එක්සත් ජනපදයෙහි රාජ්‍ය ලේකම්වරයා

විකිපීඩියා වෙතින්
ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්
Seal of the United States Department of State.svg
රාජ්‍ය ලේකම්ගේ මුද්‍රාව
Flag of the United States Secretary of State.svg
රාජ්‍ය ලේකම්ගේ ධජය
John Kerry official Secretary of State portrait.jpg
තනතුර ධාරී
ජෝන් කෙරී

පෙබරවාරි 1, 2013 සිට
එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුව
මෙහි සාමාජිකයෙකිකැබිනට් මණ්ඩලය
මොහුට වාර්තා කරයිජනාධිපති
ආසනයවොෂිංටන්, ඩී.සී.
පත් කරන්නාජනාධිපති
ධූර කාල ප්‍රමාණයනියත ධූර කාල ප්‍රමාණයක් නැත
සංස්ථාපන ලිඛිතය22 U.S.C. § 2651
සංස්ථාපනයජූලි 27, 1789
පළමු දරන්නාතෝමස් ජෙෆර්සන්
සන්තතියසතරවන
(ජනාධිපතිමය සන්තති අනුපිළිවෙල)
නියෝජ්‍යනියෝජ්‍ය රාජ්‍ය ලේකම්
වැටුපවිධායක උපලේඛනය, මට්ටම 1
වෙබ් අඩවියstate.gov/


රාජ්‍ය ලේකම් යනු, ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අතර, එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වය දරමින්, විදේශ කටයුතු පිළිබඳ ප්‍රධාන අවධානය යොමු කරන මෙම තනතුර, විදේශ කටයුතු පිළිබඳ ඇමති තනතුරෙහි එ.ජ. රජයේ සමතුල්‍යය බවට සැලකෙයි.[1][2]

ආශ්‍රිත[සංස්කරණය]