ඉබ්බාගල රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ඉබ්බාගල රජ මහා විහාරය
Ibbagala Raja Maha Vihara
Ibbagala Rock Temple1.JPG
මූලික තොරතුරු
පිහිටීමඉබ්බාගල, කුරුණෑගල
භූගෝලීය ඛණ්ඩාංක07°29′15.1″N 80°22′14.4″E / 7.487528°N 80.370667°E / 7.487528; 80.370667ඛණ්ඩාංක: 07°29′15.1″N 80°22′14.4″E / 7.487528°N 80.370667°E / 7.487528; 80.370667
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයකුරුණෑගල දිස්ත්‍රික්කය
පළාතවයඹ පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය[1] (8 ජූලි 2005)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය
ගෘහනිර්මාණ ශෛලියලෙන් විහාරය

ඉබ්බාගල රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ කුරුණැගල දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ ලෙන් විහාරයකි. කුරුණෑගල නගරාසන්නයේ[2] පිහිටා ඇති විහාරය ඇතාගල පර්වතයේ මධ්‍ය නිම්න ආශ්‍රිතව ගොඩනගා තිබේ.[3] වර්තමානයේදී විහාරය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1401. 8 ජූලි 2005.
  2. "කුරුණෑගල#රිලිජන්". කුරුණෑගල.නෙට්. Retrieved 24 දෙසැම්බර් 2016.
  3. "ඉබ්බාගල රජමහා විහාරය". අමේසිංලංකා. Retrieved 24 දෙසැම්බර් 2016.
"https://si.wikipedia.org/w/index.php?title=ඉබ්බාගල_රජ_මහා_විහාරය&oldid=399819" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි