ආබ්‍රහම්

විකිපීඩියා වෙතින්
ආබ්‍රහම්
(אברהם  ·  إبراهيم)
රෙම්බ්‍රොන්ට් (1635) විසින් ඊසාක් බිලිදීම
පෞද්ගලික තොරතුරු
උපතආබ්‍රහම්
මෙසපොටේමියාව[Notes 1]
මරණයකානාන්[Notes 1]
Resting place
මක්පේලාගේ ලෙන
31°31′29″N 35°06′39″E / 31.524744°N 35.110726°E / 31.524744; 35.110726
පවුල
කලත්‍රයා


ආබ්‍රහම් (හෙබ්‍රෙව්: אַבְרָהָם‎ ; සිරියක්: ܐܒܪܗܡ Oraham; අරාබි: إبراهيمʾIbrāhīm) යනු, ජුදා ආගමෙහි සහ ක්‍රිස්තියානි ආගමෙහි ආගමික ග්‍රන්ථයන්හී ( උප්පත්ති පොතෙහි පරිච්ඡේද 11:26-25:18 සහ වෙනත් තැන්වල අනෙකුත් සඳහන්කිරීම්) මෙන්ම, ඉස්ලාම් ආගමෙහි ශුද්ධවූ ග්‍රන්ථය වන කුරානයෙහිද සඳහන් ප්‍රධාන චරිතයකි.


සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 ආබ්‍රහම්ගේ උපන් ස්ථානය සඳහා, බලන්න උප්පත්ති 11:28 සහ 24:4-10, ක්‍රියා 7:2. ඔහු මළ ස්ථානය සඳහා, බලන්න උප්පත්ති 25:7-10. උප්පත්ති 11 (පද්‍යය 26 සිට) සහ 25 (පද්‍යය 18) අතර බයිබලීය කථාන්තරයෙහි කේන්ද්‍රය වන්නේ ආබ්‍රහම් වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ආබ්‍රහම්&oldid=292236" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි