එක්ස්-ජාලය

විකිපීඩියා වෙතින්
X-ජාලය
ගොනුව:ArenaLogo.png
සංවර්ධක(යෝ)ඇපල් ඉන්කෝපරේෂන්
ප්‍රථම නිකුතුවජනවාරි 6, 2004[1]
මෙහෙයුම් පද්ධතියමැක් ඕඑස් එක්ස්
පරිගණක වේදිකාවනිදහස්
බලපත්‍රයහිමිකාර මෘදුකාංග EULA[2]
වෙබ් අඩවියwww.apple.com/server/macosx/technology/xgrid.html

X-ජාලය වනාහි හිමිකාර මෘදුකාංග වැඩසටහනක් වන අතරම එය ව්‍යාප්ත පරිගණකීකරණය සඳහා නිමැවුනු මුල් කෙටුම්පතක් වේ. ඇපල් සමාගමෙහි ප්‍රශාඛාවක් වූ උසස් පරිගණකීකරණ සමූහය මගින් මෙම වැඩසටහන නිපදවීය.මෙම වැඩසටහනේ මූලික අභිප්‍රාය වනුයේ ජාලගතකරණ ලද පරිගණක සමූහයක් තනි කර්තව්‍යයක් සඳහා යෙදවීමයි.

  1. "Mac OS X Manual Page For xgrid(1)". Apple Inc. 2007-12-03. සම්ප්‍රවේශය 2008-07-25.
  2. "Mac OS X 10.5 SLA" (PDF). Apple Inc. 2005-03-09. 2008-03-19 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-06-12.
"https://si.wikipedia.org/w/index.php?title=එක්ස්-ජාලය&oldid=313360" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි