ආලේලූයා සෙනසුරාදා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ආලේලූයා සෙනසුරාදා
Cristo yacente Gregorio Fernandez.jpg
ගල්ලෙනෙහි තැන්පත් කෙරුනු ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව (සන් හෝකීන්ශන්ත ආනා, වැලෝලිඩ් තාපසාරාමය තුල)
Official name ආලේලූයා සෙනසුරාදා
Also called පාස්කුවට පෙර දින
Observed by ක්‍රිස්තියානින්
Type ආගමික
Significance ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී දේහය ගල්ලෙනෙහි තැන්පත් කරනු ලැබීම සහ නරකාදිය පරාජය කිරීම සිහි කෙරෙන දිනය
Date පාස්තුවට පෙර දිනය
2018 date

31 මාර්තු (බටහිර)

7 අප්‍රේල් (නැගෙනහිර)
2019 date

20 අප්‍රේල් (බටහිර)

27 අප්‍රේල් (නැගෙනහිර)
2020 date

11 අප්‍රේල් (බටහිර)

18 අප්‍රේල් (නැගෙනහිර)
2021 date

3 අප්‍රේල් (බටහිර)

1 මැයි (නැගෙනහිර)
Frequency වාර්ෂික
Related to පාස්තුව

මහා සබත් දිනය හෝ, පාස්කුවට පෙර දිනය ලෙසද [1] කොප්ටික ක්‍රිස්තියානින් අතර "ප්‍රීතිමත් සෙනසුරාදා" හෝ "ආලෝකයේ සෙනසුරාදා" ලෙසින් හැඳින්වෙන, ආලේලූයා සෙනසුරාදා (ලතින්: සබාතුම් සන්ක්තුම් ) එනම් ශුද්ධවූ සතියේ සෙනසුරාදා යනු, මහා සිකුරාදා දිනයට පසු දිනය වෙයි.

  1. "පබ්ලික් රිපෝට් ඔන් ඕඩියන්ස් කම්ප්ලේන්ට්ස් ඇන්ඩ් කමෙන්ට්ස්, අප්‍රේල්-ජූනි 2006" (PDF). ඕස්ට්‍රේලියානු විකාශන සංස්ථාව. සම්ප්‍රවේශය 4 මැයි 2013. 
"https://si.wikipedia.org/w/index.php?title=ආලේලූයා_සෙනසුරාදා&oldid=332545" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි