දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම

විකිපීඩියා වෙතින්
(දකුණු අප්‍රිකාව women's national cricket team වෙතින් යළි-යොමු කරන ලදි)

දකුණු අප්‍රිකානු කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම (අන්වර්ත නාමය: ප්‍රෝටියාස්) ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ දකුණු අප්‍රිකාව නියෝජනය කරයි. මෙම කණ්ඩායම කළමණාකරණය හා සංවිධානය සිදු කරනු ලබන්නේ ක්‍රිකට් සවුත් අප්‍රිකා ආයතනය මගිනි.