ඇල්ගොරිතම්

විකිපීඩියා වෙතින්

ගණිතය හෝ පරිගණක විද්‍යාවේදී,

"ඇල්ගොරිතමයක් යනු නිශ්චිත ගැටළු පන්තියක් විසඳීමට හෝ ගණනය කිරීමක් සිදු කිරීමට සාමාන්‍යයෙන් භාවිතා වන හොඳින් අර්ථ දක්වා ඇති උපදෙස්වල සීමිත අනුපිළිවෙලකි."

ඇල්ගොරිතම් ගණනය කිරීම්, දත්ත සැකසීම, ස්වයංක්‍රීය තර්කනය, ස්වයංක්‍රීය තීරණ ගැනීම සඳහා භාවිතා වේ.

ඉතිහාසය[සංස්කරණය]

අවිධිමත් අර්ථ දැක්වීම[සංස්කරණය]

විධිමත් කිරීම[සංස්කරණය]

පරිගණක දත්ත සැකසීමට ඇල්ගොරිතම අත්‍යවශ්‍ය වේ. බොහෝ පරිගණක වැඩසටහන් වල පරිගණකයක් ඉටු කළ යුතු නිශ්චිත උපදෙස් විස්තර කරනුයේ ඇල්ගොරිතම භාවිතයෙනි.

ඇල්ගොරිතම ප්රකාශ කිරීම[සංස්කරණය]

ඇල්ගොරිතම ප්රකාශ කිරීම පහත පරිදි පිළිගත් මට්ටම් තුනකට වර්ග කළ හැක.

  1. ඉහළ මට්ටමේ විස්තරීකරණය
  2. ක්රියාත්මක කිරීම විස්තරීකරණය
  3. විධිමත් විස්තරීකරණය

නිර්මාණය කිරීම[සංස්කරණය]

ඇල්ගොරිතම නිර්මාණය යනු, ගැටළු විසඳීම සහ ඉංජිනේරු ඇල්ගොරිතම සඳහා ක්‍රමයක් හෝ ගණිතමය ක්‍රියාවලියක් ගොඩනැගිමයි. ඇල්ගොරිතම නිර්මාණයේ වැදගත්ම අංගයක් වන්නේ ඇල්ගොරිතම තුළදී සම්පත් කාර්යක්ෂමතාව(ධාවන කාලය, මතක භාවිත ප්‍රමාණය) භාවිතා වීමයි.

ඇල්ගොරිතම සෑදීමේ සාමාන්ය පියවර:

01. ගැටළු නිර්වචනය.

02. ආකෘතියක් සංවර්ධනය කිරීම.

03. ඇල්ගොරිතමයේ පිරිවිතර ගොඩනැගිම.

04. ඇල්ගොරිතමයක් නිර්මාණය කිරීම.

05. ඇල්ගොරිතමයේ නිවැරදි බව පරීක්ෂා කිරීම.

06. ඇල්ගොරිතම විශ්ලේෂණය.

07. ඇල්ගොරිතම ක්රියාත්මක කිරීම.

08. වැඩසටහන පරීක්ෂා කිරීම.

09. ලේඛන(Documentation) සකස් කිරීම.

"https://si.wikipedia.org/w/index.php?title=ඇල්ගොරිතම්&oldid=494239" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි