ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගාවලියේ වාර්තා සහ සංඛ්‍යාන තොරතුරු ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

මෙය වනාහී, ඉන්දියාව පදනම් කර ගෙන පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙහි සමස්ත සංඛ්‍යාන තොරතුරු සහ වාර්තා ලැයිස්තුවකි.

කණ්ඩායම් වාර්තා[සංස්කරණය]

ප්‍රතිඵල සාරාංශය[සංස්කරණය]

කණ්ඩායම පරායනය තරග ජය පැරදුම සහබැඳුම+ජය සහබැඳුම+පැර ප්‍රතිනැත ජය %
මුම්බායි ඉන්ඩියන්ස් 2008–2016 139 80 59 0 0 0 57.55
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් 2008–2016 136 66 65 1 1 3 50.37
චෙන්නායි සුපර් කිංස් 2008–2015 132 79 51 0 1 1 60.68
කිංස් XI ජන්ජාබ් 2008–2016 132 61 69 2 0 0 46.96
ඩෙල්හි ඩෙයාඩෙවිල්ස් 2008–2016 130 55 72 0 1 2 43.35
කොල්කොටා නයිට් රයිඩර්ස් 2008–2016 129 67 60 0 2 0 52.71
රාජස්තාන් රෝයල්ස් 2008–2015 118 61 53 2 1 1 53.41
ඩෙකෑන් චාර්ජර්ස් 2008–2012 75 29 46 0 0 0 38.66
සන්රයිසර්ස් හයිඩ්‍රබාද් 2013–2016 57 30 26 1 0 0 53.50
පූනේ වොරියර්ස් ඉන්ඩියා 2011–2013 46 12 33 0 0 1 26.66
කෝචි ටස්කර්ස් කේරල 2011–2011 14 6 8 0 0 0 42.85
ගුජරාට් ලයන්ස් 2016-2016 12 7 5 0 0 0 58.33
රයිසිං පූනේ සුපර්ජයන්ට්ස් 2016-2016 12 3 9 0 0 0 25.00

සටහන:

  •      අත්හිටවුනු කණ්ඩායම්
  •      අභාවගත කණ්ඩායම්
  • සහබැඳුම+ජය සහ සහබැඳුම+පැර යන්නෙන් දැක්වෙන්නේ, "සුපිරි ඕවරයෙහි" ජයග්‍රහණය කළ හෝ පරාජය වුනු හෝ සහ බැඳුනු තරග වෙති
  • ප්‍රතිඵල ප්‍රතිශතය තුල ප්‍රතිඵල නොමැති අවස්ථා අඩංගු නොමැති අතර සහ සහබැඳුම් (සහබැඳුම බිඳීමෙහි ප්‍රතිඵලය නොතකමින්) ගණන් ගනුයේ අර්ධ ජයක් ලෙසිනි
  • සම්පූර්ණ තරග සංඛ්‍යාව තුල චැම්පියන්ස් ලීග් වි20 සඳහා යෙදුනු තරග අඩංගු වී නොමැත

අවසන් යාවත්කාලය: 17 මැයි 2016


වැඩිම මුළු ලකුණු[සංස්කරණය]

ලකුණු සංඛ්‍යාව කණ්ඩායම ප්‍රතිවාදියා තරග කාල වාරය
&0000000000000264166666263/5 [lower-alpha 1] රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පූනේ වොරියර්ස් ඉන්ඩියා 2013
248/3 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ගුජරාට් ලයන්ස් 2016
&0000000000000247166666246/5 චෙන්නායි සුපර් කිංස් රාජස්තාන් රෝයල්ස් 2010
&0000000000000241166666240/5 චෙන්නායි සුපර් කිංස් කිංස් XI පන්ජාබ් 2008
&0000000000000235166666235/1 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් මුම්බායි ඉන්ඩියන්ස් 2015

අවසන් යාවත්කාලය: 17 මැයි 2016

අඩුම මුළු ලකුණු[සංස්කරණය]

ලකුණු සංඛ්‍යාව කණ්ඩායම ප්‍රතිවාදියා තරග කාල වාරය
&000000000000006809090958 රාජස්තාන් රෝයල්ස් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් 2009
&000000000000006809090967 කොල්කතා නයිට් රයිඩර්ස් මුම්බායි ඉන්ඩියන්ස් 2008
&000000000000006809090970 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් රාජස්තාන් රෝයල්ස් 2014
&000000000000007509090974 කෝචි ටස්කර්ස් කේරල ඩෙකෑන් චාර්ජර්ස් 2011
&000000000000008009090979 චෙන්නායි සුපර් කිංස් මුම්බායි ඉන්ඩියන්ස් 2013

අවසන් යාවත්කාලය: 17 මැයි 2016


වැඩිම සාර්ථක ලකුණු හඹායෑම්[සංස්කරණය]

ලකුණු සංඛ්‍යාව කණ්ඩායම ප්‍රතිවාදියා තරග කාල වාරය
217/7 රාජස්තාන් රෝයල්ස් ඩෙකෑන් චාර්ජර්ස් 2008
211/4 කිංස් XI ජන්ජාබ් සන්රයිසර්ස් හයිඩ්‍රබාද් 2014
208/5 චෙන්නායි සුපර් කිංස් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් 2012
206/4 කිංස් XI ජන්ජාබ් චෙන්නායි සුපර් කිංස් 2014
204/2 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කිංස් XI ජන්ජාබ් 2010
204/2 කිංස් XI ජන්ජාබ් කොල්කොටා නයිට් රයිඩර්ස් 2010

අවසන් යාවත්කාලය: 17 මැයි 2016


එක දිගට වඩාත් ජයග්‍රහණ[සංස්කරණය]

සන්නානිතාවය කණ්ඩායම තරග කාල වාරය
10 කොල්කොටා නයිට් රයිඩර්ස් 20142015
8 කිංස් XI ජන්ජාබ් 20132014
7 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් 2011
චෙන්නායි සුපර් කිංස් 2013
6 රාජස්තාන් රෝයල්ස් 2008
මුම්බායි ඉන්ඩියන්ස් 2008
කොල්කොටා නයිට් රයිඩර්ස් 2012
චෙන්නායි සුපර් කිංස් 2014

චැලීවි20 තරග මෙයට ඇතුලත් නොවෙයි

අවසන් යාවත්කාලය: 22 Apr 2015

එක දිගට වඩාත් පරාජයන්[සංස්කරණය]

සන්නානිතාවය කණ්ඩායම තරග කාල වාරය
11 පූනේ වොරියර්ස් 20122013
ඩෙල්හි ඩෙයාඩෙවිල්ස් 20142015
9 පූනේ වොරියර්ස් 2013
8 කොල්කොටා නයිට් රයිඩර්ස් 2009
7 ඩෙකෑන් චාර්ජර්ස් 2008
පූනේ වොරියර්ස් 2011
ඩෙල්හි ඩෙයාඩෙවිල්ස් 20132014
කිංස් XI ජන්ජාබ් 2015

චැලීවි20 තරග මෙයට ඇතුලත් නොවෙයි

අවසන් යාවත්කාලය: 22 අප්‍රේල් 2015


පිතිකරන වාර්තා[සංස්කරණය]

වැඩිම ලකුණු[සංස්කරණය]

පිතිකරුවා ඉනිම ලකුණු පරායනය
ඉන්දියාව සුරේෂ් රයිනා (CSK, GL) 140 4038 20082016
ඉන්දියාව විරාට් කෝලි (RCB) 128 4002 20082016
ඉන්දියාව රෝහිත් ෂර්මා (DC, MI) 137 3844 20082016
ඉන්දියාව ගවුතම් ගම්භීර් (DD, KKR) 129 3582 20082016
ඉන්දියාව රොබින් උත්තපා (KKR, MI, PWI, RCB) 128 3354 20082016

අවසන් යාවත්කාලය: 19 මැයි 2016


වැඩිම පුද්ගලික ලකුණු[සංස්කරණය]

පිතිකරුවා ලකුණු පන්දු ප්‍රති තරග කාල වාරය
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිස් ගේල් (RCB) &0000000000000175.000000175* [lower-alpha 2] 66 PWI 2013
නවසීලන්තය බ්‍රෙන්ඩන් මැකලම් (KKR) &0000000000000158.000000158* 73 RCB 2008
දකුණු අප්‍රිකාව ඒබී ඩි විලියර්ස් (RCB) &0000000000000133.000000133* 59 MI 2015
දකුණු අප්‍රිකාව ඒබී ඩි විලියර්ස් (RCB) &0000000000000129.000000129* 52 GL 2016
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිස් ගේල් (RCB) &0000000000000128.000000128* 62 DD 2012

අවසන් යාවත්කාලය: 16 මැයි 2016


වැඩිම හයේ පහරවල් (තරගාවලියෙහි)[සංස්කරණය]

පිතිකරුවා ඉනිම 6 ඒවා තරග කාල වාරය
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිස් ගේල් (KKR, RCB) 87 235 2009–2016
ඉන්දියාව රෝහිත් ෂර්මා (DC, MI) 137 161 2008–2016
ඉන්දියාව සුරේෂ් රයිනා (CSK, GL) 139 157 2008–2016
ඉන්දියාව විරාට් කෝලි (RCB) 127 138 2008–2016
ඉන්දියාව යූසුෆ් පතාන් (RR, KKR) 119 137 2008–2016

අවසන් යාවත්කාලය: 16 මැයි 2016


වැඩිම හයේ පහරවල් (ඉනිමක් තුල)[සංස්කරණය]

පිතිකරුවා 6 ඒවා ප්‍රතිවාදියා තරග කාල වාරය
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිස් ගේල් (RCB) 17 PWI 2013
නවසීලන්තය බ්‍රෙන්ඩන් මැකලම් (KKR) 13 RCB 2008
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිස් ගේල් (RCB) DD 2012
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිස් ගේල් (RCB) 12 KXIP 2015
දකුණු අප්‍රිකාව ඒබී ඩි විලියාර්ස් (RCB) 12 GL 2016
ශ්‍රී ලංකාව සනත් ජයසූරිය (MI) 11 CSK 2008
ඉන්දියාව මුරලි විජේ (CSK) RR 2010
ඕස්ට්‍රේලියාව ඇඩම් ගිල්ක්‍රිස්ට් (DC) 10 MI 2008

අවසන් යාවත්කාලය: 16 මැයි 2016


වේගවත්ම ශතක[සංස්කරණය]

මෙයද බලන්න: ඉන්දීය ප්‍රිමියර් ලීග ශතක ලැයිස්තුව
පිතිකරුවා පන්දු ප්‍රති තරග කාල වාරය
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිස් ගේල් (RCB) 30 [lower-alpha 3] PWI 2013
ඉන්දියාව යූසුෆ් පතාන් (RR) 37 MI 2010
දකුණු අප්‍රිකාව ඩේවිඩ් මිලර් (KXIP) 38 RCB 2013
ඕස්ට්‍රේලියාව ඇඩම් ගිල්ක්‍රිස්ට් (DC) 42 MI 2008
ශ්‍රී ලංකාව සනත් ජයසූරිය (MI) 45 CSK 2008

අවසන් යාවත්කාලය: 11 මැයි 2016


වේගවත්ම අර්ධ ශතක[සංස්කරණය]

පිතිකරුවා පන්දු ප්‍රති තරග කාල වාරය
ඉන්දියාව යූසුෆ් පතාන් (KKR) 15 SRH 2014
ඉන්දියාව සුරේෂ් රයිනා (CSK) 16 KXIP 2014
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය කියරන් පොලාඩ් (MI) 17 KKR 2016
දකුණු අප්‍රිකාව ක්‍රිස් මොරිස් (DD) GL 2016
ඕස්ට්‍රේලියාව ඇඩම් ගිල්ක්‍රිස්ට් (DC) DD 2009
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිස් ගේල් (RCB) PWI 2013

අවසන් යාවත්කාලය: 11 මැයි 2016


හොඳම ලකුණු රැස් කිරීමේ වේගය[සංස්කරණය]

පිතිකරුවා ලරැවේ තරග කාල වාරය
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය අන්ඩ්‍රේ රස්ල් (DD, KKR) 171.47 20122016
ඕස්ට්‍රේලියාව ග්ලෙන් මැක්ස්වල් (DD, KXIP, MI) 161.61 20122016
ඉන්දියාව විරෙන්ද්‍ර ෂෙවාග් (DD, KXIP) 155.44 20082015
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිස් ගේල් (KKR, RCB) 152.58 20082016
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය කියරන් පොලාඩ් (MI) 149.00 20082016

මුහුණ දුන් අඩුම පන්දු සංඛ්‍යාව – 125

අවසන් යාවත්කාලය: 14 මැයි 2016


පන්දු යැවීමේ වාර්තා[සංස්කරණය]

වැඩිම කඩුළු[සංස්කරණය]

පන්දු යවන්නා ඉනිම කඩුළු තරග කාල වාරය
ශ්‍රී ලංකාව ලසිත් මාලිංග (MI) 98 143 20092015
ඉන්දියාව අමිත් මිෂ්රා (DC, DD, SRH) 109 124 20082016
ඉන්දියාව පියුෂ් චව්ලා (KXIP, KKR) 122 120 20082016
ඉන්දියාව හර්බජාන් සිං (MI) 122 118 20082016
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ඩ්වෙයින් බ්‍රාවෝ (CSK, GL, MI) 99 117 20082016

අවසන් යාවත්කාලය: 16 මැයි 2016


ඉනිමක් තුල හොඳම පන්දු යැවීමේ සටහන[සංස්කරණය]

ක්‍රීඩකයා ඕවර ඉහොප ප්‍රති තරග කාල වාරය
පකිස්තානය සොහෙයිල් තන්වීර් (RR) 4.0 &00000000000000070666666-14 CSK 2008
ඕස්ට්‍රේලියාව ඇඩම් සම්පා (RPS) 4.0 &00000000000000061666666-19 SRH 2016
ඉන්දියාව අන්ල් කුම්බ්ලේ (RCB) 3.1 &00000000000000061666665-5 RR 2009
ඉන්දියාව ඉෂාන් ෂර්මා (DC) 3.0 &00000000000000060769235-12 KTK 2011
ශ්‍රී ලංකාව ලසිත් මාලිංග (MI) 3.4 &00000000000000060714285-13 DD 2011

අවසන් යාවත්කාලය: 14 මැයි 2016


හොඳම පිරිමැසුම් පන්දු යැවීම්[සංස්කරණය]

ක්‍රීඩකයා තරග පිරිමැ තරග කාල වාරය
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සුනිල් නාරින් (KKR) 61 6.11 20122015
ඉන්දියාව රවිචන්ද්‍රන් අෂ්වින් (CSK) 108 6.53 20092008
දකුණු අප්‍රිකාව ෂෝන් පොලොක් (MI) 13 6.54 20082008
ඉන්දියාව අනිල් කුම්බ්ලේ (RCB) 42 6.57 20092010
ඕස්ට්‍රේලියාව ග්ලෙන් මැක්ග්‍රාත් (DD) 14 6.61 20082008

අවසන් යාවත්කාලය: 16 මැයි 2016


ඉනිමක් තුල වැඩිම ලකුණු ගණනක් ලබා දීම[සංස්කරණය]

පන්දු යවන්නා ඕවර කඩුළු ලකුණු ප්‍රති තරග කාල වාරය
ඉන්දියාව ඉෂාන් ෂර්මා (SRH) 4.0 0 66 CSK 2013
ඉන්දියාව උමේෂ් යාදේව් (DD) 4.0 0 65 RCB 2013
ඉන්දියාව සන්දීප් ෂර්මා (KXIP) 4.0 1 65 SRH 2014
ඉන්දියාව වරුන් ඒරන් (DD) 4.0 2 63 CSK 2012
ඉන්දියාව අෂෝක් ඩිංඩා (PWI) 4.0 0 63 MI 2013

අවසන් යාවත්කාලය: 14 මැයි 2015


වැඩිම නිලකුණු පන්දු යැවීම[සංස්කරණය]

ක්‍රීඩකයා ඉනිම නිලකුණු පන්දු
ඉන්දියාව ප්‍රවීන් කුමාර් 109 999
දකුණු අප්‍රිකාව ඩේල් ස්ටයින් 90 978
ශ්‍රී ලංකාව ලසිත් මාලිංග 98 970
ඉන්දියාව හර්බජාන් සිං 122 959
ඉන්දියාව රවිචන්ද්‍රන් අෂ්වින් 106 874

අවසන් යාවත්කාලය: 16 මැයි 2016


වැඩිම නිලකුණු පන්දු වාර යැවීම[සංස්කරණය]

ක්‍රීඩකයා ඉනිම නිලකුණු පන්දු වාර
ඉන්දියාව ප්‍රවීන් කුමාර් 109 14
ඉන්දියාව ඉර්ෆාන් පතාන් 98 10
ශ්‍රී ලංකාව ලසිත් මාලිංග 98 8
ඉන්දියාව සන්දීප් ෂර්මා 41 8
දකුණු අප්‍රිකාව ඩේල් ස්ටයින් 90 7

අවසන් යාවත්කාලය: 16 මැයි 2016


කඩුළු-ත්‍රිත්ව ලැයිස්තුව[සංස්කරණය]

අංකය. පන්දු යවන්නා ප්‍රති තරග කාල වාරය
1 ඉන්දියාව ලක්ෂ්මිපති බාලාජි (CSK) KXIP 2008
2 ඉන්දියාව අමිත් මිෂ්රා (DD) DC 2008
3 දකුණු අප්‍රිකාව මකායා එන්ටීනි (CSK) KKR 2008
4 ඉන්දියාව යුවරාජ් සිං (KXIP) RCB 2009
5 ඉන්දියාව රෝහිත් ෂර්මා (DC) MI 2009
6 ඉන්දියාව යුවරාජ් සිං (KXIP) DC 2009
7 ඉන්දියාව ප්‍රවීන් කුමාර් (RCB) RR 2010
8 ඉන්දියාව අමිත් මිෂ්රා (DC) KXIP 2011
9 ඉන්දියාව අජිට් චන්ඩිලා (RR) PWI 2012
10 බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සුනිල් නාරින් (KKR) KXIP 2013
11 ඉන්දියාව අමිත් මිෂ්රා (SRH) PWI 2013
12 ඉන්දියාව ප්‍රවීන් ටම්බෙ (RR) KKR 2014
13 ඕස්ට්‍රේලියාව ෂේන් වොට්සන් (RR) SRH 2014
14 ඉන්දියාව අක්සාර් පටේල් (KXIP) GL 2016

අයිපීඑල් හී කඩුළු ත්‍රිත්ව [1]

අවසන් යාවත්කාලය: 13 මැයි 2016


කඩුළු රැකීමේ සහ පන්දු රැකීමේ වාර්තා[සංස්කරණය]

වැඩිම දවාගැනීම්[සංස්කරණය]

කඩුළු රකින්නා දැවීම් රැකීම් කඩුළුබිඳීම් තරග කාල වාරය
ඉන්දියාව ඩිනේෂ් කාර්තික් (DD, KXIP, MI, RCB) 96 70 26 2008-2016
ඉන්දියාව එම් එස් දෝනි (CSK) 88 62 26 2008-2016
ඉන්දියාව රොබින් උත්තපා (KKR, MI, PWI, RCB) 71 46 25 2008-2016
ඕස්ට්‍රේලියාව ඇඩම් ගිල්ක්‍රිස්ට් (DC, KXIP) 67 51 16 2008-2013
ඉන්දියාව නමාන් ඕජා (DD, RR, SRH) 66 56 10 2008-2016

අවසන් යාවත්කාලය: 16 මැයි 2016

වැඩිම පන්දු ඇල්ලීම් (පන්දු රකින්නා)[සංස්කරණය]

ක්‍රීඩකයා ඉනිම පන්දුඇල් තරග කාල වාරය
ඉන්දියාව සුරේෂ් රයිනා (CSK) 142 79 2008-2016
ඉන්දියාව රෝහිත් ෂර්මා (DC, MI) 141 61 2008-2016
දකුණු අප්‍රිකාව ඒබී ඩි විලියර්ස් (DD, RCB) 83 61 2008-2016
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ඩ්වේන් බ්‍රාවෝ (CSK, MI) 101 58 2008-2016
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය කියරන් පොලාඩ් (MI) 105 55 2010-2016

අවසන් යාවත්කාලය: 16 මාර්තු 2016


විවිධ වාර්තා[සංස්කරණය]

මෙයද බලන්න: ඉන්දීය ප්‍රිමියර් ලීග නායකයන් ලැයිස්තුව
වාර්තා ක්‍රීඩකයා /
කණ්ඩායම
සංඛ්‍යාන තොරතුරු තරග කාල වාරය /
පරායනය
වැඩිම ජයග්‍රහණ [2] මුම්බායි ඉන්ඩියන්ස් 80 (2008-2016)
වැඩිම පරාජයන් [2] ඩෙල්හි ඩෙයාඩෙවිල්ස් 72 (2008-2016)
ඉහළම ජයග්‍රහණ %[2] චෙන්නායි සුපර් කිංස් 60.68 (2008-2015)
විශාලතම ජයග්‍රහණය (ලකුණු) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්ගුජරාට් ලයන්ස් 144 2016
වැඩිම 100ඒවා[3] බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිස් ගේල් (KKR, RCB) 5 (2008-2016)
වැඩිම 50ඒවා[4] ඉන්දියාව ගවුතම් ගම්භීර් (DD, KKR) 31 (2008-2016)
වැඩිම බින්දු [5] ඉන්දියාව හර්බජාන් සිං (MI) 12 (2008-2016)
වැඩිම වරක් තරගයේ වීරයා [6] බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිස් ගේල් (KKR, RCB) 17 (2008-2016)
වැඩිම වරක් කඩුළු 4 ලබාගැනුම [7][8] බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සුනිල් නාරින් (KKR) 6 (2012-2016)
වැඩිම වාරයක් කඩුළු 5 ලබාගැනුම [9] ඕස්ට්‍රේලියාව ජේම්ස් ෆෝක්නර් (KXIP, PWI, RR ) 2 (2011-2015)
වැඩිම වරක් කඩුළු-ත්‍රිත්ව ලබාගැනුම[1] ඉන්දියාව අමිත් මිෂ්රා (DC, DD, SRH) 3 (2008-2014)
වැඩිම සම්බන්ධතාවය [10] ඉන්දියාව විරාට් කෝලි (RCB)
දකුණු අප්‍රිකාව ඒබී ඩි විලියාර්ස් (RCB)
229 2016
වැඩිම තරග සංඛ්‍යාව [11] ඉන්දියාව සුරේෂ් රයිනා (CSK) 143 (2008-2016)
නායකයා වශයෙන් වැඩිම තරග සංඛ්‍යාව [12] ඉන්දියාව එම්එස් දෝනි (CSK) 141 (2008-2015)
විනිසුරුවෙකු ලෙසින් වැඩිම කරග සංඛ්‍යාව [13] ශ්‍රී ලංකාව කුමාර් ධර්මසේන 84 (2009-2016)

අවසන් යාවත්කාලය: 16 මැයි 2016


ප්‍රදාන[සංස්කරණය]

ඔරෙන්ජ් කැප්[සංස්කරණය]

සටහන: ඔරෙන්ජ් කැප් ජයග්‍රාහකයන් වන්නේ තරග කාල වාරයක වැඩිම ලකුණු රැස් කල ක්‍රීඩකයෝ වෙති

තරග කාල වාරය ක්‍රීඩකයා තරග ලකුණු ආශ්‍ර
2008 ඕස්ට්‍රේලියාව ෂෝන් මාෂ් (KXIP) 11 616 [14]
2009 ඕස්ට්‍රේලියාව මැතිව් හේඩ්න් (CSK) 12 572 [15]
2010 ඉන්දියාව සචින් ටෙන්ඩුල්කාර් (MI) 15 618 [16]
2011 බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිස් ගේල් (RCB) 12 608 [17]
2012 බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිස් ගේල් (RCB) 15 733 [18]
2013 ඕස්ට්‍රේලියාව මයිකල් හසේ (CSK) 16 733 [19]
2014 ඉන්දියාව රොබින් උත්තපා (KKR) 16 660 [20]
2015 ඕස්ට්‍රේලියාව ඩේවිඩ් වෝනර් (SRH) 14 562 [21]

අවසන් යාවත්කාලය: 25 මැයි 2015

පර්පල් කැප්[සංස්කරණය]

සටහන: පර්පල් කැප් ජයග්‍රාහකයන් වන්නේ තරග කාල වාරයක වඩාත්ම කඩුළු දවා ගත් ක්‍රීඩකයෝ වෙති

තරග කාල වාරය ක්‍රීඩකයා තරග කඩුළු ආශ්‍ර
2008 පකිස්තානය සොහෙයිල් තන්වීර් (RR) 11 22 [22]
2009 ඉන්දියාව ආර්.පී. සිං (DC) 16 23 [23]
2010 ඉන්දියාව ප්‍රග්යාන් ඕජා (DC) 16 21 [24]
2011 ශ්‍රී ලංකාව ලසිත් මාලිංග (MI) 16 28 [25]
2012 දකුණු අප්‍රිකාව මෝර්න් මෝකල් (DD) 16 25 [26]
2013 බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ඩීජේ බ්‍රාවෝ (CSK) 18 32 [27]
2014 ඉන්දියාව මොහිත් ෂර්මා (CSK) 16 23 [28]
2015 බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ඩීජේ බ්‍රාවෝ (CSK) 16 24 [29]

අවසන් යාවත්කාලය: 25 මැයි 2015

වැඩිම හයේ පහරවල් ප්‍රදානය[සංස්කරණය]

තරග කාල වාරව ජයග්‍රාහකයා තරග හයේ පහරවල් ආශ්‍ර
2008 ශ්‍රී ලංකාව සනත් ජයසූරිය 14 31 [30]
2009 ඕස්ට්‍රේලියාව ඇඩම් ගිල්ක්‍රිස්ට් 16 29 [31]
2010 ඉන්දියාව රොබින් උත්තපා 16 27 [32]
2011 බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිස් ගේල් 12 44 [33]
2012 බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිස් ගේල් 15 59 [34]
2013 බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිස් ගේල් 16 51 [35]
2014 ඕස්ට්‍රේලියාව ග්ලෙන් මැක්ස්වල් 16 36 [36]
2015 බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය Chris Gayle 14 38 [37]

අවසන් යාවත්කාලය: 26 මැයි 2015

තරගයේ (අවසන්) සහ තරග කාල වාරයේ ක්‍රීඩකයා[සංස්කරණය]

තරග කාල වාරය අවසන් තරගයන්හී තරගයේ වීරයා තරග කාල වාරයන්හී හොඳම ක්‍රීඩකයා ආශ්‍ර
2008 ඉන්දියාව යූසුෆ් පතාන් ඕස්ට්‍රේලියාව ෂේන් වොට්සන් [38]
2009 ඉන්දියාව අනිල් කුම්බ්ලේ ඕස්ට්‍රේලියාව ඇඩම් ගිල්ක්‍රිස්ට් [39]
2010 ඉන්දියාව සුරේෂ් රයිනා ඉන්දියාව සචින් ටෙන්ඩුල්කාර් [40]
2011 ඉන්දියාව මුරලි විජේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිස් ගේල් [41]
2012 ඉන්දියාව මන්වින්ද්‍ර බිස්ලා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සුනිල් නාරින් [42]
2013 බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය කියරන් පොලාඩ් ඕස්ට්‍රේලියාව ෂේන් වොට්සන් [43]
2014 ඉන්දියාව මනිෂ් පාණ්ඩයේ ඕස්ට්‍රේලියාව ග්ලෙන් මැක්ස්වල් [44]
2015 ඉන්දියාව රෝහිත් ෂර්මා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ඇන්ඩ්‍රේ රසල් [45]

අවසන් යාවත්කාලය: 19 අප්‍රේල් 2015


මෙයද බලන්න[සංස්කරණය]


සටහන්[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 "ලිස්ට් ඔෆ් හැට්-ට්‍රික්ස් ඉන් අයිපීඑල්". නිවුස් චවුපාල්. 15 අප්‍රේල් 2015. http://newschoupal.com/2011/05/22/ipl-records-in-13-hattricks-amit-mishra-is-the-king-rajasthan-the-leader/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 අප්‍රේල් 2015. 
  2. 2.0 2.1 2.2 "රිසල්ට් සමරි". ඊහස්පීන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  3. "මෝස්ට් හන්ඩ්‍රඩ්ස් ඉන් අයිපීඑල්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  4. "මෝස්ට් ෆිෆ්ටීස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  5. "මෝස්ට් ඩක්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  6. "මෑන් ඔෆ් ච මැචර්ස්". ස්පොර්ට්ස්කීඩා. සම්ප්‍රවේශය 11 මැයි 2016.
  7. "මෝස්ට් ෆෝ-විකට්ස්-ඉන්-ඇන්-ඉනිංන්ස් (ඇන්ඩ් ඕවර්)". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  8. "මෝස්ට් ෆෝ විකට්ස් ඉනිංන්ස්". අයිපීඑල්ටී20. සම්ප්‍රවේශය 11 මැයි 2016.
  9. "මෝස්ට් ෆයිව්-විකට්ස්-ඉන්-ඇන්-ඉනිංන්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  10. "හයස්ට් පාට්නර්ෂිප්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 10 මැයි 2015.
  11. "මෝස්ට් මැචර්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  12. "මෝස්ට් මැචර්ස් ඈස් කැප්ටන්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  13. "මෝස්ට් මැචර්ස් ඈස් ඇක් අම්පයර්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  14. "මෝස්ට් රන්ස්-2008". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
  15. "මෝස්ට් රන්ස්-2009". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
  16. "මෝස්ට් රන්ස්-2010". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
  17. "මෝස්ට් රන්ස්-2011". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
  18. "මෝස්ට් රන්ස්-2012". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
  19. "මෝස්ට් රන්ස්-2013". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
  20. "මෝස්ට් රන්ස්-2014". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
  21. "මෝස්ට් රන්ස්-2015". iplt20. සම්ප්‍රවේශය 8 මැයි 2015.
  22. "මෝස්ට් විකට්ස්-2008". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  23. "මෝස්ට් විකට්ස්-2009". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  24. "මෝස්ට් විකට්ස්-2010". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  25. "මෝස්ට් විකට්ස්-2011". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  26. "මෝස්ට් විකට්ස්-2012". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  27. "මෝස්ට් විකට්ස්-2013". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  28. "මෝස්ට් විකට්ස්-2014". iplt20. සම්ප්‍රවේශය 1 ජූනි 2014.
  29. "මෝස්ට් විකට්ස්-2015". iplt20. සම්ප්‍රවේශය 8 මැයි 2015.
  30. "මෝස්ට් 6's – 2008". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  31. "මෝස්ට් 6's – 2009". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  32. "මෝස්ට් 6's – 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  33. "මෝස්ට් 6's – 2011". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  34. "මෝස්ට් 6's – 2012". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  35. "මෝස්ට් 6's – 2013". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  36. "මෝස්ට් 6's – 2014". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජූනි 2014.
  37. "මෝස්ට් 6's – 2015". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
  38. "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2008". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
  39. "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2009". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
  40. "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
  41. "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2011". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
  42. "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2012". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
  43. "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2013". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
  44. "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2014". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජූනි 2014.
  45. "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2015". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2016.