උදය රණවක
Appearance
උදය රණවක | |
---|---|
උපත | |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ |
ආගම | බෞද්ධ |
වෛද්‍ය උදය රණවක (ඉංග්‍රීසි: Udaya Ranawaka) යනු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයකි. රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකි.
ඔහු ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ වත්මන් සභාපතිවරයායි.
ජීවන සටහන්
[සංස්කරණය]උදය රණවක කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මේජර් ජෙනරාල්වරුන් වන උභය මඩවල, මිලින්ද පීරිස්, අජිත් වික්‍රමසිංහ, එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මිතුරන් නාලන්දා විද්‍යාලයයේ ඔහුගේ සමකාලීනයෝ.[1]
ආශ්‍රිත
[සංස්කරණය]- නාලන්දා විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පතිනි චින්තා ආරියසේන මහත්මිය සමල සම්මුඛ සාකච්ඡාවක්- 2012/09/20
- හෙට දවසේ විශේෂඥ වෛද්‍යවරයා ගේ භූමිකාව සංරක්ෂණය කළ පිටපත 2016-03-05 at the Wayback Machine
- ආඝාතය පිළිබඳ ජගත් අයිතිවාසිකම් කෙටුම්පත එළි දැක්වෙයි සංරක්ෂණය කළ පිටපත 2014-11-08 at the Wayback Machine
- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine