එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2018

විකිපීඩියා වෙතින්
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2018
නවසීලන්තය
එංගලන්තය
දින වකවානුව 25 පෙබරවාරි – 3 අප්‍රේල් 2018
නායකයන් කේන් විලියම්සන්[n 1] ජෝ රූට් (ටෙස්ට්)
ඉයන් මෝගන් (එදිජා)
ටෙස්ට් තරගමාලාව
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 3–2 ලෙසින්
එංගලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු රොස් ටේලර් (304) ජොනී බෙයාර්ස්ටෝව් (302)
වැඩිම කඩුළු ඉෂ් සෝධි (10) ක්‍රිස් වෝකස් (10)
තරගමාලාවේ ක්‍රීඩකයා ක්‍රිස් වෝකස්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 2018 පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා නවසීලන්තයේ සංචාරයක යෙදීමට නියමිතයි. ඒ එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග පහක් සහ ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමටයි.[1][2][3] මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය නවසීලන්තයේ පවත්වන පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරගය වන අතර එය පැවැත්වෙන්නේ ඕක්ලන්ඩ්හි ඊඩන් පාර්ක් ක්‍රීඩාංගනයේය.[4][5][6]

එංගලන්තය එදිජා තරගමාලාව 3–2 ක් ලෙස ජයග්‍රහණය කළේය.[7] නවසීලන්තය ටෙස්ට් තරගාවලිය 1–0 ක් ලෙස ජයග්‍රහණය කළේය, ඒ අවසන් තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමෙන් අනතුරුවය.[8] මෙය නවසීලන්තය 1999 අගෝස්තු මාසයෙන් පසුව එංගලන්තයට එරෙහිව ලබාගත් පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය මෙන්ම 1984 මාර්තු මාසයෙන් පසුව සිය මව්බිමේදී එංගලන්තයට එරෙහිව ලබාගත් පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයයි.[9]

එදිජා තරගමාලාව[සංස්කරණය]

1වන එදිජා[සංස්කරණය]

25 පෙබරවාරි 2018
14:00
(දිවා/රාත්‍රී)
Scorecard
නවසීලන්තයට කඩුලු 03 ක ජයක්
සෙඩන් පාර්ක්, හැමිල්ටන්
තරගයේ වීරයා: රොස් ටේලර්
විනිසුරුවන්: Shaun Haig (NZ) and Ruchira Palliyaguruge (SL)

2වන එදිජා[සංස්කරණය]

28 පෙබරවාරි 2018
14:00
(දිවා/රාත්‍රී)
Scorecard
එංගලන්තයට කඩුලු 06 ක ජයක්
බේ ඕවල්, ටවුරන්ගා
තරගයේ වීරයා: බෙන් ස්ටෝකස්
විනිසුරුවන්: Wayne Knights (NZ) and Rod Tucker (Aus)

3වන එදිජා[සංස්කරණය]

3 මාර්තු 2018
14:00
(දිවා/රාත්‍රී)
Scorecard
එංගලන්තයට ලකුණු 04 ක ජයක්
වෙලින්ටන් පළාත්බද ක්‍රීඩාංගනය, වෙලින්ටන්
තරගයේ වීරයා: මොයීන් අලි
විනිසුරුවන්: Wayne Knights (NZ) and Ruchira Palliyaguruge (SL)
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • කේන් විලියම්සන් එදිජා ලකුණු 5,000 සීමාව පසුකළේය.[16]

4වන එදිජා[සංස්කරණය]

7 මාර්තු 2018
11:00
Scorecard
නවසීලන්තයට කඩුලු 05 ක ජයක්
යුනිවර්සිටි ඕවල්, ඩුනේඩින්
තරගයේ වීරයා: රොස් ටේලර්
විනිසුරුවන්: Shaun Haig (NZ) and Rod Tucker (Aus)

5වන එදිජා[සංස්කරණය]

10 මාර්තු 2018
11:00
Scorecard
එංගලන්තයට කඩුලු 07 ක ජයක්
හැග්ලි ඕවල්, ක්‍රයිස්ට්චර්ච්
තරගයේ වීරයා: ජොනී බෙයාර්ස්ටෝව්
විනිසුරුවන්: Wayne Knights (NZ) and Ruchira Palliyaguruge (SL)

පුහුණු තරග[සංස්කරණය]

දෙදින තරගය:[සංස්කරණය]

14–15 මාර්තු 2018
(දිවා/රාත්‍රී)
Scorecard
ජය පරාජයෙන් තොරව නිමා විය
සෙඩන් පාර්ක්, හැමිල්ටන්

විනිසුරුවන්: Shaun Haig (NZ) and Wayne Knights (NZ)
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.

දෙදින තරගය:[සංස්කරණය]

16–17 මාර්තු 2018
Scorecard
ජය පරාජයෙන් තොරව නිමා විය
සෙඩන් පාර්ක්, හැමිල්ටන්

විනිසුරුවන්: Shaun Haig (NZ) and Wayne Knights (NZ)
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1වන ටෙස්ට්[සංස්කරණය]

22–26 මාර්තු 2018
(දිවා/රාත්‍රී)
Scorecard
නවසීලන්තයට ඉනිමක සහ ලකුණු 49 ක ජයක්
ඊඩන් පාර්ක්, ඕක්ලන්ඩ්
තරගයේ වීරයා: ට්‍රෙන්ට් බෝල්ට්
විනිසුරුවන්: Bruce Oxenford (Aus) and Paul Reiffel (Aus)
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා තරගයේ පන්දුවාර 26 ක් ක්‍රීඩා කිරීමට නොහැකි විය.
  • මෙම තරගය නවසීලන්තයේ පැවැත්වෙන පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරගයයි.[22]
  • මෙම තරගය මොයීන් අලි ක්‍රීඩා කරන 50වන ටෙස්ට් තරගයයි.[23]
  • ට්‍රෙන්ට් බෝල්ට් සහ ටිම් සවුති පළමු ඉනිමේදී එංගලන්තයේ සියලුම කඩුලු දවාගත් එකම පන්දුයවන්නන් දෙදෙනා බව‍ට පත්විය, ඔවුන් දෙදෙනා එම වාර්තාව තැබූ පළමු නවසීලන්ත පන්දුයවන්නා බව‍ට පත්විය. එමෙන්ම ට්‍රෙන්ට් බෝල්ට් සිය හොඳම පන්දුයැවීම වාර්තා කළේය.[24]
  • එංගලන්ත පළමු ඉනිමේ ලකුණු ප්‍රමාණය ඔවුන් නවසීලන්තයට එරෙහිව ලබාගත් අඩුම ලකුණු ප්‍රමාණය මෙන්ම ලොව 6වන අඩුම ටෙස්ට් ලකුණු ප්‍රමාණයයි.[24]
  • ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් කඩුලු 400 සීමාව පසුකළේය.උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;

අනීතික නාමයන්, නිද. පමණට වැඩි[25]

2වන ටෙස්ට්[සංස්කරණය]

30 මාර්තු–3 අප්‍රේල් 2018
Scorecard
ජය පරාජයෙන් තොරව නිමා විය
හැග්ලි ඕවල්, ක්‍රයිස්ට්චර්ච්
තරගයේ වීරයා: ටිම් සවුති
විනිසුරුවන්: Marais Erasmus (SA) and Bruce Oxenford (Aus)

සටහන්[සංස්කරණය]

  1. කේන් විලියම්සන්ට සිදු වූ ආබාධයක් නිසා දෙවන එදිජා තරගයේදී ටිම් සවුති නවසීලන්ත නායකත්වයට පත්විය.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 16 January 2016.
  2. "NZC drop West Indies Test with eye to the future". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 August 2017.
  3. "New Zealand Cricket limit Windies Tests to two". CricBuzz. සම්ප්‍රවේශය 2 August 2017.
  4. "Pink ball to grace NZ first-class cricket in March as trial for day-night test". Stuff. සම්ප්‍රවේශය 30 August 2016.
  5. "New Zealand Cricket gets nod to host its first day-night Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 August 2017.
  6. "England ODI moved out of McLean Park". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 September 2017.
  7. "New Zealand v England: Jonny Bairstow ton helps tourists to ODI series win". BBC Sport. සම්ප්‍රවේශය 10 March 2018.
  8. "New Zealand v England: Ish Sodhi guides hosts to draw and series win". BBC Sport. සම්ප්‍රවේශය 3 April 2018.
  9. "Ish Sodhi survives tense finish to win series for New Zealand". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 April 2018.
  10. "Ross Taylor's ton helps New Zealand beat England in ODI in Hamilton". Stuff. සම්ප්‍රවේශය 25 February 2018.
  11. "Ross Taylor and Mitchell Santner give New Zealand dramatic win over England". The Guardian. සම්ප්‍රවේශය 25 February 2018.
  12. "Santner finishes off thriller after Taylor's ton". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 February 2018.
  13. 13.0 13.1 "England level series with domineering win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 February 2017.
  14. "Individual Records: Players representing two countries". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 February 2017.
  15. "New Zealand beaten in second ODI as England excel in field". Stuff. සම්ප්‍රවේශය 28 February 2017.
  16. "Kane Williamson becomes the 5th fastest batsman to score 5000 ODI runs". Cricspirit. සම්ප්‍රවේශය 3 March 2018.
  17. "Roy Reaches 2,000 One Day International Runs". Surrey County Cricket Club. සම්ප්‍රවේශය 8 March 2018.
  18. "Ross Taylor and New Zealand achieve chasing landmarks". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 March 2018.
  19. "Limping Taylor belts 181* in epic New Zealand win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 March 2018.
  20. "Schooling coaches, family BBQs and debut anger: how it began for Eoin Morgan". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 March 2018.
  21. "Bairstow produces standout performance as England take ODI series win". Eurosport. සම්ප්‍රවේශය 10 March 2018.
  22. "NZ Cricket pulling out all the stops at Eden Park for historic day-night test". Stuff Limited. සම්ප්‍රවේශය 22 March 2018.
  23. "Moeen Ali to embrace 50th England Test". NZME. සම්ප්‍රවේශය 22 March 2018.
  24. 24.0 24.1 "England's tenth wicket out-bats other nine". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 March 2018.
  25. "Stuart Broad marches on to become the youngest fast bowler to achieve 400 test scalps". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 March 2018.
  26. "Kane Williamson notches 18th test century, the most by a New Zealander". Stuff NZ. සම්ප්‍රවේශය 23 March 2018.
  27. "New-ball nirvana: Anderson, Broad, Boult, Southee take all 20 wickets". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2018.
  28. "Anderson's hard yards set new record". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 April 2018.