අරණි දත් කැටියා
පෙනුම
| අරණි දත් කැටියා | |
|---|---|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| අධිරාජධානිය: | Eukaryota |
| රාජධානිය: | අනිමාලියා |
| වර්ගය: | Reptilia |
| ගෝත්‍රය: | Squamata |
| උපගෝත්‍රය: | Serpentes |
| කුලය: | Colubridae |
| ගණය: | Oligodon |
| විශේෂය: | ''O. arnensis'' |
| ද්වීපද නාමය | |
| Oligodon arnensis | |
අරණි දත් කැටියා (Oligodon arnensis) ප්‍රධාන වශයෙන් දකුණු ආසියාවේ දී දක්නට ලැබෙන විෂ රහිත සර්ප විශේෂයකි.