අලෝක-පරායත්ත ප්‍රතික්‍රියා

විකිපීඩියා වෙතින්
තයිලකොයිඩ පටලයෙහි ප්‍රභාසංස්ලේෂණයෙහි ආලෝක-පරායත්ත ප්‍රතික්‍රියා

ආලෝක-පරායත්ත ප්‍රතික්‍රියා, හෝ අලෝක ප්‍රතික්‍රියා, යනු ප්‍රභාසංස්ලේෂණයෙහි පළමු අදියර වන අතර, මෙම ක්‍රියාවලිය ඔස්සේ ශාක විසින් සූර්යා‍ලෝකයෙන් ශක්තිය ග්‍රහණය කොට ඒවා ගබඩා කර ගනිති. මෙම ක්‍රියාවලියේදී, රසායනික ශක්තිය බවට ආලෝක ශක්තිය පරිවර්තනය වනුයේ, ශක්ති-වාහක අණු වන ATP සහ NADPH උපයෝගී කොට ගෙනය. ආලෝක-ස්වායත්ත ප්‍රතික්‍රියා (සම්මත ලෙසින් අඳුරු ප්‍රතික්‍රියා ලෙසින් හැඳින්වෙන මේවා, ආලෝකයෙහි ඵල වන, ATP සහ NADPH උපයෝගී කොට ගනිමින් දිවෙන අතර, ඒවා සිදුවන්නේ අඳුරෙහි හෝ ඒවා අලෝක අවශ්‍යතාවයෙන් ස්වායත්ත හෝ බවක් වරදවා වටහා ගත යුතු නොවේ) වලදී, ඉහතදී සැදුනු NADPH සහ ATP විසින් විසින් CO2 ඔක්සිහරණයක් වෙත මෙහෙයවමින් ග්ලූකෝස් වැනි වඩාත් ප්‍රයෝජනවත් කබෙනික සංයෝග තනවයි.

මේවාත් බලන්න[සංස්කරණය]