ආබ්‍රහමික ආගම්වල දෙවියන්වහන්සේ
Jump to navigation
Jump to search
ජුදා ආගම, ක්‍රිස්තියානි ආගම, සහ ඉස්ලාම් ආගම සමහරවිට සමස්තයක් ලෙසින් "ආබ්‍රහමික ආගම්" ලෙසින් හැඳින්වෙන්නේ, ආදිපිතෘ ආබ්‍රහම් වෙත දෙවියන්වහන්සේ විසින් තමන්වහන්සේ එළිදරවු කළ බව ඔවුන් සියළු දෙන සම්ප්‍රදායනුකූලව පිළිගන්නා බැවිනි.