අයිටීචර්

විකිපීඩියා වෙතින්
iteacher.lk
වර්ගයපුද්ගලිකයි
ස්ථාපිතය26 September 2016
මූලස්ථානය, ශ්‍රී ලංකාව
ප්‍රධාන පුද්ගලයන්ප්‍රේමදාස ගුරුගේ, චතුර කුලතිලක
කර්මාන්තයඅන්තර්ජාලය
නිෂ්පාදිතයන්Online Community
වෙබ්අඩවියOfficial Website


iteacher වෙබ් අඩවිය, නොහොත් අයිටීචර් ඩොට් එල්කේ සංරක්ෂණය කළ පිටපත 2017-01-08 at the Wayback Machine යනු ශ්‍රී ලාංකික ගුරුවරුන්ගේ එකමුතුවකි. එය 2016 සැපැතැම්බර් මස දියත් කරන ලදි. අයිටීචර් ඩොට් එල්කේ වෙබ් අඩවිය පළමු වරට ප්‍රසිද්ධ කරන ලද්දේ 2017 ජනවාරි මාසයේය. මෙම ගුරු එකමුතුවේ අභිප්‍රාය වන්නේ එහි සාමාජිකයන් වන ගුරුවරුන් සඳහා විවිධ නවීන තාක්ෂණික පැතිකඩයන් රාශියක් ඔස්සේ ඉගෙනුම් ක්‍රියාවලිය සංවර්ධනය කරගැනීමටත්, දැනුම හුවමාරු කරගනීමට ඉඩ ප්‍රස්ථා සලසා දීමයි. එහි සාමාජිකයන් හට ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත්, තොරතුරු සොයා ගැනීමටත්, පුහුණු අවස්තා ලබා ගැනීමටත් මෙන්ම අනෙක් සමාජිකයන් සදහා සහාාය වීමටද අවස්තා උදාවේ.


"https://si.wikipedia.org/w/index.php?title=අයිටීචර්&oldid=591283" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි