අලංකාර අසංක සිල්වා
පෙනුම
| පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සම්පූර්ණ නම | Alankara Asanka Sriyan Silva | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උපත | 4 අප්‍රේල් 1985 Kalutara, Sri Lanka | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උස | 5 ft. 7 in. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පිතිකරන විලාසය | Right-handed | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පන්දුයැවීම් විලාසය | Right-arm offbreak | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| භූමිකාව | All-rounder | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| දේශීය කණ්ඩායම් තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වසර | කණ්ඩායම | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Badureliya Sports Club | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Colts Cricket Club | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ragama Cricket Club | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Saracens Sports Club | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Sebastianites Club | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Sri Lanka A | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වෘත්තියමය සංඛ්‍යාන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මූලාශ්‍රය: Cricinfo, 29 January 2016 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අලංකාර අසංක සිල්වා (උපත 1985 අප්‍රේල් 4) යනු සැරසන්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] ඔහු විස්සයි20 තරගයක අංක 11 දී පිතිකරණයේ යෙදෙන විට (නොදැවී 26) වැඩිම පුද්ගලික ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියයි.[2] ඔහු කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Alankara Asanka Silva". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 January 2016.
- ^ "Twenty20 Highest Score by Batsman at Each Batting Position". cricketarchive.com. සම්ප්‍රවේශය 22 February 2017.