අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල
(අයි. එම්. අර්. ඒ. ඊරියගොල්ල වෙතින් යළි-යොමු කරන ලදි)
පුද්ගලික තොරතුරු | |
---|---|
උපත | 3 ජනවාරි 1907 කටුගම්පොල |
විපත | 1973 කොළඹ |
ජාතිය | ශ්‍රී ලාංකික |
උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
රැකියාව | දේශපාලනය |
ගෞරවණීය අය්. ඇම්. අර්. එ ඊරියගොල්ල (ඉංග්‍රීසි: I. M. R. A. Iriyagolla) හිටපු අධ්‍යාපන ඇමති. ඔහු ප්‍රතම බ්‍රිතාන්‍ය ලංකාව (එවකට සිලෝන්) පාර්ලිමේන්තුව ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1947 මන්ත්‍රී වරයෙකි.
ජීවන සටහන්[සංස්කරණය]
මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.