අළු බදාදා
පෙනුම
| Ash Wednesday | |
|---|---|
| දිනය | පාපෝච්චාරණ අඟහරුවාදා දිනයට පසු දිනය |
| 2025 date | මාර්තු 5 |
| 2026 date | පෙබරවාරි 18 |
| 2027 date | පෙබරවාරි 10 |
| 2028 date | මාර්තු 1 |
| Frequency | Annual |
අළු බදාදා යනු, බටහිර ක්‍රිස්තියානි දින දසුන පරිදී චතාරික සමයෙහි පළමුවන දිනය වන අතර, පාපෝච්චාරණ අඟහරුවාදා දිනයට පසු දිනයේදී එය යෙදෙයි.