උරේෂා රවිහාරි
Jump to navigation
Jump to search
උරේෂා රවිහාරි ශ්‍රී ලාංකික ගායිකාවක් වන අතර ඇය මෙම ක්ෂේත්‍රයට පියවර තැබූයේ අවුරුදු 10දීයි. ඇය විසින් කිහිප වරක් සරසවිය සම්මාන කිහිපයක් හිමිකර ගන්නා ලදි.
පසුබිම් ගායනයන්[සංස්කරණය]
- 2007 - පියාඹන්න ආසයි
- 2008 - රෝස කැලේ
- 2012 - කුස පබා - ජල ධාරාවෝ
- 2016 - පත්තිනි - සුදෝ සුදු
- 2016 - ආදරණීය කතාවක්
සම්මාන[සංස්කරණය]
- 2006 - හොඳම ගායිකාව - සිග්නිස් ස්වර්ණ සම්මාන
- 2007 - සරසවිය හොඳම ගායිකාව - ආසයි මං පියාඹන්න
- 2008 - සරසවිය හොඳම ගායිකාව - රෝස කැලේ