මිලින්ද පීරිස්
Appearance
මිලින්ද පීරිස් | |
---|---|
![]() මේජර් ජෙනරල් මිලින්ද පීරිස් RWP, RSP, USP, ndc, psc | |
සේවය/ඛණ්ඩය | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
පදවිය | මේජර් ජෙනරල් |
රෙජිමේන්තුව | ශ්‍රී ලංකා පාබල හමුදාව |
අණදීම් | ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී උප කුලපති / කමාන්ඬර් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය |
සටන්/යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය ඕමන්තායි / වාලච්චේනි |
ප්‍රදාන | රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණය, උත්තම සේවා පදක්කම, දේශ පුත්‍ර සම්මානය |
මේජර් ජෙනරල් මිලින්ද පීරිස් (ඉංග්‍රීසි: Milinda Peiris) RWP, RSP, VSV, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානී වන අතර ඔහු උප කුලපති සහ කමාන්ඬර් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තනතුරු හොබවයි.
මේජර් ජෙනරල් මිලින්ද පීරිස්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් තනතුරු හොබවයි.[1][2]
මේජර් ජෙනරල් මිලින්ද පීරිස් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
[සංස්කරණය]- ත්‍රිවිධ හමුදාවේ තිහක් වීඑස්වී සම්මානය ලබති සංරක්ෂණය කළ පිටපත 2015-11-13 at the Wayback Machine
- යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් සංරක්ෂණය කළ පිටපත 2022-10-03 at the Wayback Machine
- යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් සංරක්ෂණය කළ පිටපත 2016-02-16 at the Wayback Machine
- ^ දිසා බාලදක්ෂ කඳවුර කොට්ටාව ධර්මපාල මහ විදුහලේදී, http://www.dinamina.lk/2020/02/08/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/89820/%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F-%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B7%80-%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD-%E0%B6%B8%E0%B7%84-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93?page=3, ප්‍රතිෂ්ඨාපනය 2020-09-28
- ^ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් කරා යන ගමනට බාලදක්‍ෂ ව්‍යාපාරය දායක කරගමු[permanent dead link]