අපේක්‍ෂාව

විකිපීඩියා වෙතින්
Anticipation (1909) by Harrison Fisher

අපේක්ෂාව යනු බලාපොරොත්තුවූ සිදුවීමක් සලකා බැලීමේදී හෝ බලා සිටීමේදී සතුටක් හෝ කනස්සල්ලක් ඇති වන චිත්තවේගයකි. අපේක්ෂා සහගත හැඟීම්වලට බිය, කාංසාව, බලාපොරොත්තුව සහ විශ්වාසය ඇතුළත් වේ. අපේක්ෂිත සිදුවීම සිදු වීමට අපොහොසත් වූ විට, එය බලාපොරොත්තු සුන්වීමක් (ධනාත්මක සිදුවීමක් සඳහා) හෝ සහනයක් (සෘණාත්මක එකක් සඳහා) ඇති කරයි. මෙය ඉච්ඡාව නම් බෞද්ධ සංකල්පය සමග ඉතා සමීප සංකල්පයකි.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අපේක්‍ෂාව&oldid=667097" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි