ආන්චල් ෂර්මා
Appearance
ආන්චල් ෂර්මා | |
---|---|
![]() | |
උපත | කත්මන්ඩු, නේපාලය |
ජාතිකත්වය | නේපාල |
රැකියාව | නිළියක නිරූපිකාවක |
සක්‍රීය වසර | 2016 - වර්තමානය |
ආන්චල් ෂර්මා (ඩවාඩි) නේපාල නිරූපිකාවක සහ නිළියකවේ..
මුල් ජීවිතය
[සංස්කරණය]නිළියක් වීමට පෙර ෂර්මා රූපරාජිණියන්ගේ තරඟාවලියට සහභාගී විය.
වෘත්තිය
[සංස්කරණය]ඇය සිය රංගන දිවියට පිවිසියේ බිකාෂ් රාජ් ආචාර්යා විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක් වන නයි නබන්නු ලා 4 2018 සමඟිනි. [1], ඇය ෂට්රු ගේට් සහ ජොනී ජෙන්ට්ල්මන් යන චිත්‍රපටවල පෙනී සිටියාය.[2]
චිත්‍රපට
[සංස්කරණය]වසර | චිත්‍රපටය | භාෂාව | භූමිකාව |
---|---|---|---|
2016 | Nai Nabhannu La 4 | Nepali | Aanchal |
2017 | Johny Gentleman | Nepali | Shree |
2018 | Shatru Gate | Nepali | Sandhya |
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "MaHa's Satru Gate in post-production" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-03-13.
- ^ "Johnny Gentleman goes to Chitwan" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-03-13.