අම්ල-භෂ්ම ප්‍රතික්‍රියා

විකිපීඩියා වෙතින්
(අම්ල-භෂ්ම ප්‍රතික්‍රියාව වෙතින් යළි-යොමු කරන ලදි)

ආම්ලික ද්‍රව්‍ය සහ භාෂ්මික ද්‍රව්‍යය අතර සිදුවන රසායනිකව ප්‍රතික්‍රියා අම්ල-භෂ්ම ප්‍රතික්‍රියා (ඉංග්‍රීසි:  acid–base reaction) ලෙස හැඳින්වේ. මෙහිදි සිදුවන්නේ අම්ලයේ අාම්ලික ගති ලක්ෂණ නැතිවි භෂ්මයේ භාෂ්මික ගති ලක්ෂණ නැතිවි උදාසින ද්‍රව්‍යයක් වන ලවනය හා ජලය සැදිමයි.

උදාහරන ලෙස හයිඩ්‍රක්ලෝරික් අම්ලය හා සොඩියම් හයිඩ්‍රොක්සයිඩ් භෂ්මය එකතු කල විට ඒවා එකිනෙක් උදාසින් වෙමින් ලවණයක් වන සෝඩියම් ක්ලෝරයිඩ් හා ජලය සාදයි.

අම්ලය + භෂ්මය → ලවණය + ජලය

Ex: NaOH+HCl=Nacl+ H2O