එච්. ඇල් ද සිල්වා
Appearance
දේශමාන්‍ය එච්. ඇල් ද සිල්වා | |
|---|---|
![]() | |
| උපත | 28 ජනවාරි 1928 |
| මියගිය දිනය | 7 අප්‍රේල් 2009 |
| ජාතිකත්වය | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| රැකියාව | ජනාධිපති නීතිඥ, තානාපති |
| ආගම | බෞද්ධ |
දේශමාන්‍ය එච්. ඇල් ද සිල්වා (ඉංග්‍රීසි: H.L. de Silva) (තවද: හර්මන් ලෙනාර්ඩ් ද සිල්වා (English: Herman Leonard (H.L) de Silva) යනු හිටපු තානාපති වරයෙකු (එක්සත් ජාතීන් නිව් යෝර්ක් ඇමරිකාව), ජනාධිපති නීතිඥ වරයෙකි.
ජීවන සටහන්
[සංස්කරණය]එච්. ඇල් ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
