ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2018

විකිපීඩියා වෙතින්
ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2018
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම
ඉන්දියානු කාන්තා කණ්ඩායම
දින වකවානුව 5 – 24 පෙබරවාරි 2018
නායකයන් ඩේන් වැන් නීක්‍රෙක් මිතාලි රාජ් (එදිජා)
හර්මන්ප්‍රීට් කෞර් (වි20ජා)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ඉන්දියානු කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මිග්නන් ඩු ප්‍රෙස් (90) ස්ම්රිති මන්ධනා (219)
වැඩිම කඩුළු ශබ්නිම් ඉස්මයිල් (4) පූනම් යාදව් (7)
තරගමාලාවේ ක්‍රීඩකයා ස්ම්රිති මන්ධනා
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 3–1 ලෙසින්
ඉන්දියානු කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඩේන් වැන් නීක්‍රෙක් (144) මිතාලි රාජ් (192)
වැඩිම කඩුළු ශබ්නිම් ඉස්මයිල් (6) අනූජා පටිල් (5)
ෂිකා පාන්ඩේ (5)
පූනම් යාදව් (5)
තරගමාලාවේ ක්‍රීඩකයා මිතාලි රාජ්

ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2018 පෙබරවාරි මාසයේදී දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිතයි.[1][2][3][4][5]කාන්තා එක්දින ජාත්‍යන්තර තරග තුනක් සහ කාන්තා විස්සයි20 ජාත්‍යන්තර තරග පහක් ක්‍රීඩා කිරීමටයි.[6][7] ඉන්දියානු කාන්තා කණ්ඩායම එදිජා තරගමාලාව 2–1 ක් ලෙස ජයග්‍රහණය කළේය.[8] ඉන්දියානු කාන්තා කණ්ඩායම වි20ජා තරගමාලාවද 3–1 ක් ලෙස ජයග්‍රහණය කළේය.[9]




එදිජා තරගමාලාව[සංස්කරණය]

1වන එදිජා[සංස්කරණය]

ඉන්දියාවට ලකුණු 88 ක ජයක්
ඩයමන්ඩ් ඕවල්, කිම්බර්ලි
තරගයේ වීරයා: ස්ම්රිති මන්ධනා
විනිසුරුවන්: Siphelele Gasa (SA) and Stephen Harris (SA)

2වන එදිජා[සංස්කරණය]

ඉන්දියාවට ලකුණු 178 ක ජයක්
ඩයමන්ඩ් ඕවල්, කිම්බර්ලි
තරගයේ වීරයා: ස්ම්රිති මන්ධනා
විනිසුරුවන්: Lubabalo Gcuma (SA) and Stephen Harris (SA)

3වන එදිජා[සංස්කරණය]

දකුණු අප්‍රිකාවට කඩුලු 07 ක ජයක්
සෙන්විස් පාර්ක්, පොට්චෙෆ්ස්ට්‍රෝම්
තරගයේ වීරයා: මිග්නන් ඩු ප්‍රෙස්
විනිසුරුවන්: Siphelele Gasa (SA) and Lubabalo Gcuma (SA)

වි20ජා තරගමාලාව[සංස්කරණය]

1වන වි20ජා[සංස්කරණය]

13 පෙබරවාරි 2018
13:00
Scorecard
ඉන්දියාවට කඩුලු 07 ක ජයක්
සෙන්විස් ඕවල්, පොට්චෙෆ්ස්ට්‍රෝම්
තරගයේ වීරයා: මිතාලි රාජ්
විනිසුරුවන්: Siphelele Gasa (SA) and Lubabalo Gcuma (SA)

2වන වි20ජා[සංස්කරණය]

16 පෙබරවාරි 2018
13:00
Scorecard
ඉන්දියාවට කඩුලු 09 ක ජයක්
බෆලෝ පාර්ක්, නැගෙනහිර ලන්ඩන්
තරගයේ වීරයා: මිතාලි රාජ්[13]
විනිසුරුවන්: Siphelele Gasa (SA) and Stephen Harris (SA)
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.

3වන වි20ජා[සංස්කරණය]

18 පෙබරවාරි 2018
09:45
Scorecard
දකුණු අප්‍රිකාවට කඩුලු 05 ක ජයක්
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
තරගයේ වීරයා: ශබ්නිම් ඉස්මයිල්[14]
විනිසුරුවන්: Lubabalo Gcuma and Stephen Harris
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.

4වන වි20ජා[සංස්කරණය]

21 පෙබරවාරි 2018
13:00
Scorecard
ප්‍රතිපලයක් නොමැතිව නිමා විය
සුපර්ස්පෝර්ට් පාර්ක්, සෙන්චුරියන්
තරගයේ වීරයා:
විනිසුරුවන්: Siphelele Gasa (SA) and Stephen Harris (SA)
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
  • දකුණු අප්‍රිකානු ඉනිමෙන් පසු වර්ෂාව නිසා තරගය නතර කරන්නට සිදුවිය.

5වන වි20ජා[සංස්කරණය]

24 පෙබරවාරි 2018
13:00
Scorecard
ඉන්දියාවට ලකුණු 54 ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය, කේප්ටවුන්
තරගයේ වීරයා: මිතාලි රාජ්
විනිසුරුවන්: Siphelele Gasa (SA) and Lubabalo Gcuma (SA)
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "CSA announces Zimbabwe and India tour itineraries". Cricket South Africa. සම්ප්‍රවේශය 27 September 2017.
  2. "Kingsmead not to host India Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 September 2017.
  3. "CSA announce Proteas Women's ODI & T20 squads for India series". Cricket South Africa. සම්ප්‍රවේශය 26 January 2018.
  4. "Uncapped Rodrigues, Vastrakar and Bhatia in India women squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 January 2018.
  5. "Indian women's cricket team to travel to SA earlier, Harmanpreet Kaur named T20 captain". Hindustan Times. සම්ප්‍රවේශය 23 January 2018.
  6. "South Africa and India clear in their objectives as they face off in ICC Women's Championship". International Cricket Council. සම්ප්‍රවේශය 4 February 2018.
  7. "Van Niekerk looking forward to playing on home soil". Cricket South Africa. සම්ප්‍රවේශය 4 February 2018.
  8. "Du Preez takes South Africa home in last-over thriller". International Cricket Council. සම්ප්‍රවේශය 10 February 2018.
  9. "All-round India surge to series triumph". International Cricket Council. සම්ප්‍රවේශය 24 February 2018.
  10. "Proteas women elect to field first in Trisha Chetty's 100th ODI". Cricket South Africa. සම්ප්‍රවේශය 7 February 2018.
  11. "Mandhana and Yadav inspire India to comfortable win". International Cricket Council. සම්ප්‍රවේශය 7 February 2018.
  12. "Du Preez, Wolvaardt, Ismail deny India ODI whitewash". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 February 2018.
  13. "Record-breaking Raj leads India to nine-wicket win". International Cricket Council. සම්ප්‍රවේශය 10 February 2018.
  14. "Five-star Ismail leads South Africa Women fightback". Wisden India. සම්ප්‍රවේශය 18 February 2018.