ආඩියාගල
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය විකිපීඩියාවෙහි තත්ත්ව ප්රමිතීන් පුර ලනු වස් ශුද්ධ පවිත්‍ර කිරීමට අවශ්‍ය විය හැක. කරුණාකර ඔබට හැකි නම් මෙම ලිපිය වැඩි දියුණු කරන්න . |
ආඩියාගල යනු කදු වලල්ලකින් පෙරමුන ලත් ගම්මානයකි. එය පිහිටා ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේය. ආඩියාගල අවට ඇති වැදගත් කම් , ජාතික නාමල් උයන , කලා වැව , අවුකන , විජිතපුරය රෑස්වෙහෙර, සහ වැදගත් කමකින් යුත් වීරකැපෙටිපොල සැකවී සිටිය දී අල්ලා ගත්තේ පරවහගම , ගම්මානයේ දීය එම ස්ථානය පිහිටා ඇත්තේ ද ආඩියාගල ගම්මානයට යාබදවය, එමෙන්ම අනුරාධපුරයේ ඉතාම ප්‍රචලිත පාසලක් වන ආඩියාගල නවෝද්‍යා විද්‍යාලය පිහිටා ඇත්තේ එම ගම්මානයේය.
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |