ඩැනිඅල් හර්නාඩ් මොරිල්ලොගේ - කම්මැලි කාන්තාව සිතුවම (Idle Woman)
කම්මැලිකම යනු යම් ක්‍රියාවක් කිරීමට හෝ යම් ක්‍රියාවක යෙදීමට හැකියාව තිබියදීත් ක්‍රියාකරකම් කිරීමෙන් හෝ යෙදීමෙන් වැලකී කිසිවක් නොකර තමන් කැමති ඉරියව්වකින් වාඩිවී හෝ ඇදක වැතිරී හෝ නිකරුනේ සිටීම.