අම්ල-භෂ්ම ප්‍රතික්‍රියා
Jump to navigation
Jump to search
අම්ල සහ භෂ්ම |
---|
අම්ල වර්ග |
භෂ්ම වර්ග |
ආම්ලික ද්‍රව්‍ය සහ භාෂ්මික ද්‍රව්‍යය අතර සිදුවන රසායනිකව ප්‍රතික්‍රියා අම්ල-භෂ්ම ප්‍රතික්‍රියා (ඉංග්‍රීසි: acid–base reaction) ලෙස හැඳින්වේ. මෙහිදි සිදුවන්නේ අම්ලයේ අාම්ලික ගති ලක්ෂණ නැතිවි භෂ්මයේ භාෂ්මික ගති ලක්ෂණ නැතිවි උදාසින ද්‍රව්‍යයක් වන ලවනය හා ජලය සැදිමයි.
උදාහරන ලෙස හයිඩ්රක්ලෝරික් අම්ලය හා සොඩියම් හයිඩ්රොක්සයිඩ් භෂ්මය එකතු කල විට ඒවා එකිනෙක් උදාසින් වෙමින් ලවණයක් වන සෝඩියම් ක්ලෝරයිඩ් හා ජලය සාදයි.
අම්ලය + භෂ්මය → ලවණය + ජලය
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
Ex: NaOH+HCl=Nacl+ H2O