උගුරු ඇටය
Jump to navigation
Jump to search
උගුරු ඇටය | |
---|---|
පුරුෂ උගුරු ඇටයක නිදසුනක්. | |
![]() බෙල්ලෙහි ඉදිරි පෙනුම. | |
විස්තර | |
ලතින් | ප්‍රොමිනෙන්ෂියා ලැරින්ජියා |
Precursor | 4වන සහ 6වන ජලක්ලෝම |
හඳුන්වන | |
Dorlands /Elsevier | p_36/12669875 |
TA | A06.2.02.003 |
FMA | FMA:55304 |
Anatomical terminology |
ස්වරාල නෙරුම—පොදු භාවිතයෙහිදී උගුරු ඇටය ලෙසින් හැඳින්වේ—යනු මානව බෙල්ලෙහි දක්නට ලැබෙන අංගයකි. මෙම පුඤ්ජය, හෝ ඉලිප්පීම සැදෙන්නේ, ස්වරාලය වට කොට ඇති තයිරොයිඩ් කීකසයෙහි ඇල කෝණය නිසාවෙනි. උගුරු ඇටයට ඉංග්‍රීසියෙන් භාවිතා වන "ඇඩම්ස් ඇපල්" යන්න ව්‍යුත්පන්න වී ඇත්තේ ආදම් සහ ඒව පිළිබඳ බයිබල කථාවේ ආදම් විසින් තහනම් ගෙඩිය කෑම පදනම් කරගෙනය.[1]
ආශ්‍රිත[සංස්කරණය]
බාහිර සබැඳි[සංස්කරණය]
- laryngeal+prominence at eMedicine ශබ්දකෝෂය
- සැකිල්ල:NormanAnatomy
සැකිල්ල:මානව ව්‍යුහවිද්‍යාත්මක අංග සැකිල්ල:ස්වරාල ව්‍යුහ විද්‍යාව