උගුරු ඇටය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
උගුරු ඇටය
Adam's apple 80.jpg
පුරුෂ උගුරු ඇටයක නිදසුනක්.
Structure of Adam's apple.png
බෙල්ලෙහි ඉදිරි පෙනුම.
විස්තර
ලතින්ප්‍රොමිනෙන්ෂියා ලැරින්ජියා
Precursor4වන සහ 6වන ජලක්ලෝම
හඳුන්වන
Dorlands
/Elsevier
p_36/12669875
TALua දෝෂය in Module:Wikidata at line 85: bad argument #1 to 'pairs' (table expected, got nil).
FMAFMA:55304
Anatomical terminology

ස්වරාල නෙරුම—පොදු භාවිතයෙහිදී උගුරු ඇටය ලෙසින් හැඳින්වේ—යනු මානව බෙල්ලෙහි දක්නට ලැබෙන අංගයකි. මෙම පුඤ්ජය, හෝ ඉලිප්පීම සැදෙන්නේ, ස්වරාලය වට කොට ඇති තයිරොයිඩ් කීකසයෙහි ඇල කෝණය නිසාවෙනි. උගුරු ඇටයට ඉංග්‍රීසියෙන් භාවිතා වන "ඇඩම්ස් ඇපල්" යන්න ව්‍යුත්පන්න වී ඇත්තේ ආදම් සහ ඒව පිළිබඳ බයිබල කථාවේ ආදම් විසින් තහනම් ගෙඩිය කෑම පදනම් කරගෙනය.[1]

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:මානව ව්‍යුහවිද්‍යාත්මක අංග සැකිල්ල:ස්වරාල ව්‍යුහ විද්‍යාව

"https://si.wikipedia.org/w/index.php?title=උගුරු_ඇටය&oldid=493885" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි