එක්සත් ජනපදයෙහි රාජ්‍ය ලේකම්වරයා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඇමරිකා එක්සත් ජනපදයේගේ රාජ්‍ය ලේකම්
Seal of the United States Department of State.svg
රාජ්‍ය ලේකම්ගේ මුද්‍රාව
Flag of the United States Secretary of State.svg
රාජ්‍ය ලේකම්ගේ ධජය
John Kerry official Secretary of State portrait.jpg
තනතුර ධාරී
ජෝන් කෙරී

පෙබරවාරි 1, 2013 සිට
එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුව
මෙහි සාමාජිකයෙකි කැබිනට් මණ්ඩලය
මොහුට වාර්තා කරයි ජනාධිපති
ආසනය වොෂිංටන්, ඩී.සී.
පත් කරන්නා ජනාධිපති
ධූර කාල ප්‍රමාණය නියත ධූර කාල ප්‍රමාණයක් නැත
සංස්ථාපන ලිඛිතය 22 U.S.C. § 2651
සංස්ථාපනය ජූලි 27, 1789
පළමු දරන්නා තෝමස් ජෙෆර්සන්
සන්තතිය සතරවන
(ජනාධිපතිමය සන්තති අනුපිළිවෙල)
නියෝජ්‍ය නියෝජ්‍ය රාජ්‍ය ලේකම්
වැටුප විධායක උපලේඛනය, මට්ටම 1
වෙබ් අඩවිය state.gov/


රාජ්‍ය ලේකම් යනු, ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අතර, එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වය දරමින්, විදේශ කටයුතු පිළිබඳ ප්‍රධාන අවධානය යොමු කරන මෙම තනතුර, විදේශ කටයුතු පිළිබඳ ඇමති තනතුරෙහි එ.ජ. රජයේ සමතුල්‍යය බවට සැලකෙයි.[1][2]

ආශ්‍රිත[සංස්කරණය]