Jump to content

ආර්. රාමචන්ද්‍රන්

විකිපීඩියා වෙතින්
ආර්. රාමචන්ද්‍රන්

ආර්. රාමචන්ද්‍රන් මහතා යාපනය නාග විහාරයේ බුදු කුටියේ බිතු සිතුවම් අතර හමුවන චරිතයකි. එහි දක්වා ඇති විස්තරය අනුව මොහු ප්‍රසිද්ධ වන්නේ පුරා වසර හැටක් (60) නාගදීප විහාරයේ භික්ෂූන්ට දන් පිලිගැන්වූ අයෙකු ලෙසය. [1]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Namal Udalamatta. "නාගදීප විහාරවාසී භික්ෂූන් වහන්සේලාට වසර 60 ක් දානය ලබාදුන් හින්දු බැතිමතෙකු වූ ආර්. රාමචන්ද්‍රන් මහතා, ෆේස්බුක් වෙබ් අඩවිය". සම්ප්‍රවේශය 2017-04-19.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ආර්._රාමචන්ද්‍රන්&oldid=396542" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි