අයෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය

විකිපීඩියා වෙතින්
ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

අයෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය බුදු දහමේ එන ප්‍රතිවිරුද්ධ සංකල්ප දෙකකි.

අයෝනිසෝ මනසිකාරය[සංස්කරණය]

අයෝනිසෝ මනසිකාරයේ ලක්‍ෂණ පහත පරිදිවේ. [1]

අයෝනිසෝ මනසිකාරයෙන් උපදින දිට්ඨි[සංස්කරණය]

අයෝනිසෝ මනසිකාරයෙන් යුතු පුද්ගලයන්ට පහත සඳහන් සවැදෑරුම් දිට්ඨි උපදී. [2]

යෝනිසෝ මනසිකාරය[සංස්කරණය]

යෝනිසෝ මනසිකාරයේ ත්‍රිපිටකයේ ඍජුව විස්තර කර නැත. එය අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිවරුද්ධ ලක්‍ෂණය බව අපෝහනය ව්‍යංගවේ. එබැවින් යෝනිසෝ මනසිකාරයේ ලක්‍ෂණ පහත පරිදිවේ. [3]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සංයුත්ත නිකාය, දුතීය අනුධම්ම සූත්‍රය
  2. මජ්ඣිම නිකාය, සබ්බාසව සූත්‍රය
  3. සංයුත්ත නිකාය, දුතීය අනුධම්ම සූත්‍රය