප ශාලාවේ සේවයට ගිය අතර එහි වෙනම කාමරයක් වෙන්කරගෙන ප්‍රතිකාර කටයුතු කරගෙන ගියේය.මෙම ප්‍රතිකාර විද්‍යාත්මකව සිදුකිරීමට කේසි හා ඔහුගේ පියා කටයුතු කළහ.කේසිගෙන් ප්‍රතිකාර ලබාගැනීමට විදේශයන්හි සිටද රෝගීන් පැමිනුනහ.[27]

කේසි හා ඔහුගේ බිරිඳට ඔවුන්ගේ දෙවන පුතුට නිසි ප්‍රතිකාර ලබාදීමට නොහැකිවීමෙන් එම දරුවා මියගියේය.මෙයින් පසු කේසිගේ බිරිඳට ක්ෂ්‍යෙරා්ගය වැළදින.මෙම කාලයතුල කේසිය මෝහන ප්‍රතිකාර සිදුකිරීම පවා සිදුකල නොහැකිවිය.ඒ ඔහු දැඩිලෙස මානසිකව ඇදවැටීසිටි නිසාය.ඔහු සේවයකල ආයතනයේ ප්‍රධානියාද තමාට වංචා කරමින් රෝගීන්ගෙන් මුදල් ඉපයූබව දැනගත් කේසි වහාම එම ආයතනයෙන් ඉවත්වී සෙල්මා ඇලබාමා නම් වෙනත් ඡායාරූපශාලාවක සේවයට එක්විය[28]

1912 සිට 1925 දක්වා සෙල්මා ඇලබාමා සමය[සංස්කරණය]

Historic marker in downtown Selma, Alabama, in front of the building in which Cayce lived and worked from 1912 to 1923.

කේසිගේ ව්‍යාපාර කටයුතු ඉතා හොදින් කරගෙන යාමට මෙම අවදියේ ඔහුට හැකිවිය.ඔහුගේ ව්‍යාපාර කටයුතු සදහා පවුලේ අයගේ සහයද නොඅඩුව ලැබුනි. ව්‍යාපාර කටයුතු වලට අමතරව කේසිගේ ස්වංමෝහන ප්‍රථිකාර සදහාද ඔහු කාලය යොදවා ගත්තේය.ඔහුගේ මෝහන ප්‍රතිකාර සදහා ඔහුගේ භාර්‍යාව වැඩිමහල් පුතු ද උපකාර කළෝය.මෙතෙක් කියවීම් සටහන් තැබූ ලේන් වෙනුවට ඔවුන් කේසිගේ කියවීම් සටහන් තැබීය.මීට අමතරව ග්ලැඩී ඩේවිඩ් නම් ලේඛම් වරිය විසින්ද කේසිගේ කියවීම් සටහන් තැබීය.[19]

කේසිගේ විශ්මිත හැකියාවන් පිළිබද පුවත්පත් වල පලවීමත් සමග ඔහුගේ කීර්ති රාවය දසත පැතිර ගියේය.කේසිගේ දිවැස් හැකියාවන් පිළිබද බොහෝ දෙනා විමතියට පත්විය.මේ අතර ඔහුගේ විශ්මිත හැකියාවන් පිළිබද සොයාබැලීමට ඇතැම් දෙනා පැමිනියහ.කෙසේ වෙතත් කේසි තමාගේ හැකියාවන් පිළිබද ගවේශනයට පැමිණි ඇතමුන්ට තොරතුරු හෙළි කිරීමට මුලදී අකමැතිවිය.වරක් එක් කපු වෙළෙන්දෙක් කේසිට යොජනා කළේ ඔහුගේ කියවීම් සදහා දිනපතා ඇමරිකානු ඩොලර් සියයක් ලබාදීමට කැමති බවයි.එහෙත් කේසි එම ඉල්ලීම ඉවත දමයි.[29] ඇතමුන්ට දඩයම් සදහා සුදුසු පෙදෙස් දැනගැනීමට හා අශ්ව ධාවන තරගවල දිනන අශ්වයින් දැනගැනීමට අවශ්‍යවිය.[30] මෙසේ අනවශ්‍ය නොවැදගත් අනාවැකි පැවසීමට කේසී අකමැතිවිය.එය තම හැකියාවන් අවභාවිතයක් ලෙස ඔහු සිතීය.අවසානයේ කේසි රෝගීන්ට පමණක් තම මෝහන ප්‍රතිකාර ලබාදීමට තීරණය කළේය.[19] කෙසේ වෙතත් ඔහු අශ්ව ධාවන තරඟවල දිනන අශ්වයින් ගැන හා දඩයම් කිරීමට සුදුසු පෙදෙස් ආදිය තම සේවාදායකයන්ට පවසා ඇත.

1923 දී ධනවතෙකු හා උගතෙකුවූ ආතර් ලැමර් නම් විද්වතෙක් කේසි හමුවීමට පැමිණේ.ලැමර් කෙසිට ඔහුගේ කියවීමවල දාර්ශනික වටිනාකම් සොයාබැලීමට යොජනා කළේය.[31] කේසි ස්වං මෝහනයට පත්ව කේසිගේ අතීත ජන්මයන් පිළිබද විස්තර කළේය.ලැමර් මෙහිදී ස්වං මොහනයට පත් කේසිගෙන් ජොතිෂ්‍ය කර්මය හා පුනර්භවය වැනි අධි මනෝවිද්‍යාත්මක කරුනු අසා දැනගත්තේය.ලැමර් ඒ සියල්ල සටහන් කරගත්හ.

ලැමර් විසින් කේසිගෙන් කර්මය හා පුනර්භවය පිළිබද තොරතුරු විමසූ අතර තමා දැනසිටි තොරතුරු හා කේසි සදහන් කරන තොරතුරු සංසන්දනය කරමින් අධ්‍යනය කළේය.[32] ලැමර් තමන් විසින් අධ්‍යනය කර දැනසිටි අධිභෞතික විශ්වාසයන් පිළිබද කේසිට ප්‍රකාශ කලේය.[33] ලේන් හමුවීමට වසර 12 පමණ පෙර සිටම කේසී අතීත ජන්මයන් පිළිබද විස්තර ඇතැම්විට පවසා තිබිණ.1911 අප්‍රියෙල් 22 දින කේසි අතීත ජන්මයන් ගැන පවසා තිබිණ.කෙසේ වෙතත් කේසිගේ කියවීම් නිසි පරිදි සටහන් කිරීම අරභා ඇත්තේ 1923 න් පසුවය..

තවදුරටත් අධි මානසික සංකල්ප පිළිබද කියවීම් සිදුකරන ලෙස ආතර් ලැමර් විසින් කේසිට අැවටිලි කරයි.කේසි අවසානයේ ආතර් ලැමර්ගේ ඉල්ලීම් අනුමත කරමින් ඔහුගේ පර්යේෂන සදහා කේසිගේ උපරිම සහාය ලබා දෙයි.පසුව ඔවුන් දෙදෙනා කේසිගේ කියවීම් හා බටහිර හා පෙරදිග දර්ශනවාද සසඳමින් අපූරු පර්යේෂණයක නිරතවෙයි.කේසිගේ කියවීම් මගින් බෛලයේ සදහන් ඉගැන්වීම් ඛණ්ඩනය වනබව කේසි තවදුරටත් පැවසීය.මිනිසා අතුළු සත්වයන් දීර්ඝ කාලයන් තිස්සේ භවයෙන් භවයට යමින් ගමන් කරන ජීවන ගමන හා පින් පවු මත භවය තීරණයවන අයුරුත් කේසි තම කියවීම් මගින් පහදාදෙයි.යම් පුද්ගලයෙකු පෙර භවයේ දී හැසිරුන ආකාරය ඊලග ජන්මය තීරණය කරයි.

ලැමර්ට කේසිගේ දිවැස් හැකියාව පිළිබද තොරතුරු තවදුරටත් දැනගැනීමට අවශ්‍යවිය,ඒ අතර කේසිගේ සුවකිරීමේ සංවිදානයට මුල්‍යමය පරිත්‍යාගයන් කිරීමටද ලැමරි පසුබට නොවීය.එහෙත් පසුව ලැමර්ටද ආර්ථික අපහසුතා ඇතිවිය.කේසි තම කියවීම් සමගින් පුනරුප්පත්තිය පිළිබද කරුනු සනාථ කළේය.[34]

කේසි තම කියවීම් සුවකිරීමේ පරමාර්තයෙන්ම වැඩිදුරටත් කරගෙන ගියේය. මීට අමතරව ඔහු සුවකිරීම් සදහා පාලජම්බුල කිරණ ආහාර සම්භාහන ප්‍රතිකාර ක්‍රසද අත්හදා බැලීය.පසුව කේසිට ඇමරිකානු වෛද්‍ය සභාවේද අනුමැතිය ලැබිණ.ඒ 1925 දීය.දිනක් කේසි මෝහන නිද්‍රාවේ සිටියදී තමාට වඩාත් සුදුසු පෙදෙසක් ලෙස වර්ජිනියා වෙරළ තීරය පිළිබද කරුණු හෙළිකළේය.[35]

1925 සිට 1945 දක්වා වර්ජිනියා වෙරළ සමය[සංස්කරණය]

එඩ්ගා කේසි අරොග්‍යශාලාව(2006)

කේසිගේ ස්වං මෝහන ප්‍රතිකාර වල ස්වර්ණමය යුගය වර්ජීනියා වෙරළ සමයයි.මෙම අවධිය ආරම්භ වන්නේ 1952 වසරේ සිටය.මෙම අවධියේදී ඔහු වෘත්තීය අධ්‍යාත්මවේදියෙකු ලෙස පෙනී සිටී.ඔහුගේ සහයට සහායකයින්ද කිහිප දෙනෙක්විය.[36] [37]

මෙම අවධියේදී බොහෝ දෙනා කේසිවෙත පැමිණ ප්‍රතිකාර ලබාගත්හ.කෙසේ වෙතත් ඇතැම් කියවීම් දෝෂ සහගතවිය.වෛද්‍යවරු ඔහුගේ ප්‍රතිකාර ක්‍රම ගැන වාද කළහ.මේ අතර ඔහුට මෝටල් බ්ලූමෙන්තල් නම් තරුණ ව්‍යාපාරිකයෙකු හමුවේ.මෙම තරුණයා කේසිගේ කියවීම් පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වීය.[38]

On May 6, 1927 the Association of National Investigations was incorporated in the state of Virginia. This would manage building the hospital and a scientific study of the readings. Morton was president and his bother and several others were vice presidents. Edgar was secretary and treasurer, and Gladys was assistant secretary. In order to protect against legal prosecution, the rules required any person requesting a reading to become a member of the Association and agree they were participating in an experiment in psychic research. Early in 1928, Dr Moseley Brown, head of the psychology dept at Washington and Lee University, became convinced of the readings and joined the Association.[39]

On October 11, 1928, the dedication ceremonies for the hospital complex were held. It contained a lecture hall, library, vault for storage of the readings, and offices for research workers. There was also a large living room, a 12-car garage, servants quarters, and a tennis court. It contained "the largest lawn, in fact the only lawn, between the Cavalier and Cape Henry." The first patient was admitted the next day.[40]

This facility would enable consistent checking and rechecking of the remedies, which was Cayce's goal. There were consistent remedies for many of the illnesses regardless of the patient, and Cayce hoped to produce a compendium that could be used by the medical profession. A distinguished chemist, Dr Sunker A, Bisley, PhD (Oxf) who also used psychic knowledge to produce medicines, collaborated with Cayce to produce "Atomidine", an absorbable form of iodine, which was perfected and sold.[41]

The basic raison d'etre for all the cures was the "assimilation of needed properties through the digestive system, from food taken into the body… [All treatments, including all schools and types of treatment, were given in order to establish] the proper equilibrium of the assimilating system."[42] Therapies as divergent as salt packs, poultices, hot compresses, colour healing, magnetism, vibrator treatment, massage, osteopathic manipulation, dental therapy, colonics, enemas, antiseptics, inhalants, homeopathics, essential oils, mud baths were prescribed. Substances used included oils, salts, herbs, iodine, witch hazel, magnesia, bismuth, alcohol, castoria, lactated pepsin, turpentine, charcoal, animated ash, soda, cream of tartar, aconite, laudanum, camphor, and gold solution. These were prescribed to overcome conditions that prevented proper digestion and assimilation of needed nutrients from the prescribed diet. The aim of the readings was to produce a healthy body, removing the cause of the specific ailment. Readings would indicate if the patient's recovery was problematic.[43]

There was a waiting list of months ahead.[44] Blumenthal and Dr. Brown went ahead with ambitious plans for a university as a supplement to the hospital and a "parallel service for the mind and spirit". In fact, it was to dwarf the hospital and rival other universities in respectability before psychic studies would begin. It was to open on September 22, 1930. On September 16 Blumenthal called a meeting of the Association resulting in his ownership of the hospital to curb expenses. After the first semester he ceased his support of the university, and on February 26, 1931 closed down the Association. Cayce removed the files of the readings from the hospital and took them home.[45]

The Depression years saw Cayce turn his attention to spiritual teachings. In 1931, Edgar Cayce's friends and family asked him how they could become psychic like him. Out of this seemingly simple question came an eleven-year discourse that led to the creation of "Study Groups". From his altered state, Cayce relayed to this group that the purpose of life is not to become psychic, but to become a more spiritually aware and loving person. Study Group #1 was told that they could "bring light to a waiting world" and that these lessons would still be studied a hundred years into the future. The readings were now about dreams, coincidence (synchronicity), developing intuition, karma, the akashic records, astrology, past-life relationships, soul mates and other esoteric subjects. Hundreds of books have been published about these readings.

June 6, 1931, 61 people attended a meeting to carry on the work and form a new organization which was called the Association for Research and Enlightenment. In July the new association was incorporated, and Cayce legally returned the house to Blumenthal and bought another place.[46]

Hugh Lynn proposed that they develop a stock in trade rather than something grandiose; and that they build up a library of research into the phenomena, and hold study groups, and that Cayce was to do two readings per day. This was accepted by the association; and Hugh Lynn also started a monthly bulletin for the members of the Assoc which contained readings on general interest subjects, interesting cases, book reviews on psychic subjects, health hints from readings, and news of psychic phenomena in other fields.[47]

Hugh Lynn narrowed the mailing list to some 300 members who were genuinely enthusiastic, and as a result the first annual congress of the assoc was held in June 1932. He procured speakers on various metaphysical and psychic subjects and included public readings by Cayce. Members left the conference eager to start study groups in their own localities. Records were kept of everything that went on in the readings including the attitudes and routines of Cayce. Everything was then checked with the subjects of the readings, most of whom were not present during the reading, and the data was published in a study entitled "100 cases of clairvoyance." However, the response from scientists in general was that none of the experiments were performed under test conditions.[48] Hugh Lynn continued to build files of case histories, parallel studies in psychic phenomena, and research readings for the study groups.[49]

The activities of the association remained unostentatious and unpublicized. Members raised a building fund for an office, library and vault which were erected in 1940-1 as a single unit that was added to the Cayce residence.[50] There was no sign guiding visitors to the centre. The membership of the association was on average 5-600. The turnover from year to year was approximately half this total. The other half remained a solid basis for the research work: an audience for case studies, pamphlets, bulletins, and the Congress bulletin which was a combined yearbook and record of the congress events. There was also a mailing list of several thousand people who remained interested in Cayce's activities.[51]

Members were drawn from all of the Protestant churches; from the Roman, Greek, Syrian and Armenian Catholic churches; from Theosophy, Christian Science and Spiritualism; and from many Oriental religions. Cayce's philosophy was, if it makes you a better member of your church then it's good; if it takes you away from your church, it's bad. The philosophy of the readings was that truth is one, each organization is part of this one, therefore the A.R.E. was not to function as a schism or in opposition to any religious organization. The goal of the work was not something new but something ancient and universal.[52]

Both sons entered the forces during the war. They both married, Hugh Lynn in 1941 and Edgar Evans in 1942.[53]

In March 1943 the first edition of the only biography written during Cayce's lifetime, by Thomas Sugrue, was published. As a consequence the public demand increased, the office force had to be increased and the mailman could no longer carry all the mail so Gertrude got it from the post office by car. Hugh Lynn was away in the forces, and Edgar coped with the letters and increased his readings to 4-6 per day.[54]

Cayce gained national prominence in 1943 after the publication of a high-profile article in the magazine Coronet titled "Miracle Man of Virginia Beach".[36] World War II was taking its toll on American soldiers and he felt he could not refuse the families who requested help for their loved ones who were missing in action. He increased the frequency of his readings to eight per day to try to make an impression on the ever-growing pile of requests. He said this took a toll on his health as it was emotionally draining and often fatigued him. The readings themselves scolded him for attempting too much and that he should limit his workload to just two life readings a day or else these good efforts would eventually kill him.[55]

From June 1943 to June 1944, 1,385 readings were taken. By August 1944 Cayce collapsed from strain. When he gave a reading on this situation, the instructions were to rest until he was well or dead. He and Gertrude went away to the mountains of Virginia, but in September Edgar Cayce suffered a stroke at the age of 67, in September 1944, and died on January 3, 1945.[56] He is buried in Riverside Cemetery in Hopkinsville, Kentucky.[57] Gertrude died 3 months later.[58]

After the death of Cayce the Association discontinued the work of classifying and cross referring the over 14,000 files of readings that had been taken throughout Cayce's lifetime from March 31, 1901 to September 17, 1944. The results of these have been disseminated through the Associations publications with the members as the recipients of this material.[59]

මනෝ විද්‍යත්මක හැකියාවන් පිළිබද අයිතීන්[සංස්කරණය]

Until September 1923, his readings were not systematically recorded or preserved. However, an article published in the Birmingham Post-Herald on October 10, 1922, quotes Cayce as saying that he had given 8,056 readings as of that date and it is known that he gave approximately 13,000–14,000 readings after that date. Today, a total of 14,306 are available at A.R.E. Cayce headquarters in Va. Beach and an online member-only section along with background information, correspondence, and follow-up documentation.[60]

Other abilities that have been attributed to Cayce include astral projection, prophesying, mediumship, viewing the Akashic Records or "Book of Life", and seeing auras. Cayce said he became interested in learning more about these subjects after he was informed about the content of his readings, which he reported that he never actually heard himself.[61]

සහය දක්වන්නන්[සංස්කරණය]

කේසිගේ සේවාදායකයන් ලෙස ලොව ප්‍රකට චරිත කිහිපයක් පෙන්වාදෙිය හැක.ඒ අතර වුඩෘෘ විල්සන්,තෝමස් අල්වා එඩිසන්,ඊවින් බර්ලින්,ජොර්ජ් ගර්ස්වින් ආදිය දැක්විය හැත.[62]

ජිනා සර්මිනා නම් ලේඛිකාව විසින් එඩ්ගා කේසිගේ පෙරභවයන් පිළිබද කියැවුන කතා රැසක් සංක්ෂිප්ත කර Many Lives, Many Masters.නමින් පොතක් පළකළහ.මෙම ග්‍රන්තය කන්නිමහර සුමංගල හිමියන් විසින් සංසාර මන්දිරය නමින් සිංහලයට පරිවර්තනයකර ඇත.

මතභේද හා විවේචන[සංස්කරණය]

මතභේද[සංස්කරණය]

Cayce advocated some controversial and eccentric ideas from his trance readings. In many trance sessions, he reinterpreted the history of life on Earth. One of Cayce's controversial claims was that of polygenism. According to Cayce, five human races (white, black, red, brown, and yellow) had been created separately but simultaneously on different parts of the Earth. Cayce also accepted the existence of aliens and Atlantis, and claimed that "the red race developed in Atlantis and its development was rapid." Another claim by Cayce was that "soul-entities" on Earth intermingled with animals to produce "things": giants that were as much as twelve feet tall.[63]

Historian Olav Hammer wrote that many of Cayce's readings discussed race and skin color and that the explanation for this is that Cayce was not a racist but was influenced by the occult ideas of Madame Blavatsky.[64] Cayce declared the Piltdown man to be genuine, claiming he was an Atlantean colonizer who had travelled to Britain. However, the Piltdown man was exposed as a hoax in 1953.[65]

Philosopher and skeptic Robert Todd Carroll, in his book The Skeptic's Dictionary, wrote, "Cayce is one of the main people responsible for some of the sillier notions about Atlantis." Carroll mentioned some of Cayce's notions, including his belief in a giant solar crystal, activated by the sun, and used to harness energy and provide power on Atlantis, and his prediction that in 1958, the United States would rediscover a death ray that had been used on Atlantis.[66]

In 1930s, Cayce also incorrectly predicted that North America would experience chaos: "Los Angeles, San Francisco... will be among those that will be destroyed before New York". These events were to have happened "in the period of '58 to '98".[67]

විවේචන[සංස්කරණය]

Many say that the evidence for Cayce's powers comes from contemporaneous newspaper articles, affidavits, anecdotes, testimonials, and books. Martin Gardner, for example, wrote that while Cayce's trances did happen, most of the information from his trances was derived from books that Cayce had been reading by authors such as Carl Jung, P. D. Ouspensky, and Helena Blavatsky. Gardner's hypothesis was that the trance readings of Cayce contain, "little bits of information gleaned from here and there in the occult literature, spiced with occasional novelties from Cayce's unconscious."[68]

Many are also critical of Cayce's support for various forms of alternative medicine, which they regard as quackery.[69] Michael Shermer writes in Why People Believe Weird Things, "Uneducated beyond the ninth grade, Cayce acquired his broad knowledge through voracious reading and from this he wove elaborate tales."[70] Shermer wrote that, "Cayce was fantasy-prone from his youth, often talking with angels and receiving visions of his dead grandfather." James Randi has said that "Cayce was fond of expressions like 'I feel that' and 'perhaps'—qualifying words used to avoid positive declarations." Examination of the readings do not show qualifying terms.[71]

Investigator Joe Nickell has noted:

Although Cayce was never subjected to proper testing, ESP pioneer Dr. Joseph B. Rhine of Duke University — who should have been sympathetic to Cayce's claims — was unimpressed. A reading that Cayce gave for Rhine's daughter was notably inaccurate. Frequently, Cayce was even wider off the mark, as when he provided diagnoses of subjects who had died since the letters requesting the readings were sent.[72]

Science writer Karen Stollznow has written:

The reality is that his cures were hearsay and his treatments were folk remedies that were useless at best and dangerous at worse...Cayce wasn't able to cure his own cousin, or his own son who died as a baby.

Cayce's cousin improved under Cayce's prescriptions, but died after the therapist (Layne) was ordered to cease practice, whereupon the magnetic treatments and massage became unavailable.[73] In that early period, Cayce gave readings for others only on request, and did not do a reading for his own baby until it was too late.[74]

Many of Cayce's readings took place after the patient had already died.[75]

Biblical Christians are critical[76] of Cayce's views on issues such as reincarnation,[77] oneness,[78] and the Akashic records.[79]

මේවාත් බලන්න[සංස්කරණය]

  • Atlantic University
  • New Age Spirituality

යොමුව[සංස්කරණය]

  1. {{cite web}}: Empty citation (help)
  2. 2.0 2.1 {{cite web}}: Empty citation (help)
  3. Sugrue, Thomas (2003) pp35-40
  4. Sugrue, Thomas (2003) pp41-46
  5. Sugrue, Thomas (2003) pp46-9
  6. Sugrue, Thomas (2003) p52
  7. Sugrue, Thomas (2003) pp52-54
  8. Sugrue, Thomas (2003) p118
  9. The Virginian Pilot (obituaries) 2-19-2013
  10. {{cite web}}: Empty citation (help)
  11. 11.0 11.1 Cerminara, Dr. Gina (1999). "The Medical Clairvoyance of Edgar Cayce". Many Mansions. p. 13. {{cite book}}: More than one of |authorlink= and |author-link= specified (help)
  12. Bowden, Henry Warner (1993). Dictionary of American Religious Biography (Second Edition, Revised and Enlarged ed.). Greenwood Publishing Group. p. 106. ISBN 978-0-313-27825-9. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help)
  13. Sugrue, Thomas (2003) pp111-112
  14. 14.0 14.1 14.2 14.3 Cerminara, Gina (1999). "The Medical Clairvoyance of Edgar Cayce". Many Mansions. p. 14. {{cite book}}: More than one of |authorlink= and |author-link= specified (help)
  15. Sugrue, Thomas (2003) p116
  16. Sugrue, Thomas (2003) pp 116-120
  17. Cerminara, Dr. Gina (1999). "The Medical Clairvoyance of Edgar Cayce". Many Mansions. p. 15. {{cite book}}: More than one of |authorlink= and |author-link= specified (help)
  18. Sugrue, Thomas (2003) pp123-3
  19. 19.0 19.1 19.2 Cerminara, Dr. Gina (1999). "The Medical Clairvoyance of Edgar Cayce". Many Mansions. p. 19. {{cite book}}: More than one of |authorlink= and |author-link= specified (help)
  20. Sugrue, Thomas (2003) pp125-6
  21. Sugrue, Thomas (2003) pp127-129
  22. Sugrue, Thomas (2003) pp134-5
  23. Sugrue, Thomas (2003) pp 137-142
  24. Sugrue Thomas (2003) pp146-157
  25. Sugrue, Thomas (2003) pp161-175
  26. Sugrue, Thomas (2003) pp175-8
  27. Sugrue, Thomas (2003) pp180-190
  28. Sugrue, Thomas (2003) pp191-210
  29. Smith, A. Robert. My Life as a Seer: The Lost Memoirs. p. 403.
  30. Cayce, Hugh Lynn (2004). The Outer Limits of Edgar Cayce's Power. p. 71.
  31. Sugrue, There Is a River p. 238
  32. Sugrue, There Is a River p. 240
  33. Sugrue, There Is a River p. 241
  34. Sugrue, Thomas (2003) pp243-264
  35. Auken, John Van (2005). Edgar Cayce on the Revelation. Eventually Edgar Cayce, following advice from his own readings, moved to Virginia Beach, Virginia, and set up a hospital
  36. 36.0 36.1 Miller, Timothy (1995). America's Alternative Religions. SUNY Press. p. 354.
  37. Sugrue, T. There Is a River Ch. 20 '
  38. Sugrue, Thomas (2003) pp267-8
  39. Sugrue, Thomas (2003) pp274-277
  40. Sugrue, Thomas (2003) pp281-5
  41. Sugrue, Thomas (2003) pp285-8
  42. Sugrue, Thomas (2003) pp290-1
  43. Sugrue, Thomas (2003) pp290-300
  44. Sugrue, Thomas (2003) pp295, 300
  45. Sugrue, Thomas (2003) pp306-316
  46. Sugrue, Thomas (2003) pp317-320
  47. Sugrue, Thomas (2003) pp324-328
  48. Sugrue, Thomas (2002) pp330-333
  49. Sugrue, Thomas (2003) p343
  50. Sugrue, Thomas (2003) pp346-7, 354
  51. Sugrue, Thomas (2003) pp346-7
  52. Sugrue, Thomas (2003) pp348-350
  53. Sugrue, Thomas (2003) p355
  54. Sugrue, Thomas (2003) pp355
  55. Callahan, Kathy L. (2004). In The Image Of God And The Shadow Of Demons: A Metaphysical Study Of Good And Evil. Trafford Publishing. p. 162.
  56. Browne, Sylvia; Harrison, Lindsay. Prophecy: What the Future Holds for You. p. 67.
  57. {{cite web}}: Empty citation (help)
  58. Sugrue, Thomas (2003) pp335-6
  59. Sugrue, Thomas (2003) pp356-7
  60. EdgarCayce.org
  61. Bro, Harmon Hartzell.
  62. Edgar Cayce: an American prophet, Sidney Kirkpatrick, 2000
  63. Orser, Charles E. (2004).
  64. Hammer, Olav. (2001).
  65. Fagan, Garrett G. (2002).
  66. Carroll, Robert Todd. (2003).
  67. {{cite web}}: Empty citation (help)
  68. Johnson, K. Paul. (1998).
  69. Skepdic.com article on Edgar Cayce.
  70. Michael Shermer.
  71. Nickell, Joe. (1992).
  72. Nickell, Joe. (1993).
  73. Sugrue, Thomas (2003) pp183
  74. Sugrue, Thomas (2003) pp191
  75. Stollznow, Karen. (2014).
  76. {{cite web}}: Empty citation (help)
  77. {{cite web}}: Empty citation (help)
  78. {{cite web}}: Empty citation (help)
  79. {{cite web}}: Empty citation (help)

වැඩිදුර කියවීම්[සංස්කරණය]

  • Beyerstein, Dale. (1996). Edgar Cayce. In Encyclopedia of the Paranormal edited by Gordon Stein. Prometheus Books. pp. 146–153. ISBN 1-57392-021-5
  • Cayce, Edgar Evans. Edgar Cayce on Atlantis, New York: Hawthorn, 1968, ISBN 0-312-96153-7
  • Cerminara, Gina. Many Mansions: The Edgar Cayce Story on Reincarnation. orig. 1950, Signet Book, reissue edition 1990, ISBN 0-451-16817-8
  • Kirkpatrick, Sidney D. An American Prophet, Riverhead Books, 2000, ISBN 1-57322-139-2
  • Kittler, Glenn D. Edgar Cayce on the Dead Sea Scrolls, Warner Books, 1970, ISBN 0-446-90035-4
  • Puryear, Herbert B. The Edgar Cayce Primer: Discovering The Path to Self-Transformation, Bantam Books, New York, Toronto, Copyright © September 1982 by Association for Research and Enlightenment, Inc. ISBN 0-553-25278-X
  • Stearn, Jess. The Sleeping Prophet, Bantam Books, 1967, ISBN 0-553-26085-5
  • Sugrue, Thomas. There Is a River, A.R.E. Press, 1997, ISBN 0-87604-375-9
  • Todeschi, Kevin, Edgar Cayce on the Akashic Records, 1998, ISBN 978-0-87604-401-8

බාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=එඩ්ගා_කේසි&oldid=412013" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි