ආන්චල් ෂර්මා

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ආන්චල් ෂර්මා
Aanchal Sharma (cropped).jpg
උපත
කත්මන්ඩු, නේපාලය
ජාතිකත්වයනේපාල
රැකියාවනිළියක
නිරූපිකාවක
සක්‍රීය වසර2016 - වර්තමානය

ආන්චල් ෂර්මා (ඩවාඩි) නේපාල නිරූපිකාවක සහ නිළියකවේ..

මුල් ජීවිතය[සංස්කරණය]

නිළියක් වීමට පෙර ෂර්මා රූපරාජිණියන්ගේ තරඟාවලියට සහභාගී විය.

වෘත්තිය[සංස්කරණය]

ඇය සිය රංගන දිවියට පිවිසියේ බිකාෂ් රාජ් ආචාර්යා විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක් වන නයි නබන්නු ලා 4 2018 සමඟිනි. [1], ඇය ෂට්රු ගේට් සහ ජොනී ජෙන්ට්ල්මන් යන චිත්‍රපටවල පෙනී සිටියාය.[2]

චිත්‍රපට[සංස්කරණය]

වසර චිත්‍රපටය භාෂාව භූමිකාව
2016 Nai Nabhannu La 4 Nepali Aanchal
2017 Johny Gentleman Nepali Shree
2018 Shatru Gate Nepali Sandhya


ආශ්‍රිත[සංස්කරණය]

  1. "MaHa's Satru Gate in post-production" (in ඉංග්‍රීසි). Retrieved 2020-03-13.
  2. "Johnny Gentleman goes to Chitwan" (in ඉංග්‍රීසි). Retrieved 2020-03-13.
"https://si.wikipedia.org/w/index.php?title=ආන්චල්_ෂර්මා&oldid=448325" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි