ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ පිරිමි ක්වන්ධ රුව
Jump to navigation
Jump to search
මෙය ඉන්දු නිම්න වැසියා රතු හුණු ගලින් කරන මූර්තියකි.හිස අත් කකුල් මූර්තියට වෙනම සම්බන්ධ කිරීමට සකසා තිබී ඇත.එම ක්‍රමය ග්‍රීක කලා නිර්මාණ තුලින් උකහා ගත් අංගයක් බව විදාරකයන්ගේ අදහසයි.අත් සතරකට සිදුරු ඇති නිසා සමහරු මෙය ශිව දෙවියන් දක්වන මූරතියක් ලෙස හදුන්වයි.මෙය නිරුවත්ව නිර්මාණය කිරීම තවත් විශේෂ ලක්ෂණයකි.හරප්පාවෙන් හමු වූ මෙය දැනට නව දිල්ලි ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.