උභය මැදවල

විකිපීඩියා වෙතින්
(උභය මඩවල වෙතින් යළි-යොමු කරන ලදි)
උභය මැදවල
මේජර් ජෙනරල් උභය මැදවල VSV, USP, psc
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
පදවියමේජර් ජෙනරල්
රෙජිමේන්තුවශ්‍රී ලංකා ආමර්ඩ් හමුදාව
අණදීම්යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
ප්‍රදානඋත්තම සේවා පදක්කම,
දේශ පුත්‍ර සම්මානය

මේජර් ජෙනරල් උභය මැදවල (යූ.ඒ.බී. මැදවල) (ඉංග්‍රීසි: Ubaya Madawela) VSV, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා තනතුරු හොබවයි. [1]

හිටපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරු හොබවයි. හිටපු මිලිටරි ස්පෝක්ස්මන්.

මේජර් ජෙනරල් උභය මඩවල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මේජර් ජෙනරාල්වරුන් වන මිලින්ද පීරිස්, ජානක වල්ගම, අජිත් වික්‍රමසිංහ, ස්නායු වෛද්‍ය විශේෂඥ උදය රණවක, ක්‍රිකට් ක්‍රීඩක සනත් කලුපෙරුම, එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මිතුරන් නාලන්දා විද්‍යාලයයේ ඔහුගේ සමකාලීනයෝ.[2]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=උභය_මැදවල&oldid=591509" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි