ඇල්ජීරියාවෙහි ජනාධිපතිවරයා

විකිපීඩියා වෙතින්
ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ජනාධිපතිවරයා
رئيس الجمهورية الجزائرية الديمقراطية الشعبية  (අරාබි)
Président de la République algérienne démocratique et populaire  (ප්‍රංශ)
Flag of the President of Algeria.svg
ජනාධිපතිමය මුද්‍රාව
عبد المجيد تبون نيكوس دندياس 2020 (cropped) 2.jpg
තනතුර ධාරී
අබ්දල්මජීඩ් තෙබූන්

19 දෙසැම්බර් 2019 සිට
නිවහනඑල් මොරඩියා
පත් කරන්නාමැතිවරණ කොට්ඨාශය
ධූර කාල ප්‍රමාණයවසර 5 , එක්වරක් යළි පත්විය හැක
සමාරම්භක දරන්නාඅහමඩ් බෙන් බෙල්ලා
සංස්ථාපනය15 සැප්තැම්බර් 1963
වැටුපවාර්ෂික ඇඩො 168,000 [1]
වෙබ් අඩවියනිල වෙබ්අඩවිය

ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙහි ජනාධිපතිවරයා ඇල්ජීරියාවෙහි රාජ්‍ය නායකයා සහ ප්‍රධාන විධායකයා මෙන්ම, ඇල්ජීරියානු මහජන ජාතික සන්න්ද්ධ හමුදාවන්හී ආඥාපතිවරයා වෙයි.

  1. "ද හයස්ට් ඇන්ඩ් ලෝවස්ට් පේඩ් ඇෆ්‍රිකන් ප්‍රසිඩන්ට්ස් - බිස්නස් ඩේලි".