අධෝරක්ත තරංග

මධ්‍ය-අධෝරක්ත ("තාපජ") ආලෝකය භාවිතයෙන් ගන්නා ලද පුද්ගලයන් දෙදෙනෙකුගේ ව්‍යාජ වර්ණ ප්‍රතිබිම්බයක්.
අධෝරක්ත (IR) ආලෝකය යනු, මයික්‍රෝමීටර් (µm) 0.74 හි පවතින[1] දෘෂ්‍ය වර්ණාවලියෙහි නාමික රතු ගැටිත්තෙහි සිට 0.3 මිමී දක්වා පරාසයක විහිදෙන, දෘශ්‍ය අලෝකයට වැඩි තරංග ආයාමයන් සහිත විදයුත්චුම්බක විකිරණය වෙයි.