එක්සත් කිරීමේ දිනය (කැමරූන්)
Jump to navigation
Jump to search
එක්සත් කිරීමේ දිනය | |
---|---|
Observed by | කැමරූන් |
Date | 1 ඔක්තොම්බර් |
එක්සත් කිරීමේ දිනය යනු, ඔක්තොම්බර් 1 දිනදී පවත්වනු ලබන කැමරූන් දේශයෙහි නිවාඩු දිනයක් වන අතර, එහිදී සැමරෙන්නේ 1961 දී එක්සත් රාජධානිය වෙතින් බ්‍රිතාන්‍ය දකුණු කැමරූන් හී නිදහස සහ ප්‍රංශ කැමරුන්න සහ එක්සත් වීමයි. 1960 ජනවාරි 1 දිනදී ප්‍රංශය වෙතින් ප්‍රංශ කැමරුන්නහී නිදහස ලැබීම හා මෙය පටලවා ගත යුතු නොවේ.
ආශ්‍රිත[සංස්කරණය]
- වයිජ්ට්, සුසානා, සංස්. (2006). කැමරූන්. ස්පාඤ්ඤය: MTH මල්ටිමීඩියා S.L.
![]() |
මෙම කැමරූන්-ආශ්‍රිත පිළිබඳ ලිපිය අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක. |
![]() |
නිවාඩු-සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |