අම්පාර රෝහල
පෙනුම
| අම්පාර මහ රෝහල | |
|---|---|
රෝහල් පිවිසුම | |
| භූගෝලීය දත්ත | |
| පිහිටුම | අම්පාර, අම්පාර දිස්ත්‍රික්කය, නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව |
| ඛණ්ඩාංක | 7°17′56.20″N 81°41′23.80″E / 7.2989444°N 81.6899444°E |
| සංවිධානය | |
| උපස්ථාන පද්ධතිය | පොදු |
| අරමුදල් | රජය |
| Services | |
| ඇඳන් | 476 |
| Links | |
| වෙබ් අඩවිය | ghampara.gov.lk |
සාමාන්‍යෙයන් අම්පාර රෝහල ලෙස කෙටියෙන් හැඳින්වෙන අම්පාර දිස්ත්‍රික් මහ රෝහල ශ්‍රී ලංකාවේ අම්පාර පිහිටි රෝහලකි. මෙය ආණ්ඩුවේ සෞඛ්‍ය සේවා දෙපාර්තමෙන්තුව යටතේ පරිපාලනය වේ.