Jump to content

උපවංශ යාපා

විකිපීඩියා වෙතින්
උපවංශ යාපා
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියජනාධිපති නීතිඥ
සංගණ්‍ය වන්නේහිටපු සොලිසිටර් ජෙනරාල්ර්

ගෞරවණීය විනිශචයකාර උපවංශ යාපා (ඉංග්‍රීසි: Upawansa Yapa) යනු හිටපු ශ්‍රී ලංකා සොලිසිටර් ජෙනරාල්ර් වරයායි (1977 සිට 1981 දක්වා). ඔහු ජනාධිපති නීතිඥ වරයෙකි.

ජීවන සටහන්

[සංස්කරණය]

උපවංශ යාපා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=උපවංශ_යාපා&oldid=444018" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි