Jump to content

ඉස්ලාමීය අධ්‍යාපනය

විකිපීඩියා වෙතින්

ඉස්ලාමීය අධ්‍යාපනයට ඉස්ලාම් ආගමට අදාළ න්‍යායන්ද නීතිමය අධ්‍යාපනයද අයත් වේ. ඊට අමතරව ඉස්ලාමීය විද්‍යාව සහ ආර්ථික ක‍්‍රම වේදයන්ද ඊට අයත්ය. මුස්ලිම් නොවන පිරිස් ඉස්ලාමීය අධ්‍යාපන ලෙස හඳුන්වන්නේ ඉස්ලාම් ආගම, සංස්කෘතිය , ඉතිහාසය සහ දර්ශනය පිළිබඳ අධ්‍යාපනයයි. වර්තමාන ලෝකයේ ඉස්ලාමීය අධ්‍යාපනය වඩාත් ව්‍යාප්තව ඇති අතර ඒ සඳහා සරසවි උපාධි පිරිනමන සරසවි බහුලව ඇත.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඉස්ලාමීය_අධ්‍යාපනය&oldid=602801" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි