ලම්බක
Appearance
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/84/Perpendicular-coloured.svg/250px-Perpendicular-coloured.svg.png)
ජ්‍යාමිතියෙහි, රේඛා හෝ තල (හෝ රේඛාවක් හා තලයක්) හෝ දෙකක් එකිනෙකට ලම්බක (හෝ ප්‍රලම්බක) යැයි සැලකෙන්නේ ඒවා අංගසම බද්ධ කෝණ (T-හැඩැයක්) සාදන විටය. මෙම පදය නාම පදයක් හෝ නාම විශේෂණයක් හෝ ලෙසින් භාවිතා කල හැක. මෙලෙසින්, නිදර්ශනය කොට ඇති පරිදී, AB රේඛාව CD රේඛාවට ලම්බක වන්නේ B ලක්ෂ්‍යය හරහාය.