අෂීස් සන්ජා
පෙනුම
අෂීස් සන්ජා | |
|---|---|
in 2014 දී අෂීස් සන්ජා | |
| උපත | සැප්තැම්බර් 8, 1946 |
| පුරවැසිභාවය | තුර්කි සහ ඇමරිකානු |
| උගත් ශාස්ත්‍රාලය |
|
| Spouse | ග්වෙන් සන්ජා[1] |
| Awards |
|
| Scientific career | |
| ක්ෂේත්‍රය | |
| ආයතන | |
අෂීස් සන්ජා (උපත 8 සැප්තැම්බර් 1946) යනු, ඩීඑන්ඒ අළුත්වැඩියාව, සෛල චක්‍ර අවේක්ෂණ ලක්ෂ්‍යයන් සහ, දෛනික පුනරාවර්තන ඝටිකාව පිළිබඳ විශේෂඥතාවයක් උසුලන තුර්කි ජෛව රසායනඥයෙක් සහ අණුක ජෛව විද්‍යාඥයෙකි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;Carolinaනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "ගෙච්මිෂ් යිල්ලාඩා බිලිම් ඔඩුලු අලානාර්" (තුර්කි බසින්). තුර්කියේ විද්‍යාත්මක සහ තාක්ෂණික පර්යේෂණ මණ්ඩලය. සම්ප්‍රවේශය 9 ඔක්තොම්බර් 2015.
- ^ "ඔඩූල් අලානාර්". වෙහ්බි කොච් අවෝඩ්. සම්ප්‍රවේශය 9 ඔක්තොම්බර් 2015.