ආමාශයික ප්‍රධාන සෛල
ප්‍රධාන සෛල | |
---|---|
මානව ප්‍රධාන සෛල, කළු පැහැ ඊතලයේ තුඩ අසල | |
තොරතුරු | |
ලතින් | exocrinocytus principalis |
කොටසක් | ආමාශය |
පද්ධතිය | ජීරණ පද්ධතිය |
හඳුන්වනයන් | |
TH | H3.04.02.1.00031 |
FMA | 62902 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
ආමාශයික ප්‍රධාන සෛල (හෙවත් පෙප්ටික් සෛල, හෙවත් ආමාශයික සයිමෝජනික සෛල) යනුවෙන් හැඳින්වෙන්නේ පෙප්සිනෝජන් සහ ආමාශයික ලයිපේස් මුදාහරින ආමාශයේ පිහිටි සෛල විශේෂයකි. මෙය රෝමාන්ථයන්ගේ කයිමොසින් ස්‍රාවය සිදුකරන සෛල වර්ගය ද වේ.[1] මෙම සෛලවල සෛල ප්ලාස්මයේ විශාල වශයෙන් පැතිරී ඇති රළු අන්තඃප්ලාස්මීය ජාලිකා නිසා H&E වර්ණකය සමබ භස්මකාමී අයුරින් වර්ණගැන්වේ. ආමාශයික ප්‍රධාන සෛල සාමාන්‍යයෙන් පිහිටියේ ආමාශ ආස්තරණයේ ශ්ලේෂ්මලක ස්තරයේ ගැඹුරිනි.
මේවාත් බලන්න[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ Kitamura N, Tanimoto A, Hondo E, Andrén A, Cottrell DF, Sasaki M, Yamada J (2001). "Immunohistochemical study of the ontogeny of prochymosin--and pepsinogen-producing cells in the abomasum of sheep". Anatomia, Histologia, Embryologia. 30 (4): 231–235. doi:10.1046/j.1439-0264.2001.00326.x. PMID 11534329.
බාහිර සබැඳි[සංස්කරණය]
- Anatomy Atlases - Microscopic Anatomy, plate 01.05
- Histology image: 22201loa – Histology Learning System at Boston University - "සෛලයේ සූක්ෂ්ම ව්‍යූහය: ප්‍රධාන සෛල සහ ආන්ත්රිකාන්තරාසර්ග සෛල"
- Histology image: 11304loa – Histology Learning System at Boston University - "ජීරණ පද්ධතිය: ආහාර මාර්ගය: බුධ්න ආමාශය, ආමාශයික ග්‍රන්ථි"
- ඩෝලන්ඩ්ස් වෛද්‍ය ශබ්දකෝෂයෙහි chief cell
- සැකිල්ල:GeorgiaPhysiology