අපේක්ෂාව
Appearance
මෙම ලිපිය |
චිත්තාවේග |
---|
පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
අපේක්ෂාව යනු බලාපොරොත්තුවූ සිදුවීමක් සලකා බැලීමේදී හෝ බලා සිටීමේදී සතුටක් හෝ කනස්සල්ලක් ඇති වන චිත්තවේගයකි. අපේක්ෂා සහගත හැඟීම්වලට බිය, කාංසාව, බලාපොරොත්තුව සහ විශ්වාසය ඇතුළත් වේ. අපේක්ෂිත සිදුවීම සිදු වීමට අපොහොසත් වූ විට, එය බලාපොරොත්තු සුන්වීමක් (ධනාත්මක සිදුවීමක් සඳහා) හෝ සහනයක් (සෘණාත්මක එකක් සඳහා) ඇති කරයි. මෙය ඉච්ඡාව නම් බෞද්ධ සංකල්පය සමග ඉතා සමීප සංකල්පයකි.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]අපේක්ෂාව , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.