ඇලන් රත්නායක

විකිපීඩියා වෙතින්
ඇලන් රත්නායක
උපත් නාමයAllen Ratnayake
මෙලෙසින් ද හැඳින්වේAllen Master
උපතSri Lanka
ප්‍රභේදFolk, Sri Lankan Countrymusic
වෘත්තියMusician
වාද්‍ය භාණ්ඩVocals

ඇලන් රත්නායක ශ්‍රී ලංකාවේ මුල්කාලීන ගායකයෙක් සහ සංගීතඥයෙක් විය. [1] [2][unreliable source?] රත්නායක HMV සහ Columbia වැනි විවිධ තැටි ලේබල් සඳහා ගායනා කළ අතර ගුණපාල පෙරේරා වැනි විද්වතුන් සහ සංගීතඥයන් ලංකාවේ ග්‍රැමෆෝන් යුගයේ අනෙකුත් ප්‍රසිද්ධ කලාකරුවන් අතර ඔහුගේ නම සඳහන් කිරීමට පුරුදුව සිටියහ. [3] රත්නායක සිංහල ග්‍රැමෆෝන් තැටි රැසකට හඬ ලබාදී තිබුණා. "ජේතවනාරාමේ අති රමණී" ඔහුගේ සංගීත ඇල්බමයක් වන අතර එය හඬපට නවයකින් සමන්විත විය. "අනෝමා ගන් තීරේ", "ජේතවනාරාමේ ඇති රමණී" ඇලන් රත්නායකයන්ගේ ප්‍රසිද්ධ ගීත දෙකකි. [4]

ශබ්ද පීලි[සංස්කරණය]

  • අනෝමා ගන් තීරේ
  • භාග්‍ය ශ්‍රී සුන්දර
  • භව අන්ධකාර බින්දහැර
  • ජේතවනාරාමේ අති රමණී
  • ලෝ නාථ ගෞතම
  • මහාමායා මුනි මාතා
  • මාතා පිතා දෙන්න
  • පෝදා රම්‍ය ශ්‍රී
  • පුර පුර ශ්‍රී

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Come, taste that vibrant variety". Sunday Times (Sri Lanka).
  2. "Allen Ratnayake". Infolanka.com (Miyuru Gee).
  3. "Captivating and breathtaking bajan". Daily News (Sri Lanka).
  4. "Jethawanarame Athi Ramani by Allen Ratnayake". Free Music archive.
"https://si.wikipedia.org/w/index.php?title=ඇලන්_රත්නායක&oldid=613213" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි