අයෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය
Appearance
(අයෝනිසෝ මනසිකාරය වෙතින් යළි-යොමු කරන ලදි)
අයෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය බුදු දහමේ එන ප්‍රතිවිරුද්ධ සංකල්ප දෙකකි.
අයෝනිසෝ මනසිකාරය
[සංස්කරණය]අයෝනිසෝ මනසිකාරයේ ලක්‍ෂණ පහත පරිදිවේ. [1]
අයෝනිසෝ මනසිකාරයෙන් උපදින දිට්ඨි
[සංස්කරණය]අයෝනිසෝ මනසිකාරයෙන් යුතු පුද්ගලයන්ට පහත සඳහන් සවැදෑරුම් දිට්ඨි උපදී. [2]
- ආත්මය සත්යයි ස්ථිරයි යන දිට්ධඨිය (ශාස්වත)
- ආනාත්මබව සත්යයි ස්ථිරයි යන දිට්ධඨිය (උච්ඡේද)
- ආත්මය අත්මය හැඳිනගත්බව සත්යයි ස්ථිරයි යන දිට්ධඨිය
- ආනාත්මය අත්මය හැඳිනගත්බව සත්යයි ස්ථිරයි යන දිට්ධඨිය
යෝනිසෝ මනසිකාරය
[සංස්කරණය]යෝනිසෝ මනසිකාරයේ ත්‍රිපිටකයේ ඍජුව විස්තර කර නැත. එය අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිවරුද්ධ ලක්‍ෂණය බව අපෝහනය ව්‍යංගවේ. එබැවින් යෝනිසෝ මනසිකාරයේ ලක්‍ෂණ පහත පරිදිවේ. [3]